කෝමාරිකා වවන්න පුද්ගලික සමාගමකට අක්කර ලක්‍ෂයක්.. කැබිනට් අනුමැතිය..

August 31, 2021 at 10:40 am | lanka C news
කෝමාරිකා වවන්න පුද්ගලික සමාගමකට අක්කර ලක්‍ෂයක්.. කැබිනට් අනුමැතිය..

පුද්ගලික සමාගමකට කෝමාරිකා වගාවක් සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉඩම් අක්කර 102,000ක් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

වසර 30ක දීර්ඝ කාලීන බදු පදනම මත එම සමාගම වෙත එකී ඉඩම් ලබාදීමට වන යෝජනාව මුදල් අමාත්‍යවරයා සහ ඉඩම් අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අද දිනයේ නිකුත් කර ඇති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය මෙසේය.

30,633 views

16 Comments to “කෝමාරිකා වවන්න පුද්ගලික සමාගමකට අක්කර ලක්‍ෂයක්.. කැබිනට් අනුමැතිය..”

  1. Chthura Gunarathna says:

    රටේ ආර්ථිකය ශක්තිමත් කරන මේ වගෙ ආයෝජන මේ මොහොතේ ගොඩක් වටිනවා.කොරෝනා කරදර අස්සේ අසිරුවේන් ආර්ථිකයත් ගොඩ දාගෙන මේ කරන දේවල් ගොඩක් වටිනවා.

  2. බිංකුණ්ඩා says:

    ජනනායක මහත්තයෝ… මෙන්නෝ…

  3. Sagarika Alvis says:

    Dan ithin katandara godak kiyai.rata wikunanawa kiyai.kotasak areheta denawa kiyai meheta denawa kiyai.rata goda nagenawata akamathi eka baln inna bei aya ithin ohoma thama.

  4. Sunil Perera says:

    Mee wagerattabwadagath thirana ratta godak watinawa.sthutui. nikan thiyena idam walin pryojanayak ganna eka gana.

  5. බණ්ඩාරලාගේ ධම්මික says:

    කෝමාරිකා හෙවනෙ වැවෙන්නෙ නැහැ. පැලෙන්න අවුව ඕනෑ. ඒ පැත්තෙ ගස් ආලෝකය විනිවිද යන අමුතුම ගස්. ඒ නිසා කැලේ කපන්න ඕනෑ නැහැ 😁

Main News