කෝප් කමිටුව දොර වහගෙන හිටපු ලංවිම සභාපතිගෙන් ඇසූ දේ මරික්කාර් හෙලි කරයි…

June 25, 2022 at 6:22 am | lanka C news
කෝප් කමිටුව දොර වහගෙන හිටපු ලංවිම සභාපතිගෙන් ඇසූ දේ මරික්කාර් හෙලි කරයි…

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති m m c ෆර්ඩිනැන්ඩෝ මහත්මයාව කෝප් කමිටුව හමුවට කැඳෙව්වා, ලංකා විදුලිබල මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැඳවපු වෙලාවේ එතුමා පුනර්ජනනීය බලශක්ති මෙගාවොට් 500 ක ව්‍යාපෘතියක් අදාළ සමාගමට ලබා දීම සම්බන්ධව මතුවෙලා තිබෙන මතභේදාත්මක කරුණු දැක්වීම සහ ඉන්පසු එතුමා කෝප් සභාවට ඉදිරිපත් කරපු ඉල්ලා අස් කර ගැනීමේ ලියුම පිළිබඳව සාකච්ඡා කිරීමට.

අපි ඉතා පැහැදිලිව කියන්න ඕන මම කෝප් කමිටුවේ සාමාජිකයෙක් විදිහට මම එතුමාගෙන් සෘජුව ප්‍රශ්න කරා දැන් ජනාධිපතිතුමා tweeter පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා කිසිදු ආකාරයක සමාගමකට දෙන්න කියලා එතුමා උපදෙස් ලබා දුන්නේ නෑ කියලා. එතකොට ෆර්ඩිනැන්ඩෝ මහත්මයා අදහස් දැක්වූයේ කිසිදු ජනාධිපතිවරයෙක් ලිඛිත නියෝග දෙන්නේ නැහැ, සාමාන්‍යයෙන් ජනාධිපති වරයෙක් කටින් කියන දේ, ඒක නියෝගයක් විදිහට තමයි රාජ්‍ය නිලධාරීන් පිළිගන්නේ.ඒ අනුව එතුමා මුදල් අමාත්‍යාංශයට යවපු ලියුම ප්‍රකාරව “ස්ටෑන්ඩ් එක ” ගන්නවා කියලා කිව්වා. ඒ වචනය තමයි පාවිච්චි කලේ. ඒ අනුව එතුමා මුදල් අමාත්‍යාංශයට නොවැම්බර් 25 වෙනිදා ගිය අවුරුද්දේ , යවපු ලිවුමේ පලවෙනි paragraph එකේ තියෙන්නෙ, මං ඒ කෑල්ල විතරක් කියන්නම්,

” where in persuance of directive of the HE the president”. ඒ කියන්නේ ජනාධිපතිගෙ directive එකට. ඊළඟට ඒකෙ second paragraph එකේ තියෙන්නෙ , ” as per this joint inspection followed by the meeting with the honourable prime minister at the temple trees, it was the direction to me by the Hon prime minister to recognize the proposal of Ms Adani green energy as a proposal from Indian Government to the Government of Sri Lanka ” කියලා.එතකොට ජනාධිපතිවරයා විතරක් නෙමේ අගමැතිවරයාත් direction එකක් දීලා තියෙනවා එතුමාගේ paragraph එක අනුව ඒ ලියුමේ. තුන්වෙනි paragraph එකේ නැවතත් කියනවා ” immediately after the progress review meeting on renewable energy with the HE president held on 16th November 2021 at the presidential secretariat, i was directed by the HE president to facilitate Ms Adani green energy to develop 500 MW wind and solar renewable energy project in Mannar and Punarin as he has already agreed to invest substantial amount of FDIA in Sri Lanka .” එතකොට එතුමාගේ එතුමාගේ ලිවුම ප්‍රකාරව පෙනී සිටිනවා නම් ඒක G to G ද , ඉන්දියන් ආණ්ඩුව ඒක කිව්වද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා direction එකක් දීලා තියෙනවා එවකට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට අදානිට මෙගාවොට් 500 ක් දෙන්න කියලා. මේක තමයි අපි කියන්නේ පුනර්ජනනීය නංගි පෙන්නලා දූෂිත අක්කාව දෙනව කියන එක.

