කෝප් කමිටුවේ එජාප වාර්තාවෙන් බැදුම්කර බෑණා-මාමා නිදොස් කොට නිදහස් කෙරේ..

October 23, 2016 at 10:40 am | lanka C news
කෝප් කමිටුවේ එජාප වාර්තාවෙන් බැදුම්කර බෑණා-මාමා නිදොස් කොට නිදහස් කෙරේ..

පසුගිය වසරේ මහ බැංකුව විසින් සිදුකල බැඳුම්කර නිකුතුවේදී එවකට මහ බැංකු අධිපති කිසිදු වරක් කර නැතැයි කෝප් කමිටුවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම විසින් වාර්තාවක් සකස් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව එජාප වාර්තාවෙන් බැදුම්කර වංචා චෝදනාවලින් හිටපු මහ බැංකු අධිපතිවරයා නිදොස් කර තිදහස් කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කෝප් කමිටු තීරණය බෙදු තීරණයක් වන අතර එජාපය පවසන්නේ බැදුම්කර වංචාවක් සිදුව නැති බවයි.

අනෙක් සාමාජිකයින් වංචාවක් සිදුවූ බව කියමින් සබාපතිවරයාගේ වාර්තාවට එකගව සිටී.

13,486 Viewers

One Comment to “කෝප් කමිටුවේ එජාප වාර්තාවෙන් බැදුම්කර බෑණා-මාමා නිදොස් කොට නිදහස් කෙරේ..”

  1. Asaranayaa says:

    ඔය මක්කයි කියන්නේ මම දැනගත්තා මගේ කොල්ලො අර්ජුනයයයි බැණයි බෙරාගන්නවා කියල හීන් බබා සියා නිදිමරගාතෙ කියන්න පටන් ගත්තා.
    ඒ සියේ ,සීයට වාශියක් වුනේ නැද්ද ?
    මොකද නැත්තෙ බොල! මම කතා ලොකු අසුනේ ඉන්ද ගන්න එකම ඇතිනේ බොල

Main News