කෝප් වාර්තාවට බය ඇයි.. බැදුම්කර හොරා කරෙන් දැනේ.. පාර්ලිමේන්තුව හොර ගල් ගුහාවක් කරන්නයි හදන්නේ.. – ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක

October 23, 2016 at 4:40 pm | lanka C news
කෝප් වාර්තාවට බය ඇයි.. බැදුම්කර හොරා කරෙන් දැනේ.. පාර්ලිමේන්තුව හොර ගල් ගුහාවක් කරන්නයි හදන්නේ.. – ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක

බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් වූ කෝප් කමිටා වාර්තාව පාර්ලිමේන්තුවට ඒව වැළැක්වීම සදහා කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක බවත් ඔවුන් උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව හොර ගල් ගුහාවක් කිරීමට බවත් ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

හිටපු මහ බැංකු අධිපතිවරයා හොරෙක් නෙවේ නම් මෙම විවාදය සිදු කිරීමට ඉඩ දිය යුතු බවද පවසන ඇමති ඩිලාන් පෙරේරා එසේ නොවන්නේ නම් ඉන් කියැවෙන්නේ මහ බැංකුවේ හිටපු අධිපතිගේ කරෙන් පුහුල් හොරා සොයාගත හැකි බවයි.

14 views

6 Comments to “කෝප් වාර්තාවට බය ඇයි.. බැදුම්කර හොරා කරෙන් දැනේ.. පාර්ලිමේන්තුව හොර ගල් ගුහාවක් කරන්නයි හදන්නේ.. – ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක”

  1. chocolat_baba says:

    රට හදන්න ඉස්සෙල්ල තමුන්ගේ පව්ල් ජීවිතය හදාගෙන ඉන්නවා හිටං

  2. xxx says:

    මහ බැංකු අධිපතියා නෙමේ හොරා, ඌ එතනට ගෙනත් දාපු “පිංපියා”.

  3. Champa says:

    රටේ ආර්ථිකය කඩා වැටුනේ මහා බැංකු බැඳුම්කර මගඩිය නිසා. රනිල් ඒ ලැබුණු ලාභෙන් කොටසක් UNP එකේ වැඩ වලට යොදා ගත්ත. ඒකයි අර්ජුන් මහේන්ද්‍රන්ව ආරක්ෂා කරන්නේ. ඊට පස්සේ මහා බැංකුවට දැම්මෙත් රාජ් රාජරත්නම් කියන අර ලෝක ප්‍රසිද්ධ වංචා කාරයාගේ Adviser. ඒ ඇවිල්ල කලේ පරණ හොරාව ආරක්ෂා කරපු එක. මහා බැංකු අධිපති වෙන්න තිබුනේ Dr. Wijewardene.

    Perpetual Treasuries Ltd ලාභය දැන් බිලියන් 15කටත් වැඩි. මේ සල්ලි ආපු ක්‍රමය පිළිගත හැකි ආකාරයකට පෙන්නන්න බැරි නිසා මේ මුදල් අයිති රජයට. ඒ company එකට විරුද්ධව action එකක් ගන්නේ නැත්තේ ඇයි ?

  4. මේ අවු කිහිපයට පෙන්නපු කොකාම තමයි ජනතාවට දකින්න වෙන්නෙ.

    • Asaranayaa says:

      හීන් බබා සියා මූට කියන්නෙ පාලම් කොකා කියලයි

  5. හොරා කියමින් හොරාගේ පාර්ලිමේන්තුවේ තනතුරු ලබාගෙන උන් ගේ රෙද්ද අස්සේ ඉන්න ඩිලානයා රෙද්දක් ඇඳගෙනද දන්නේ නැත මේදවස්වල ඉන්නේ අවලමා?

Main News