‘කෝ අගමැතිතුමාට හොද අත්පුඩියක් ගහන්න..’- අගමැතිත් වේදිකාවේ සිටියදී ඇමති හැරිසන් බලෙන් අත්පුඩි ගස්සවයි..

August 12, 2019 at 4:40 pm | lanka C news
‘කෝ අගමැතිතුමාට හොද අත්පුඩියක් ගහන්න..’- අගමැතිත් වේදිකාවේ සිටියදී ඇමති හැරිසන් බලෙන් අත්පුඩි ගස්සවයි..

යල කන්නයේදී වී සඳහා සහතික මිල තවත් රුපියල් පහකින් ඉහළ නැංවූ බව කෘෂිකර්ම ඇමති පී. හැරිසන් මහතා සඳහන් කළේය.

කුරුණෑගලදී පැවති උත්සවයක් අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

එම තීන්දුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ගන්නා ලද තීරණයනක් බවද ඔහු පැවසීය.

ඒ බව ප්‍රකාශ කළ අගමැතිවරයා එහි සිටි ජනතාවගෙන් ඉල්ලා සිටිය අගමැතිවරයාට හොඳ අඩියක් ගසන ලෙසයි.

62 views

9 Comments to “‘කෝ අගමැතිතුමාට හොද අත්පුඩියක් ගහන්න..’- අගමැතිත් වේදිකාවේ සිටියදී ඇමති හැරිසන් බලෙන් අත්පුඩි ගස්සවයි..”

  1. Hikiz says:

    කිරෙන් බෑද්දත් කමුතුයි
    තෙලෙන් බෑද්දත් කමුතුයි
    කිරෙන් බෑද්දත්
    තෙලෙන් බෑද්දත්
    සමනලයා කමුතුයි

  2. Norata Eka says:

    ඊයා ….

  3. David Milli-banda says:

    Yes of course. Nobody can create this type of Leader Akila like Ranil who is capable of looting the Central Bank within (40) days of being appointed to the PM post.
    In a record breaking time.

  4. JOHN says:

    එක්සත් ජාතික පක්ෂය දැන් පාරේ යන බල්ලෙක් වත් ගණන්ගන්නේ නැහැ ලැජ්ජයි

  5. Nim says:

    ” DANNA HOO WAK
    KALEE KADAGENA YANNA
    HOO WAK ………”

  6. ඉල්ලන් කෑම කැරි සං මල්ලියෝ කෝ ගහන්න ...... says:

    ඉල්ලන් කෑම කැරි සං මල්ලියෝ කෝ ගහන්න ……රෙද්ද උස්සලා තමා.

  7. MD says:

    Mahapare yana wahana ballen nawathala hone gassapu PM.

  8. UNP GAL IBBA says:

    ඕං මෙපාරත් මේ ගොන් රැනම පත්කොරපල්ලකෝ ඉතුරු ටිකටත් කෙලවගන්න කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් සම්නලයා සමනලයාමයි ඌ ජතිය ආගමට කෙලවලා තමයි නතර වෙන්නේ??

  9. don katugampala says:

    meya kohomath akilage “thunkal” dakina nayakaya, rate janathavage neme.

Main News