ක‍්‍රමය නිශ්චිතයි.. මා අත්සන් කලා.. පාංශුකූල නෑ.. දේවාශිර්වාද නෑ.. භූමදානත් නෑ.. හකීම්ගේ ගැටළුව අවසන් කරමින් ඉහලම සෞඛ්‍ය බලධාරියා මූණටම කියා දේ.. [Video]

April 3, 2020 at 10:11 pm | lanka C news
ක‍්‍රමය නිශ්චිතයි.. මා අත්සන් කලා.. පාංශුකූල නෑ.. දේවාශිර්වාද නෑ.. භූමදානත් නෑ.. හකීම්ගේ ගැටළුව අවසන් කරමින් ඉහලම සෞඛ්‍ය බලධාරියා මූණටම කියා දේ.. [Video]

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරැ ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කිරීමට වූ ඉල්ලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැහැදිලි කිරීමක් කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති පක්ෂ නායක හමුවේදී ඔහු කියා සිටියේ පවතින විශේෂ තත්වයේ සියළු කාරණා සැලකීමේදී කිසිදු ආගමකට හෝ කිසිදු ජාතියකට එවන් විශේෂ අවස්ථාවක් ලබාදිය නොහැකි බවයි. ‍

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් මත තම පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේය.

අවසන් වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කරන ලද්දේ තමන් උපදෙස් ගන්නේ නිලධාරීන්ගෙන් බවත් ඔවුන් මෙම වසංගත විෂය සම්බන්ධයෙන් ප්‍රවීණයන් නිසා තමන් ඔවුනට ඉහළින් කටයුතු නොකරන බවත් ඔවුන්ගේ තීරණය අවසන් තීරණය ලෙස තමන්ද සලකන බවත්ය.

124,914 Viewers

62 Comments to “ක‍්‍රමය නිශ්චිතයි.. මා අත්සන් කලා.. පාංශුකූල නෑ.. දේවාශිර්වාද නෑ.. භූමදානත් නෑ.. හකීම්ගේ ගැටළුව අවසන් කරමින් ඉහලම සෞඛ්‍ය බලධාරියා මූණටම කියා දේ.. [Video]”

  1. Puncha says:

    Well donr

    • Puncha says:

      Well done. This is what we need.

      • Araliya says:

        Last decision. Problem solved. 💐👍👏

        • Saradiel says:

          සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අපේ ප්‍රණාමය .
          අන්තවාදී වහබි දේශපාලන නායකයින්ගේ ඉල්ලීම් ඉටු කලොත් මුළු රටම අනතුරේ
          මේ ආත්මාර්ථකාමී දේශපාලන වහබින් අත්අඩංගුවට ගත යුතුයි ..මොවුන් මේ සිදුකරන්නේ ආගම මුවාවෙන් දේශපාලන වාසි ලබා ගැනීමට මුස්ලිම් ප්‍රජාව පෙළබවිමකි

        • AK47 says:

          වැඩිය අවශ්‍ය නැහැ. 1918 ස්පාන්ය උණ වසංගතයෙන් මැරිල වළදාපු එකෙක්ගේ මිනියක් වසර කිහිපයකට පෙර ගොඩ අරන් පරික්ෂණයක් කළා. තාමත් වයිරසය එම දිරා ගිය සුන්බුන් වල තිබෙනවා. පුච්චන්නෙ නැතුව වල දැම්ම කියන්නේ වයිරසය සංරක්ෂණය කළා වගේ ගොං වැඩක්.

          • අල්ලපු ගෙදර තිනන් says:

            මළ මිනියට ඇහෙනවා කියලා හිතාගෙන ඉන්න ගොන් හැත්තට ඕව තේරෙන්නේ නෑ.

    • SuMa says:

      Well done sirs. Regardless of individual beliefs,
      nation needs right decisions.

  2. Al jazeera says:

    කදිම පැහැදිලි කිරීමක්. අපිට එල්ලෙන්න වැලේ වැල් නැතුව ගියා.

