කෝ රනිල්ගෙ වොක්ස්වැගන්.. කෝ රනිල්ගෙ රස්සා දශ ලක්‍ෂය.. කෝ රනිල්ගෙ ටයර් ෆැක්ටරි..- බත්තරමුල්ලේ සීලරතන හිමි ජාතිය අගමැතිට අමතති..

February 9, 2018 at 4:40 pm | lanka C news
කෝ රනිල්ගෙ වොක්ස්වැගන්.. කෝ රනිල්ගෙ රස්සා දශ ලක්‍ෂය.. කෝ රනිල්ගෙ ටයර් ෆැක්ටරි..- බත්තරමුල්ලේ සීලරතන හිමි ජාතිය අගමැතිට අමතති..

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ජනසෙත පෙරමුණේ අවසන් ජනරැළිය මාළඹේ බස් නැවතුම්පොල ආසන්නයේදී පැවැත්වින.

එහිදී අදහස් පල කල පක්‍ෂයේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් මෙසේ කියා සිටියේය.

69 views

21 Comments to “කෝ රනිල්ගෙ වොක්ස්වැගන්.. කෝ රනිල්ගෙ රස්සා දශ ලක්‍ෂය.. කෝ රනිල්ගෙ ටයර් ෆැක්ටරි..- බත්තරමුල්ලේ සීලරතන හිමි ජාතිය අගමැතිට අමතති..”

  1. UNP කාරයා says:

    මේ පැවැත්වෙන චන්දය මොනතරම් සාමකාමීද,අවම ගැටුම් ,අවම වියදම් unp අපේක්ශකයන් මොනතරම් සාමකාමීව චන්දය කලාද.MR ගෙ කාලෙත් එක්ක ගත්තම කොයිතරම් සාධාරණද?

  2. පංචවිද අක්කා says:

    2005 ජනාධිපති වරණයේදී ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ
    පොරොන්දුවුයේ තරුනයන්ට නෝමිලේ රත්‍රන් බේස්ලට් ලබාදෙන
    බවත්, ගොවියන්ට නෝමිලේ ඩෙනිම් කලිසම් ලබාදෙන බවත්ය.

    ඔබට මතකද දැන්?

  3. බත්තරමුල්ලේ විල්සන් says:

    මෙි හාමුදුරුවෝ හැමදාම ජන්දෙට ඉදිරිපත්වෙනවා.කවදාවත් දිනන්නෙ නැහැ.පක්ෂයක් අටවගෙන පටිට පල් බොරැවක් කරන්නෙ. හැමදාම සිරස කාරයගෙන් සල්ලි ටිකක් කඩාගන්නවා.ජන්දයක් එනකොට මෙයාගෙ හොද්ද බොරයි.පල්ම පල් බොරැකාරයෙක්.පුළුවන් ඔය පක්ෂයට මෙිපාර එක පලාත්පාලන මන්ත්‍රී ධූරයක් දිනල පෙන්නන්න.මෙවැනි නමට පමණක් ඇති බෝඩිලෑලි පක්ෂය අවලංගු කිරීමට නීති සමිපාදනය කළ යුතුයි.

Main News