කෝප් කමිටුවේදී එජාපයෙන් තර්ජනය කලාද නැද්ද.. මෙන්න විඝණකාධිපති ඇත්ත කතාව කියයි..

October 29, 2016 at 4:04 am | lanka C news
කෝප් කමිටුවේදී එජාපයෙන් තර්ජනය කලාද නැද්ද.. මෙන්න විඝණකාධිපති ඇත්ත කතාව කියයි..

බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් කෝප් කමිටුව හමුවට විගණකාධිපති වාර්තාව ඉදිරිපත් කිරීම හේතුවෙන් තර්ජනයට ලක් වූයේදැයි පාර්ලිමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී විඝණකාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් විසින් කල විමසීකදී ඔහු එය බැහැර නොකරමින් පිලිතුරු දුන්නේය.

සුමාන දෙක තුන සිදුවීම්වලට ඔව් හෝ නෑ කියා පිළිතුරු දීම අසාධාරණ බව පමණක් විගණකාධිපතිවරයා කියා සිටියේය.

44 views

12 Comments to “කෝප් කමිටුවේදී එජාපයෙන් තර්ජනය කලාද නැද්ද.. මෙන්න විඝණකාධිපති ඇත්ත කතාව කියයි..”

  1. Ruvan says:

    Thank you Mr. Auditor General for your great job! History will record your name as a heroic Sri Lankan who performed his duty without any fear even if that fear came from the Royal circle as a Royal threat!

  2. palle says:

    An honest and pleasant gentleman

  3. රාජ්‍ය සේවක says:

    මහාබැoකුව සම්බන්ධයෙන් රජයේ විගණනකාධිපති විසින් පාර්ලිමේන්තුව සහ කෝප් කොමිටිය වෙත යවන ලද වාර්තාව අනුව මහාබැoකුව තුල සිදු වූ බැදුම්කර සම්බන්ධයෙන් සිදු වූ වoචාවන් වලට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ද මෙන්ම වර්තමාන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුoග පැහැදිලිවම වගකීය යුතු බව සදහන් කොට ඇත,
    මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ මෙන්ම මැදිහත් වීම තුලින් මූල්‍යමය දූෂණ නොවීමට වග බලා ගැනීමටත්, අවශ්‍ය අවස්ථාවල අවම මැදිහත් වීම තුලින් මෙතරම් විශාල මුදල් කන්දරාවකට අවභාවිතය වීමට මෙන්ම ඒ මගින් අතරමැදියන් විසින් විශාල වශයෙන් අසාධාරණ ලෙස මුල්‍යමය වාසි ලාබාගැනීමට අනුබල දීමක් බව එම වාර්තාව මගින් වැඩිදුරටත් ගම්‍ය වන බැවින්, මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ද මෙන්ම වර්තමාන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුoගටද විරුද්ධව වහාම ඔහුගේ සේවය අත්හිටුවා FCID මගින් පරික්ෂණ ආරම්භ කල යුතුයි,

  4. gamage says:

    බැඳුම්කර වංචාවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී රටට මේ ඇති කරපු ආර්ථික විනාශයට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ද පමණක් නෙවී රාජ්‍ය සේවකයකු වශයෙන් වර්තමානයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමරතුoගද වග කිව යුතුය,
    ආචාර්ය සමරතුoගගේ නිවට වැඩපිළිවෙළ නිසා තමයි රටේ මෙතරම් ආර්ථිකය අර්බුදයකට පත්වෙලා තියෙන්නේ, මොකද මිනිහට තවම ගණ්න් බැහ ගිය ආන්ඩුවේ ගත්ත ණය මෙන්ම එවායින් කරපු සoවර්ධන වැඩ මොනවාද කියන්න.
    පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ ඛණිජ තෙල් නිෂ්පාදන හා බෙදාහැරිමේ අමාත්‍යාංශයේ ලේකම් ලෙස අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත මෙන්ම අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සමග විශාල වශයෙන් දූෂණ ක්‍රියාකාරකම්වල යෙදුනු එම අමාත්‍යාංශයේ එවකට ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුoග අන්ත දූෂිතයකු වන අතර රටට බාල තෙල් ගෙන්වීමේ සියලු මූල්‍ය හා ප්‍රසම්පාදන කටයුතුවලට ඔහු කෙලින්ම සම්බන්ධයයි ,

  5. kamani says:

    රටකට ඕන අපමණ අගයක් …….
    ඒකට ඕන මෛත්‍රී යුගයක් ……..
    කොහොමද වෙනවස …. වෙනස සැපයිද ?

  6. Jude Michel says:

    රජයේ විගණකාධිපතිවරයාගේ මෙම එඩිතර හා සෘජු පෙනී සිටීම නිසා පොදු ජනතාව වන අපිට මහත් ආඩම්බරයකි, යහපාලන තක්කඩින්ගේ හෙලුව ජනතාව ඉදිරිපිට නිරුවත් කීරිම වෙනුවෙන් ජාතියේම ප්‍රනාමය ඔබ ඇතුලු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් වෙත පුද කරමු .. ඔබ වැනි නිර්භීත සෘජු රාජ්‍ය සේවකින් සීටිම තවමත් අපේ රටට අනාගතක් තිබේ යන්න අපට හැගේ . මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සමරතුoග වැනි නිවටයන් මේ වෙනුවෙන් ඉදිරියේදී අනිවාර්යයෙන් නීතිය ඉදිරිපිට දැඩි දඬුවම් ලබනු ඇත, අනාගතයේදි ගෙනෙන නීති මගින් ජනතාවගේ මුදල් වලින් මුන් සූරා කන විශ්‍රාම වැටුප් පවා අහිමි කල යුතුය,

    • RW says:

      Fortunately, Auditor General is not a SLAS officer like Finance Secretary. This is the difference between Professionals like AG and Non professionals like Finance Secretary. They do whatever said by politicians to protect their posts.

  7. roshan says:

    Wow what a situation here…!!!!
    Everybody speaks without intimidation…..!!!

  8. Ravi says:

    Kelin kiyanna bayai wage.

  9. Dickie Bird says:

    He is a gem for the country where no price tag can be placed.
    Thank you Hon’ble Mr. Wijesinghe.

Main News