    • 😥😥😥😥😥😥😥 says:

      හකීම් මහත්තයෝ…
      ඔබගේ හිතේ වේදනාව අපි දනිමු….
      නමුත් ලෝකයම මේ වෛරසයට අසරණවෙලා ඉන්න මොහොතක ඔබ මේ කරන ඉල්ලීම ගැන ඔබම සිතා බලන්න… මෙතැනට ආගම් බේදයක් නැත…! නමුත් සිහළ සැම රටවැසියෙක්ම සැම ආගමටම ගරු කරන යුගයකය අද අප ජීවත් වන්නේ… වෛරසයේ ක්‍ෂුද්‍රජීවී බලය ආගම් බේදයකින් තොරව ක්‍රියාවෙන්ම මුලු ලොවටම පෙන්නා දුන්නා නේද?? ඇයි ඔබට එය වැටහෙන්නේ නැත්තේ?

      මොහොතකට සිතන්න මෙන්න මේ ටික…

      * එදා මක්කම වන්ඳනාව සම්පූර්ණයෙන්ම තහනම් කලේ ඔබලාගේම අති උත්තම පූජකතුමාය. වන්දනාකරුවන්හට මක්කම පුදබිමට සහ මෙඩීනා නගරයට ඇතුලුවීම සෞදි අරාබිය විසින් තාවකාලිකව තහනම් කිරීමෙන් එදා ගත් ඒ තීරණය අද කෙතරම් වටිනේද..? එයින් සෑම මුස්ළිම් රටකම මුස්ලිම් ජාතිකයො කී දෙනෙකු බේරුනාද..? එසේ නොකලානම්.. මුස්ලිම් රටවල අද තත්වය…?

      ** මෙහෙම දෙයක් කෙරුවොත් නරකද….

      අවසාන කටයුතු සිදුකරන මොහොතෙම ඒ නැතිවුන අයගේ නම සඳහන් කරලා ඔබලා පල්ලියේ වෙනම යාඤාවක් කලොත් නරකද.. නව තාක්‍ෂනය වැනි ‘ස්කයිප්’ යොදා ගනිමින් ?
      එයින් ඒ නැතිවුන ඥාතීන්ගේ සිතට කෙසේ හෝ සැනසුමක් ලැබෙනවා ඇතැයි සිතමු!!

      • අල්ලපු ගෙදර තිනන් says:

        මුන්ට ඔය එකක් වත් කරන්න ඕනෙ නෑ.

        මුන්ට ඕනෙ මුස්ලිම් ප්‍රජාවට පෙන්වන්න උන් තමයි මුස්ලිම්වරු වෙනුවෙන් කතා කරන්නේ කියලා. ඒ තුළින් මුස්ලිම් ජනතාව රවටමින් ඒ මිනිස්සුන්ගේ ඡන්දය කොල්ලකාගන්න. මුන් මහා අවස්ථාවාදී පරයෝ.

  3. firdhaws says:

    meka visesa deyak nemei mokada lankava kohomath manava himikam kadana ratak nisa🤣 . baya wenna epa sathutuwenn epa aayeth muslim un merennehe corona hedila. hebei ombala parissam weyalla corona walin🤣. WHO kiyanawa miniya wallanna puluwan kiyala hebei ombalage anthawadikama kohomath ombalata manussakamata wada watinne eersiyawai thirisankamai🤣🤣🤣

    • Saman says:

      මැරුණු සිරුරක් යනු carbon hydrogen පමණි

    • ‘මිනී හිමිකම්’ වෙනුවෙන්, ජීවත් වෙලා ඉන්න උන්ගෙ මානව හිමිකම් බිලි දෙන්න කියන උඹලාට මොන මානව හිමිකම්ද බං..
      මෙතෙක් මැරුනු හතරෙන් තුනක් උඹලගෙ..මිනී හිමිකම් රැක ගන්න ඕනෙ නම් රවුම් නොගහ ගෙදරට වෙලා හිටපල්ලා කොරෝන හදා ගන්නෙ නැතුව..රවුම් ගහල ඒක හදා ගෙන මදිවට තව රවුම් ගහල රටටම ඒක බෙදලා, තව මිනී අයිතිවාසිකම් ගැනත් කියවන්න එනවා. කැමති නම් පල්ලිය ඇතුලෙ වල දාපල්ලා..

