කොරෝනා ආසාධිතයාගේ පුතා ආනන්ද විදුහලේ කියා විදුහල ඉදිරියේ නොසන්සුන්..

March 12, 2020 at 11:20 am | lanka C news
කොරෝනා ආසාධිතයාගේ පුතා ආනන්ද විදුහලේ කියා විදුහල ඉදිරියේ නොසන්සුන්..

කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නාගේ පුත්‍රයා ඉගෙනුමේ යෙදීම හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලය අසල අද පෙර අද යම් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය.

ඊට හේතු වී ඇත්තේ එහි ඉගෙන ගන්නා දරුවන්ගේ දෙමව්පියන් තම දරුවන් යළි නිවෙස් වලට ගෙන යෑම සඳහා පැමිණ සිටීමයි.

අදාළ පුද්ගලයාගේ දරුවා කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර ලබමින් සිටි.

කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සියලු පිරිස සාමාජිකයන් විටත් නිවස තුළම රඳවා නිරෝධායන කිරීමේ කටයුත්ත සිදු තරමින් ඇත.

මේ අතර සෞඛ්‍යය ‍අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ එම පුද්ගලයාගේ පුත්‍රයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පැතිර යන වාර්තාව සහමුලින්ම අසත්‍ය බවයි.

196 views

21 Comments to “කොරෝනා ආසාධිතයාගේ පුතා ආනන්ද විදුහලේ කියා විදුහල ඉදිරියේ නොසන්සුන්..”

  1. An Anandian says:

    Plz don’t spread wrong picture about this situation without knowing everything. In last month chicken pox spread over the school. I’m and A/L student and I know that most of my friends are suffering from that still and approx 50-75 students infected it only in physical science section. So I think no one can blame for students or parents about this situation.

Main News