එතකොට මේ කරුණු එක්ක අරගෙන බැලුවම ජනාධිපතිවරයා බලපෑම් කළා කියලා කියන් නෑ කවුරුවත්, ජනාධිපතිවරයා direction එකක් දීලා තියෙනවා කියන එක එතුමා පිළිගන්නවා. ඒ අනුව අපිට දැනෙන දේ, මට දැණෙන දේ තමයි, ෆර්ඩිනැන්ඩෝ මහත්තයා හරි නම් ජනාධිපතිවරයාගේ tweeter පණිවිඩය වැරදියි . ජනාධිපතිවරයා ගේ tweeter පණිවිඩය හරිනම් ෆර්ඩිනැන්ඩෝ මහත්තයා වැරදියි .කොහොම වුණත් අවසානයේදී අදානිට මේ ව්‍යාපෘතිය ලැබෙන එක තමයි වෙන්නේ. එතුමාගේ මේ ලියුමේ පිටපතක් දානවා ” Gamini Lokuge , Hon. Minister power and energy ” . ඊළඟට නාමල් රාජපක්ෂ. මෙයා කවුද? මේ විෂයට අදාල ඇමතිවරයෙක් ද? එහෙනම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඩිලෙට් කරපු නිසා තමයි ෆර්ඩිනැන්ඩෝ මහත්තයාට එහෙම හයියක් ලැබෙන්නේ සෘජුව තම අමාත්‍යාංශ ලේකම්වරයාට ලියන් නැතුව , සෘජුවම මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලියන්න. ඇයි මේ ලියුම නාමල් රාජපක්ෂ ට කොපි කරන්නේ.? එතකොට කවුද අදානිගේ local agent ලංකාවෙ? එතුමා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ මොකක්ද? එතකොට මේ කියන කරුණු කාරණා ඔක්කොම අපි ඊයෙ ෆර්ඩිනැන්ඩෝ මහත්තයත් එක්ක කෝප් කමිටුවේදී සාකච්ඡා කලා. පසුව අපට දැනගන්නට ලැබුණා, මොකද මම සාකච්ඡාව අවසාන වෙනකන් හිටියේ නෑ, ඊට පසුව අපිට දැනගන්නට ලැබුණා මේක සාමාන්‍යයෙන් මාධ්‍යයට ලබා දෙන එක ලබාදෙන්නේ නෑ කියලා. පසුව මම කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් මැතිතුමාට කිව්වා අපිට, මේක රටේ ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා,

අපිට කිසිම අරමුණක් නෑ රාජතාන්ත්‍රිකව ඉන්දියාව සහ ලංකාව අතර අර්බුදයක් නිර්මාණය කරන්න.නමුත් සුදු ඇඳගෙන කවුරුහරි ඩීල් දානවා නම් ඒවා එළියට දැමීමේ වගකීම කෝප් කමිටුව හැටියට අපි සාකච්ඡා කරපු දේවල් දැනගැනීමේ අයිතිය මේ රටේ ජනතාවට තියෙනවා. ඒ අයිතිය පැහැර හරින්න අපිට බැහැ. මොකද හේතුව අදටත් මේ මොහොතේත් අපේ රට වැටිල තියෙන මේ ආර්ථික ප්‍රපාතයට හේතුව දේශපාලනඥයින් හොරකම් කිරීම කියලා ජනතාව ප්‍රසිද්ධියේම කියනව.දැන් කෝප් කමිටුව හමුවේ අපිට පේනවා රාජ්‍ය ආයතන ගේනකොට දිගින් දිගටම දේශපාලනඥයෝ වගේ සිය දහස් ගුණයකින් මේ රටේ රාජ්‍ය නිලධාරීන් හොරකම් කරල තියෙනවා. මේ සාමාන්‍ය රාජ්‍ය සේවකයෝ නෙමේ. තීරණ ගන්න රාජ්‍ය නිලධාරීන්. එතකොට මේ රාජ්‍ය නිලධාරීන් හොරකම් කරන ප්‍රමාණය සහ ඒකේ බැරෑරුම් කම මොකක්ද කියන එක දැන ගැනීමේ අයිතිය තියෙනවා. මොකද මට පේනවා ගොඩක් රාජ්‍ය නිලධාරීන් හදිසි මිලදී ගැනීම් වලට කැමතියි . දැන් තෙල් මිලදී ගත්තත් හදිසි මිලදී ගැනීම තමයි යන්නේ. ගෑස් මිලදී ගත්තොත් හදිසි මිලදී ගැනීම තමයි යන්නේ. විදුලිය මිලදී ගත්තත් හදිසි මිලදී ගැනීම තමයි යන්නේ. මේ හදිසි මිලදී ගැනීම් හරහා තමයි හොරා කෑම මතු වෙන්නේ දැන්. LP ගෑස් මිලදී ගැනීමක් සම්බන්ධවත් හදිසි මිලදී ගැනීමක් තියෙනවා. මම දැන් ඒ සම්බන්ධවත් පර්යේෂණය කරමින් යන්නේ.ලබන අගහරුවාද විතර මං මාධ්‍ය හමුවක් තියලා ඒ හොරා කෑම් ටිකත් එළියට දාන්නම්. ඒ ටික ජනතාවට දැනගන්න සලස්වන්නම් ඩොලර් මිලියන ගානක් ගහන්න යන්නේ කොහොමද කියලා .