    • fass says:

      Thirisannu kauda kiyala mulu lokema dannawa. Thopi sura doothayo hinda wenna athi bomba thiyala minissu maruwe… Kalakanni loke hama Ratakma kalakanni wela thiyenne thopi nisa

    • fass says:

      Manawa humikam adala wenne minissunta ban umba wage ooranta newei

    • fass says:

      Thope ewun merunama anith ratawala karanne e rate anith minissunta karana dema thamai habai umbala sadda ne, mehe thopita natanna deela wadi ekai prashne

    • බන්ඩා says:

      මනුස්ස කම පිරිල තියන මානව හිමිකම් රකින සවුදිය වගේ මුස්ලිම් රටක පදිංචියට ගියොත් නරකද?

    • Dev says:

      Yako arabiye tiyada manawa himikam. Nikan palayan ban yanna. Anith hama jatheenma winasa kara. Tikak hitu korona iwara unama ona deyak kara ganin.

    • Saji says:

      Religion poisons everything – Christopher Hitchens . firdaws, Sri Lanka is not a country where normally human rights are violated as you maliciously claim. The vast majority of our people are respecters of human rights of all irrespective of race, religious beliefs, politics, party affiliations, and so on. Your community (09%of the population) is being led by the nose by some political scoundrels backed by some Islamic terrorist lunatics. That is the worst violation of human rights you Muslims experience. These extremists have been attacking the human rights of the majority Sinhala Buddhist community also by encroaching on their ancient places of worship, vandalizing them, misappropriating, by trying to proselytise poor Buddhists, even resorting to what is suspected to be genocide against them. This against the Sinhalese Buddhists who have shed their blood for protecting the country for all those who make it their home.

    • 77 UNP says:

      දැන් දැනගනිල්ලා ආගම් අනුව එකිනෙකාට සලකපු නපුංසක දේශපාලකයෝ රජකරපු ආණ්ඩු ආපහු මේ ශ්‍රී ලංකාවේ පහලවෙන්නේ නැති බව. ඒ නිසා රටේ නීතියට අනුව මේ රටේ ජීවත්වෙන්න පුරුදු වෙයල්ලා. ඉදිරියේදී චන්ද වෙනුවෙන් එකේකට කප්පම් දීපු යුගය ඉවරයි. ඒ එක්කම මතක්කරගනිල්ලා එතනට අපව තල්ලු කලේ උඹලගේ මෝඩ, හොරදෙටු දේශපාලන නායකයෝ.

    • Just says:

      Throughout the world, if Muslims don’t have a fight with people of other regions and kill them, they kill their own people.

      Without arguing just look at Iraq, Libia, Afghanistan, Syria, Palestine, Lebanon etc. They also fight against their neighboring Muslim countries. Even in SL they fight among themselves based on religious factions. But they call themselves sons of Allah. Situation is the same in other so called moderate Muslim countries. In Afghanistan, Iraq, Libia and Syria etc suicide attacks are carried out inside Shia mosques by Sunnis and inside Sunni mosques by Shia.

      I wonder why Allah don’t tell his sons to live in peace at least among themselves.

  4. Gamini Madbura Arachchi says:

    Great job by Mr. Anil Jasingha. We salute sir

  5. Badurdeen says:

    Patta. Kiyana eka bokkatama wedenna kiwwa.

