කෝටි 150ක වංචාවක්.. ඩිලාන්ට එරෙහිව ජනාධිපති කොමිසමක් එජාපය ඉල්ලයි..
August 14, 2017 at 6:48 pm | lanka C news
ඇමතිනී තලතා අතුකෝරාල විසින් චෝදනා එල්ල කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රුපියල් මිලියන 1500ක් පසුගිය රජය සමයේ අතුරුදහන් වීම ගැන ඇමති ඩිලාන් පෙරේරාට එරෙහිව ජනාධිපති කොමිසමක් පත් කල යුතු බව එජාපයට හිතවත් වෙබ් අඩවියක් වාර්තා කරයි.
එම වාර්තාව මෙතනින්
පැනිවරක ගහටත් හෙන ගහල වගේ.
බලාගන යනකොට යහපාලනයෙ ඉන්නෙම කම්බ හොරුනෙ.
ඩිලෝ! ඔන්න වැඩේ පත්තුවෙන්නයි යන්නේ . අපි දාන්නේ අධි බලැති අග්රාමාත්ය කොමිසමක්. ජනපතිට පුළුවන් නම් ජනපති කොමිසන් දාන්න ඇයි අගමැතිට බැරි අගමැති කොමිසමක් දාන්න. නීති නැත්තම් පාර්ලිමේන්තුව අපේ නිසා අපිට පුළුවන් අලුතෙන් නීති හදල අගමැති කොමිසමක් හදල ඩිලාන් විතර නෙවෙයි රාජිත , මයි3 ඇතුළු හැමෝම ඒකට ගෙනෙන්න වැඩකරයි රනිල් බොස් .
meya saha meyage nangi thawamath sevakayanta asadarana lesa paksha bedayakin thorawama balapem karamin siti.wagakiwa yuththange des erewa…
ඔන්න ඩිලෝ, අයිශින් දාපු කේක් කාපු ඔහේට ගල් බනිස් කන්න වෙලා
මොකද වෙන්නේ යන්නෙ.
රාජකාරිය ඔබ අතේ
dilan kiyana aka mha horak a wagema sttri loliyak pabata laksa45 dila austeliyawata aran giye kage mudalda mu ada bagal dasamin hire inna aka ada motersuri palliment ake inna kasada muwa wha at adanguwata ganu mha auni natinam topita viruddawa mhajana api pela gasennamu
Dilan pubbadaya ada eda uta hamba wuna vecancy agency karayanta vikunapu sllith hoyanda oni