ඒ නිසා කෝප් කමිටුවේ සභාපති තුමා එකඟ වුණා මේක එළියට දාන්න. අද එළියට දාන්න හිටියේ. නමුත් පාර්ලිමේන්තුව වැඩ කරන්නේ නෑ කියලා ලබන සඳුදා තමයි ඊයේ තිබ්බ කෝප් කමිටුව එලියට දානවා කිව්වේ. මම හිතුවා එතකොට මේකේ රස්නෙ යනවා. ජනතාව බලන් ඉන්නේ , ෆර්ඩිනැන්ඩෝ ව කෝප් එකට ගෙනාවා, කෝප් එකෙ මොනවද කිව්වෙ? මොනවද වෙලා තියෙන්නෙ කියන එක දැනගන්න.ඒ නිසා සංක්ෂිප්ත සාරාංශයක් තමයි දුන්නෙ. එතුමා මගේ ප්‍රශ්නෙට කෙලින්ම කිව්වා” i am standing for my letter to the finance ministry ” කියලා . ඒ ලියුමෙ තිබ්බ කරුණු ටික තමයි මං මේ කිව්වේ. ඉතින් මේක බලන මිනිස්සු බුද්ධිමත් මිනිස්සු. තමන්ගෙ හිතිං තමන්ට දැනෙන පරිදි ඒ පිළිබඳව තීරණයක් ගත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

– මාධ්‍ය අංශය

57,446 views

14 Comments to “කෝප් කමිටුව දොර වහගෙන හිටපු ලංවිම සභාපතිගෙන් ඇසූ දේ මරික්කාර් හෙලි කරයි…”

  1. නීති සංගමේ අත්පොලසන් says:

    නාමල්ගේ එංගලන්ත නීති උපාධිය ගන්න උදව් කරපු ෆයිසර් මුස්තාෆා එක්ක සහායෙන් රුසියන් ගුවන් යානා ගමන වැලකුනාද? එංගලන්ත නීති උපාධි බලවතුන්ගේ දරුවන්ට ලබා දෙන්නෙ රට එංගලන්තයේ කොළනියක් කරන්නද?

    • සෙරෙප්පු සුප්. says:

      උඹ හරි මචං,අර හති දාගෙන දුවගෙන ඇවිත් පණිවිඩේ දීපු පිස්කලය නාමල්ගෙ යාළුවෙක්.ඌත් එක්ක ආපු කලු කෝට් කාරය නාමල් එක්ක එකට විභාගෙ ලියපු එකෙක්.ඔය විස්තර මට කිව්වෙ පෙරැට්ටෙක් මචං,ඌ ඉන්‍ෂුවර් එකටත් වඩා ෂුවර් පොරක් මචං.

    • Boo says:

      ඔය ගුවන් යානාව හදපු කොම්පැනියෙ නාමල්ගෙ කොටස් තියෙනවා. රැසියන් පාර්ලිමේන්තුවෙ නාමල්ට මන්ත්‍රි පදවියකුත් තියෙනවා. නාමල් පුටින්ගෙ හොඳම යාලුවාත් වෙනවා. පුටින් විවාහ වෙනකොට මනමාලයාගෙ යාලුවා විදිහට හිටියෙත් නාමල්. කිඹුලා පල්ල ඇත්තමයි.

      • Lalindra says:

        අනේ නෑ බන් නාමල් කුක්කු පැටියා මේ අරෝගත්තා මදි ඌ ට කඩේ ගිහින් ඌ වත් ජනාදිපති කරලා ඌ ලව්වත් ඇරෝ ගන්න ඕනේ ඔය කොමෙන්ට් එකකට 250 ගානේ ගෙවන එක විතරයි නාමල්ගේ අවුල තව කියක් හරි වැඩියෙන් දුන්නනම් ජැක්සන් හොයා ගත්ත බුදු හාමුදුරුවන්ගේ නෑ කමත් ලියන්න තිබිණා

      • Lalindra says:

        නෑ බන් නාමල් කුක්කු පැටියා තනියම විබාගේ ලියලා ඇතුලත්මුදලිටත් වඩා ලකුණු ගත්තහෙන බ්‍රෙනි පොරක් . ගෝටා ගැන පුරසාරම්අ ලොරි ටෝක්පි දෙනකොටත්ට අපි කිවේ ඔය ටිකම තමයි. රාජපක්ෂලා එකෙක්ගෙන් දෙන්නෙක්ගෙන් කෙලවා ගත්තට මදි උන්ගේ සනුහුරේ ලව්වාම ඇරෝ ගන්න ඕනේ. දැන්පො අපි කුලියට ලියන්ඩිනේ නාමල් බේබි ජනාදිපති කරලා ඌ ලව්වත් කෙලව ගන්න. අවුලකට තියෙන්නේ මේවගේ කොමෙන්ට් එකකට රුපියල් 250 ක් ගෙවන එක විතරයි . කියක් හරි වැඩියෙන් දුන්නනම් අර ජැක්සන් හොයාගත්ත බුදුහාමුදුරුවන්ගේ නෑ කමත් විස්තර කරලා දාන්න තිබ්බා.