  6. good move Mahinda..keep it up…
    What matters is what is good for the country and the people..not pleasing each and every parasite around you, claiming a basket of votes..
    Voters will definitely vote for those who always think about people’s wellbeing. You do not need these parasites to win elections, if you take decisions best for the country and people like Gota..
    Together, protect this country..

  7. Felix says:

    Thank you HE Mr. President. A message is very clearly delivered…! Well done……!!

  8. CHAMINDA - SADA STF says:

    ELA KIRI. DANNAM CORONA HADUNATH KAMAK NA ARUNTA BADE BADU!..
    Thank you sir ,,.

  9. kaluwaa says:

    Correct decision, can see now that the country is going through the right direction

  10. wgjbandara says:

    Junta tawama meek barapatalak teren ne.mingle multi body enema tiyenne harak. blood.harak molayak.Dan wat hediyan mode harak.good job sir.

  11. Lasantha says:

    Hoda wade. mun hitan inne tama tiyenne unge ponna anduwa kiyala. sinhala UNP aya unath tereum ganna one, kisi dawasaka unp palanayak noenna waga bala gann attama rata ta adarei nam.mathakai ne pahugiya awurudu 5 sinhala api kon wela hitiya tarama.

  12. sameera says:

    ඕකට උත්තරේ මේකයි .ආන්ඩුක්රම වියවස්තාවේ “15 (1) 13 වැනි ව්‍යවස්ථාවේ (5) වැනි සහ (6) වැනි අනුව්‍යවස්ථාවලින් ප‍්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද, ක‍්‍රියාත්මක විය හැක්කේ ද, රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරිම පිණිස නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට පමණක් යටත්ව ය. යි ,

    එක එකාට සෙල්ලම් දාලා ජනතාවගේ ආරක්ෂාව අවදානමකට ලක් කරන්න දෙන්න බැ.

  13. Pure SL says:

    Doctor, you are very correct. This is a world epidemic. We have to follow WHO rules very firmly. At this moment, we do not care what is the religion. Only muslims no special consideration here. Even Buddhist, Christianity or Hindu same procedure will apply. After corona sorted out the government should take into consideration of this racist muslims demand. Not all muslims are racists. Leave decent respectable musilms aside and send/deport all other extremists to Arabic countries. These are the dirty buggers create unnecessary problems in Sri Lanka.

  14. නිළමේ says:

    මුන්ත හිතන්නේ මැරුණට පස්සෙත් පණ තියෙනව කියලා. මෙහෙමත් හරක්.

  15. Mel says:

    හකිමි යනු ප්‍රබකරන් සහ සහරන් සමග ලැගපු වල් ඌරෙක්. හම්බ මුස්ලිම් ත්‍රස්තවාදි පක්ෂ වහාම තහනම් කලයුතුයි. මූයි අනිකුත් මුස්ලිම් නායකයෝ කියාගන්න එවුන් තමයි පාස්කු දින මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරයේ චූතිතයන් වියයුත්තේ. මුගේ කුමාරි ෆයිල් එක අදින්නයි තියෙනේ.

  16. බන්ඩා says:

    HR අගයන කොරෝනා ආසාදිතයන් වැඩි උනාට ප්‍රශ්ණයක් නැති පොහොසත් රටවලට බොඩි බෑග් ක්‍රමය හොඳය්. පෙබඑවාරි මාසෙ බොඩි බෑග් වල දැමූ චීනය දැන් පුච්චන එක අනිවාර්ය කරලා. කොරෝනා 90% ක් මර්දනය කල චීන ක්‍රමය අපට විශ්වාසය්.

  17. Bm says:

    Niyamaiii.. Oya mole uda waadiwela katha Karana thambiyata terune nettam ane kawru hari okawa kakul deken allala hollapanko…

  18. Allahu Akbar says:

    kohomada mun ekka ekathuwela anduwak hadala thibunanam. Mun danna Quran ekak naha. Desapalana awasthawadin.

