කෝවිලක් කඩා දමයි..

June 9, 2021 at 12:40 pm | lanka C news
කෝවිලක් කඩා දමයි..

යාපනය ඒ-9 ප්‍රධාන මාර්ගයේ කොඩිකාමම් ප්‍රදේශයේ ඉදිකර තිබූ හින්දු කෝවිලක් ඊයේ (08) රාත්‍රියේ කඩා දමා ඇති බවට ප්‍රදේශවාසීන් පවසා සිටිති.

කොඩිකාමම් සහ මිරුසවිල් අතර ඒ-9 මාර්ගය සහ දුම්රිය මාර්ගය අතර ඉදිකොට තිබූ මෙම හින්දු කෝවිලේ බිත්ති කිසියම් පිරිසක් විසින් කඩාදමා එහි දේව රූපවලටද හානි කොට පලා ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

දීර්ඝ කාලයක් තිස්සේ තමන්ද වැඳුම් පිදුම් කල කෝවිල කඩා දැමූවේ කව්රුන්දැයි යන්න නොදන්නා හෙයින් වහාම අදාල පුද්ගලයින් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද කොඩිකාමම් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පොලීසියෙන් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20,795 views

12 Comments to “කෝවිලක් කඩා දමයි..”

  1. Priyanth says:

    දෙමළ ජාතික දේශපාලන නායකයින් කල වැඩක් බව පැහැදිලිව පේනවා

  2. Marayaa says:

    Dewiyanta wada hora balagathuya..dewiyanta eyage wasasthanaya reka ganna buruwa asarana wela, den dewiya minusungen udaw upakara illanawa eyage wasasthanaya hada ganna.ane bolaw mehemath dewiyangen api Kodak bala poroththu wannada

  3. Sinna Lingam says:

    Where were the Gods of the Kovil when this happened?

  4. lankaputha says:

    You all need a reason to build a bigger and better one

  5. අසරණ අපි. says:

    කිසි කෙනෙකුට වැඩක් නැති වැඩක්. ආගමික වතාවත් කාටත් ඇති අයිතියකි. ලැජ්ජයි හලෝ.

    • කෙප්ප බිමලේ says:

      ඉතිං ඕක කඩපු එවුන්ට කියපං බල්ලො.

      • අඩෝ says:

        තෝ රෙවා ගන්න නැතිව හිටං බල්ලෙක් වගේ.

      • වේස කෙප්ප බිමල් says:

        ජාතිවාදය අවුස්සන බල්ලා.
        පේන විදියට ” කෙප්ප බිමල් ” තමයි මේ අපරාධය කරලා තියෙන්නේ. මුව කුදලාගෙන ගොස් පුශ්න කරන්න.

  6. mali says:

    very soon they will build big covil acquiring the surrounding government lands belong to railway and the high way and also send the pictures to geneva indicating they have no religious freedom under Gota regime.
    This is the business of tamils and their diaspora we know this very well and no need to waste your time making comments on this .Let’s give the oppertunity to sJB and JVP to shout on this.

  7. LalithM says:

    බුදු පිළිම කුඩු කරපු කල්ලිය නිදහස් වෙලා ඇවිත් වගේ.

  8. RNY says:

    තමන්ගේ දේශපාලන වාසි තකා මොනම ආගම ක් පාවිච්චි නොකරන්න ස්තූතියි.

Main News