  2. Sri Lankan says:

    It’s obvious that this guy is all out to cause maximum damage to Sri Lanka India relationship for his political gain.

    India has the upper hand and we are not in any position to dictate terms to them. The investors and contractors are selected by the Donor country and that’s a common practice.

  3. Sri Lankan says:

    This guy should be chased out of the COPE for breaching collective responsibility.

    He has not understood Geopolitical sensitivities and will do massive damage if given more legislative responsibilities

    • Lalindra says:

      collective responsibility is hiding facts from the peoples the way of robbing them. Is it ??

  4. rata perata says:

    It appears to be COPE chairman try to protect president and Pm. He is a game player. His job is to reveal president and former pm are clean and not corrupted. His intension is to exhibit governement official are the problem and that is why such corruption situation happening in Sri Lanka. Listen to his questioning time with who ever come to the cope . He is a cunning deal maker and he is working towards it. However the CEB chairman’s statement about Adani back fired the drama. Now cope chairman has to rectify the damage done .too late prof . Hearath. Your drama will end soon and general public will sooner understand how cunning you are.

  5. සෙරෙප්පු සුප්. says:

    උන්ට කරන්න බැරි නම් උඹල අරන් කරපල්ල​.මුන් ගන්නෙත් නැහැ,අදානිට බැරි නම් මෝදිට හරි අරන් කරන්න දෙන්නෙත් නැහැ.අපි හැමදාම මහ පාරෙ.මුන්ගෙ බොරු පුරාජේරුව විතරයි.මුන් ඉන්නෙත් ළදරු පුතාණො යටතෙ,ඒ කියන්නෙ මුන් කොච්චර ළදරුවොද​?අපේ රටේ කිසිම ව්‍යාපෘතියක් කරන්න දෙන්නෙ නැහැ කිසිම ආයෝජකයෙකුට මේ දේශපාළණ ගෝත්‍රිකයො.පටන් ගන්නත් කලින් පිකටින්.මුන් ඉල්ලන්නෙ බලේ විතරයි,පුතාණෝ හිඟන්නෙක් වගේ බලය හිඟා කනව​.ජෙප්පො,පෙරැට්ටො,කුරුට්ටො,පචයො,නාගයො නානා විධ අපතයො උදේ රෑ බලේ හිඟනව​.එකෙක්වත් රට හදන තැන නැහැ.මරික්කාර් ආවඩන්නෙ අරාබි වසන්තෙට​,ඕකට කියන්නෙ අර අහවල් එක තියාගෙන අහවල් එකෙන් කෙලිනව කියල​.

    • Lalindra says:

      තෙල් ගෑස් ටික තිබ්බනම් කීකරු කරගන්න පුළුවන් කියලා ජනාදිපති අගමැති කියන්නේ මෙන් මේ ජාතියේ මෝඩ පුත්තුන්ව . මුන්ගේ රෙද්ද ගලෝගන ගියත් මුන්ට කමක් නෑ බඩට ගොස්තරේ වැටෙනවානම්. ඒවුනාට බලපල්ලකො කතා කරලා කකුල්දෙක අස්සෙන් දේශප්‍රේමේ වැක්කෙරෙනවා. ඉතින් බන් ආයෝජකයෝ ඇවිත් රුපියල් 50ට උනිට් එකක් අපිට විකුනලා වැඩක් නැනේ . අපිට විදුලිය ලැබුනට මණ්ඩලේ පාඩුවට දෙනවනම් රුපියල් 20ට ගන්න පුලුවන්නම් තරගකාරී ටෙන්ඩර් කැදවලා නෙමේද ගන්න ඕනේ.

  6. marikkar kiyanna uru thambiya wa Pannal a dapan Lankawenma.
    Okage kata, patta gadai

    • aanamaduwe maanavadu says:

      eththadaban pingpong? ehenam uge kata gandanam pukai bijjai lewakaapiya. urumas nokana nisaa goo etharam gandath nehe, hujjath etharam ganda nehe.

  7. HARAMANIS says:

    MARIKKAR GIYA ANDUWETH HITIYANE KOMADA PERFORMANCE ?????

Main News