  19. Nishantha says:

    How PM MR you correctly tackled cunning selfish and opportunist Hakeem.DG Health explained sciencetifically. If he or any other politicians talks on the same must be arrested to protect national security at this crucial moment.

  20. අංජු says:

    අගමැතිතුනණි ඔබට අපගෙ ප්‍රණාමය….

  21. Alanka says:

    Thank u president as well as dr Jayasinghe. Great answer. It should be like this. One rule of law for everyone.

  22. Parakum says:

    Hi, I don’t know whether you seen this Youtube Vedeo, this IMMAN in GASA STRIP says CONVID 19 is a Soldier sent by ALLAH to destroy America & Isreal, he says all Muslims are immune from this Virus.

  23. Ama says:

    Hakeem, Asath Sali, Hisbulla,Faizer Musthafa Big bloody lawyers stood on behalf of the Muslim to gain votes and to show them that they are very concerned about the religious ceremonies that needs to be followed as a last respect to the dead body. Please do not act like clowns. if you want to live in this country live according to the law don’t try to change according to your strategies. All the religions have their own philosophy but it has to be flexible according to the prevailing situation of the country. So please understand the situation and explain your community before you make statements in public.

  24. Bm says:

    Niyamaiii, tawama therum gannettam ane kawru hari oya mole uda waadi wela inna naanage kakul deken allala hollapanko poddak…

  25. MD says:

    Malaminiya yodagena වැලේ වැල් නැතුව ඉන්න හකීම්ල වාසි ලබා ගන්න හදන්නේ. අගමැති තුමනි ඔබට තුති!

  26. Aurora says:

    මේ මහා ඛේදවාචකය තුල ඇති රිදී රේඛා හඳුනාගනිමු. රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය විසින් ගන්නාලද ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේදී සෘජු ලෙසත්, නොපමාවත් අකුරටම ඒවාට අනුව ක්‍රියාත්මකවීම. අපේ රටේ 1973 ඉඳලම තිබුනේ රාජ්‍ය නිලධාරීන්ට උඩින් දේශපාලකයන් ක්‍රියාත්මකවී සියල්ලම අවුල් කිරීමයි. (ඒක මහා දේශපාලන කුමන්ත්‍රණයකින් පසු ඇතිකළ තත්වයක්.) දැන් වසර 47 කට පසු නිලධාරීන්ට කොන්ද කෙලින් තියාගෙන රාජ්‍ය විසින් ගන්නාලද ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කරන්න ජනාධිපති තුමා සහ අගමැතිතුමා ඉඩ සලසාදීම ඉතා ඉහලින් අගය කලයුතුයි. එක එකාගේ ඕනෑකමට ප්‍රතිපත්ති වෙනස්කර වංගු ගැසූ යුගය අවසාන කිරීමම ඔබතුමන්ගේ කීර්තිය ඉහළ නැංවීමට හේතුවෙනවා. ඔහොම යන්, ඉදිරිය පැහැදිලියි, ජය නියතයි.

  27. jasaya says:

    ඉතා වැදගත් කථාව. මෝඩයින්ට නුවණ දෙන්න බෑ. බලය විතරයි ඉල්ලන්නෙ.

  28. mpphge says:

    ඉස්ලාම් භූමදානය පිළිබඳ ඇත්ත කතාව.

