කෝප වූ දුම්රිය මගීන් එලව එලවා පහර දෙයි..[Video]

August 9, 2018 at 12:00 pm | lanka C news
කෝප වූ දුම්රිය මගීන් එලව එලවා පහර දෙයි..[Video]

සිය වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයේ යෙදෙද්දී දුම්රිය මගීන් විසින් කිහිප දෙනෙකුට පහර දෙන වීඩියෝවක් ප‍්‍රසිද්ද වි ඇත.

ඊයේ පස්වරුවේ කොටුව දුම්රියපල ඉදිරියේදී කෝපයට පත් වු මගී ජනතාව විසින් මෙම පහර දීම සිදු කර තිබේ.

224 views

27 Comments to “කෝප වූ දුම්රිය මගීන් එලව එලවා පහර දෙයි..[Video]”

  1. සමන්ත says:

    ඔය දුම්රිය වර්ජනය මෙහෙයවන්නේ දොඩම්ගොඩ කියන දුම්රිය රියදුරායි, මිනිහව අල්ලලා පහර දෙන්න ඕන.

  2. Great lesson to railway union . Next change to GMOA and stupid doctors and other union.that is the best solution found the brave & intelligent people. perfect way.

  3. Nana says:

    They get OT more than their salary. Let them strike for a Month or two. Then they will come back due to greediness for OT. Only if they work they cam claim OT also with extra.

  4. Prasanna says:

    When ever doctors go on strike the government says it is a plot by the opposition. JR , CHANDRIKA, RANIL AND now yahapalanaya says. If the law allows doctors to have a trade union then the same law allows them to go on strike. Assaulting the officers in a legitimate action is a punishable offense.

  5. David Milli-banda says:

    Don’t speak nonsense without knowing the facts.

    Reason for the strike is that the cabinet and Mongola rejected the salary anomalies bill when submitted.
    That is the reason, railway had gone on strike to get their demand.

    Now Mongol say that he will look into and consider in 03 months. Again playing for time.
    Peop0le must turn against the Government and not the strikers.

    Mangala and the yahapalanaya cabinet are the culprits. So they remain silent.

  6. Ranjit says:

    You shouldn’t attack innocent people. These thugs should go to parliament and attack those in the Yamapalanaya underworld politicians. Yamapalanaya is responsible for everything what is happening in the country today. They should resign and vamooz.

    • Kamal says:

      උබ ගුටි කාපු කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් නේද?

  7. Nishan says:

    It has been forced the public who suffered from every coner to decide best cause of action.

  8. Nishan says:

    It has been forced the public who suffered from every coner to decide best cause of action.
    It’s people action

  9. B. anthony says:

    ලංකාවේ වැඩිම වටිනාකම තියෙන විශාලම ප්රමානය තියෙන්නෙ දුම්රිය දෙපාර්තුමේන්තුවට. ඒක කොල්ල කන්න නම් දුම්රිය සේවය ඉවර කරන්න ඕනෙ. ඒක කරන්න නෙමෙයිද. මේ කටයුතු කරන්නෙ. ලංකාවේ ට්රෑම් කාර් සේවයටත් ට්රොලි බස් සේවයටත් කරපු දේම තමයි මේ කරන්නේ . දැන හෝ නොදැන හො මේ පොර්ශවයම කරන්නේ ඊට අනුබල දෙන එක නේද?

  10. Lellan says:

    Kana Bathpathatama paharana jathiyak oya .
    Janathawage badumudalenma nadathhuwana unta mehemai salakanna one karana paaahara wedawalata .

Main News