කෝටි 842ක හිග ජල බිල්පත් ගෙවා නෑ.. Water Board දැඩි ආර්ථික අර්බුදයක…

September 19, 2021 at 6:20 am | lanka C news
කෝටි 842ක හිග ජල බිල්පත් ගෙවා නෑ.. Water Board දැඩි ආර්ථික අර්බුදයක…

2021 වසරෙ ඉඳන් ජූලි මාසය දක්වා කාලයේදී ජල සම්පාදන මණ්ඩලයට පාරිභෝගිකයන්ගෙන් අය විය යුතු හිග බියපත් රුපියල් කෝටි 842 ක පමණ මුදලක් මෙතෙක් ගෙවා නැත.

එනිසා මණ්ඩලයද බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසීය.

බලපා ඇති කොරෝනා ව්‍යාප්තියේ හේතුවෙන් හිග බිල්පත් නොගෙවූ අයගේ ජල සැපයුම් මෙතෙක් විසන්ධි කර නැත.

නමුත් මෙම මස අවසානයට පසු බිල්පත් හිග බිල් නැති පාරිභෝගිකයන්ට අවසන් රතු නිවේදන නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද ලේකම්වරයා තවදුරටත් කීය.

10,184 views

5 Comments to “කෝටි 842ක හිග ජල බිල්පත් ගෙවා නෑ.. Water Board දැඩි ආර්ථික අර්බුදයක…”

  1. Ajith says:

    මුන් ගෙවලා නැහැ පාඩුයි කියලා අපේ බිල් වැඩිකරනවා. ඕකම තමයි තෙල් සංස්ථාවට විදුලිබල මණ්ඩලේට කරේ. ගෙවලා නැත්නම් තොපිට තියෙන්නේ ගෙවපු නැති අයගෙන් අයකරගන්න බැරිනම් උන්ගේ දේපල හරි රාජසන්තක කරලා විකුනලා සල්ලි හියගනියව්.

  2. Ratawesiya says:

    Thopata nikan nomile light petrol water phones ahara. Tea apata kanna nehe hori kaduwegan hedewa

  3. Non Violence says:

    ඕනෑම අත්තනෝමතික හෝ නීතිවිරෝධී පාලනයක් දණගැස්සවීමට හෝ පලවාහැරීමට උපයෝගී කරගතහැකි සටන් ක්‍රමයක් Civil Disobedience උපක්‍රමය.ඉන්දීය නිදහස් සටනේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ව පලවා හැරීමට මහත්මා ගාන්ධි Civil Disobedience යොදාගත්තා.සිවිල් නීති පිළිනොපැදීම හා බදු ගෙවීම පැහැරහැරීම Civil Disobedience වශයෙන් යොදාගත්තා.වත්මන් තත්වයට ගලපන්නේ නම් ජල බිල්පත්,විදුලිබිල්පත්,වරිපනම්,ලීසිං නොගෙවා (Civil Disobedience) ඕනෑම අත්තනෝමතික,දුර්දාන්ත ආණ්ඩුවක් දණගස්වා පලවාහල හැක.
    Henry David Thoreau’s essay Resistance to Civil Government, published posthumously as Civil Disobedience, popularized the term in the US, although the concept itself has been practiced longer before. It has inspired leaders such as Susan B. Anthony of the U.S. women’s suffrage movement in the late 1800s, Saad Zaghloul in the 1910s culminating in Egyptian Revolution of 1919 against British Occupation, and Mahatma Gandhi in 1920s India in their protests for Indian independence against the British Raj. Martin Luther King Jr.’s and James Bevel’s peaceful protests during the civil rights movement in the 1960s United States contained important aspects of civil disobedience.

  4. ratawesiya says:

    badu nogewwoth munta darupawul samanga rata sawari nehe. dahas ganana araksakayo dmagena raja sepa windinna behe nomile petrol ahara tea deemana pension phone nethi wenawa. civil disobedaince is the solution

  5. ratawesiya says:

    badu nogewwoth munta darupawul samanga rata sawari nehe. dahas ganana araksakayo dmagena raja sepa windinna behe nomile petrol ahara tea deemana pension phone nethi wenawa. civil disobedience is the solution

Main News