    ඉස්ලාම් ජනයා ගේ මළ සිරුරු භුමදානය කිරීම ගැන විශේෂ උනන්දුවක් ගනිති. ඒ එම ආගමේ විශ්වාසයන් අනුව කෙනෙක් මිය ගොස් භූමදානය කළ පසු මුන්කාර් සහ නකිර් නම් සුරදූතයන් දෙදෙනෙකු මිනී වලට පැමිණ එහි වල දමා ඇති කෙනා ගෙන් ප්‍රශ්න කිහිපයක් අසනු ලැබෙයි. ඔබේ දෙවියන් කව්ද? ඔබේ පණිවුඩකරුවා කව්ද? ඔබේ ආගම කුමක්ද? ආදී ප්‍රශ්න එම සුරදූතයන් විසින් මියගිය කෙනාගෙන් අසනු ලැබෙයි. එවිට මගේ දෙවියන් අල්ලා, මගේ පණිවිඩකරුවා මොහමඩ්, මගේ ආගම ඉස්ලාම්, ආදි වශයෙන් උත්තර දිය යුතු වෙයි. මෙසේ සුරදූතයන් ගේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු දීම / නොදීම, මිය ගිය කෙනා ගේ මරණින් මතු ජීවිතය කෙබඳු වේද යන්නට බලපායි. අල්ලාට හිතුනොත් මිය ගිය අයට මිනී වලේදීම දඬුවම් දීම අරඹයි. එහෙම අයට මිනියට උඩින් දමා ඇති පස් තට්ටුවේ බර මිය ගිය කෙනාට දැනෙන්නට පටන් ගනියි. මුස්ලිම් අය වලලන කොට මිනියට උඩින් පස් නොදමන්නේ එබැවිනි. මිනී වලේ දී දඬුවම් දීමේ දී මිනිය කෑගසන බවද එම කෑ ගැසීම් මිනිසුන් ට ඇහෙන්නේ නැති වුනත් සතුන්ට ඇසෙන බවද මුස්ලිම් ජනයා විශ්වාස කරති. මුස්ලිම් අය වැලලීමට පෙර මිනිය නහවා පිරිසිදු ඇඳුමක් අන්දවා සූදානම් කරනුයේ, – එනම් අපි ඉන්ටර්වීව් එකකට යන කොට කරන විදියට කරන්නේ -, සුරදූතයන් හමු වීම සඳහායි. අතිරේකව, සොහොන් බිමක මිනී වලවල්වල ඉන්න මිය ගිය අය, එකිනෙකා ගේ මිනී වලවල් වෙත යන එන බව ද විශ්වාස කෙරෙයි. වැලලීමට පෙර මිනිය නහවා ඇඳුම් ඇන්දවීම ඒ සඳහා ද වෙයි. මුස්ලිම් කෙනෙකු මරණාසන්න ව සිටින විට, එම කෙනා ගේ ඥාතීන් මරණාසන්න කෙනා ගේ කණට ලං වී අර මුන්කාර් සහ නකිර් සුරදූතයන් දෙදෙනා විසින් අසනු ලබන ප්‍රශ්න සහ ඒවාට දියයුතු පිළිතුරු මරණාසන්න කෙනාට පාඩම් කරවනු ලබන අතර ඒවා මතක දැයි බැලීමට පාඩම් ගැනීමද සිදු කරනු ලැබෙයි. එමෙන්ම මළ සිරුරක් වල ට දැමූ පසු වල වැසීමට පෙර මිනියේ කණට ලං වී සුරදූතයන් විසින් අසනු ලබන ප්‍රශ්න සහ ඒවාට දිය යුතු පිළිතුරු නැවත වතාවක් මියගිය කෙනාගේ ඥාතීන් විසින් මියගිය කෙනාට මතක් කර දීම සිදු වෙයි. මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු මිනියේ කණට ලං වී කීම පහසු වීම සඳහා, ඇතැම් විට මිනිය මුනින් අතට වලට දමන්නේ නැතිව නැතිව, මිනිය ඇලයකට හරවා වලට දැමීම ද දැකිය හැකි වෙයි. කියන දේ මිනියට ඇහෙනවා යන විශ්වාසය අනුව ආදාහනය කිරීමේ දී මිනිය පිච්චෙනවා මිය ගිය කෙනාට දැනෙන බව ද විශ්වාස කෙරෙයි. සහරාන් වැනි අයගෙන් එනම් ආගම වෙනුවෙන් මියගිය අයගෙන්, සුරදූතයන් ප්‍රශ්න අසන්න එන්නේ නැති නිසා, එවැනි අය භූමදාන කිරීම අවශ්‍ය නොවෙයි.

