කෝලාහල ඇති කලේ ගිය ඡන්දෙන් පැරදුනු අයයි..- රාජිත කියයි.. (ගිය ඡන්දෙන් පැරදුනේ එජාප/ශ‍්‍රීලනිප යි)

March 8, 2018 at 4:40 pm | lanka C news
කෝලාහල ඇති කලේ ගිය ඡන්දෙන් පැරදුනු අයයි..- රාජිත කියයි.. (ගිය ඡන්දෙන් පැරදුනේ එජාප/ශ‍්‍රීලනිප යි)

රට තුල ඇති වී තිබෙන කෝලහාල තත්වය ඇති කරන ලද්දේ ගිය මැතිවරණයේදී පරාජය වූ කණ්ඩායම් විසින් බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

සුළු ජන කොටස් මෙම රජය සම්බන්ධයෙන් බිදවීම මෙහි ඉලක්කය හා උවමනාව බවද ඇමතිවරයා සදහන් කරයි.

සිදුවීම සම්බන්දයෙන් වගකිව යුතු පුද්ගලයින් සිවු දෙනෙකු මේ වන විටත් හදුනාගෙන ඇති බවද ඇමතිවරයා කියයි.

ඇමතිවරයාගේ මෙම ප‍්‍රකාශය සම්බන්දයෙන් අදහස් පල කල ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියා සිටියේ එම ප‍්‍රකාශය සමග තමන් සම්පුර්ණයෙන්ම එකග වන බවයි.

ගිය මැතිවණයේදී පරාජයට පත් වූයේ එක්සත් ජාතික පක්‍ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු ආණ්ඩුවේ සිටින පාර්ශවයන් නිසා ඇමතිවරයාගේ ප‍්‍රකාශය සත්‍ය බව පිලිගන්නා බවත් මන්ත‍්‍රීවරයා කීය.

24 views

16 Comments to “කෝලාහල ඇති කලේ ගිය ඡන්දෙන් පැරදුනු අයයි..- රාජිත කියයි.. (ගිය ඡන්දෙන් පැරදුනේ එජාප/ශ‍්‍රීලනිප යි)”

  1. රටවැසියා says:

    කවුද බන් මුගෙ අම්මා

    • Karu says:

      අම්මා නං දන්නවා.තාත්ත හොයන එකයි තමයි ප්‍රශ්නය.

Main News