    නමුත් මුස්ලිම් අය මේ විස්තර ප්‍රසිද්ධියේ කියන්නේ නැත. ඒ මේවා කිව්වොත් අන් අයගේ සිනහවට ලක් වීමට සිදුවන බව දන්නා හෙයිනි. ඒ නිසා විස්තර කීමෙන් වැලකී, මුස්ලිම් ආගමික චාරිත්‍ර යන වචනය පමණක් කීමට සිදු වී තිබෙනවා.

    • අල්ලපු ගෙදර තිනන් says:

      නොදකිං මුන් මහා මෝඩ රැලක් නේ.

      Mpphge විස්තර කරලා දුන්නාට ස්තුතියි.

  29. Kalana says:

    හකීම් බොරු කිව්වේ, ඔය විදියටම තමයි මහින්දගෙන් හලාල්, මද්‍රස, ෂරියා, විශ්ව විද්‍යාල, කවුතුකාගාර ඔක්කොම හදා ගත්තේ. හරි නිලදාරියෙක් නැත්නම් ඕකත් අනුමත කරනවා. රට උන් අරන් ඉවරයි.

    • අල්ලපු ගෙදර තිනන් says:

      සමනල් පාලනය කාලේ වහාබින්ට නටන්න දීලා බුදු පිළිම කඩපු බල්ලන් නිදහස් කරලා, පාස්කු ඉරිදා මිනිසුන් සිය ගණනක් මැරෙවිවෙ මහින්ද මහත්තයා පාලනය කරන කාලෙද? හනේ ගොනෝ

      මුන් හැමදාම කලේ බොරදියේ මාළු බෑමයි. ආණ්ඩුව මොකක් වුණත් මුන් උන්ගේ වැඩ කරගත්තා සුළුතර නමුත් උන් එකමුතුව ඡන්දය දීලා. මෙදා ඒ සෙල්ලම් බැහැ. සිංහලයා එකමුතුව නියම සිංහයෙකුට රට බාර දීලයි තියෙන්නේ. මුන් දැන් බූරු පුතානෝ පස්සේ වැටිලා අනාථ වෙලා ඉන්නේ.

      සිංහලයනි අවදිවව්, මීලඟ ඡන්දයෙන් බහුතර බලයක් හිමි පාර්ලිමේන්තුවක් හදාගන්නට පොහොට්ටුව වටා එකතු වෙමු! එදාට අපේ නායකයන්ට ආණ්ඩු හදන්න මුන් ඉස්සරහ දණ ගහන්න ඕනෙ නෑ. අපේ වරදට මහින්ද මහත්තයාට බැනලා වැඩක් නෑ.

  30. අල්ලපු ගෙදර තිනන් says:

    අගමැතිතුමණි, අනිල් ජාසිංහ මහතාණෙනි ඔබට අපගෙ ප්‍රණාමය….

  31. Chinthana says:

    Peoples, Animals, & Tries are living in a Country. Peoples can join to a variety of religions in that country But unfortunately Animals & Tries could not be joined to such religion because they are unable to speak languages which people could understand. Country is governed by set of people based on established rules which common to every single citizen. Those religions created & have been followed a set of rules which only relevant to that particular religion only. Therefore citizens of the country should understand the different between the country rules and religious rules. Citizens must not allow and should not give any single chance to mixing up that 02 set of rules to govern the country. Sri Lanka is not same as Maldives & One of a Middle East country.

  32. Lakcha says:

    Anil Jasinghe seems a practical doctor. GMOA cannot dance him. He will take a quick decision to open up the country with a nice plan to survive from the economic aspect.

  33. MGJ says:

    Dr. Anil Jayasinghe your answer very clear all people appreciated your duty. Good lock !!!

  34. MGJ says:

    Dr. Anil Jayasinghe your answer very clear all people appreciated your duty. Good luck !!!

Main News