ක්රිකට් අවුලෙන් අවුලට.. පුහුණුකරුත් ඉවත් වෙයි..
October 22, 2017 at 1:20 pm | lanka C news
පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර පැවැත්වෙන 20-20 තරගාවලිය සදහා සහභාගී නොවීමට නික් පොතාස් ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තීන්දු කර ඇති බව වාර්තා වෙයි.
මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලිය අවසානයේ ඔහු ආපසු ශ්රී ලංකාවට පැමිණෙනු ඇති අතර ක්රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් කිසිවක් ප්රකාශ කර නැත.
තවත් පුහුණුකරුවෙකු වන නික් ලී, භෞත චිකිත්සක නිර්මලාන් ධනබාලසිංහම් යන අයද මෙම තරගාවලියට සහභාගී නොවනු ඇති බවද සදහන්ය.
කණ්ඩායමේ නායක උපුල් තරංග මෙන්ම ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, චාමර කපුගෙදර ඇතුළු ක්රීඩකයින් කිහිප දෙනෙකුද තරගාවලියට සහභාගී නොවෙයි.
පස්සා පැත්ත පූජා නොකරන කැරිකැට් ක්රිඩකයන්ට ජයවේවා, බුකි රජාට කොඩිවිනයක්ම වේවා.
There may be politics involved. But as Sri Lankan’s we should not think on this line and should encourage our players to travel to Pakistan. We as a country faced such a situation and hope every one remember during 1996 world cup combine team of Pakistanis and Indians came to Sri Lanka when rest of the world refused. If this stand is right we should not travel to England or India where there are similar kind of attacks. We should really continue with the players for long run where they have actually repaying Sri Lankan debt.
For 1996 world cup didn’t Pakistan tram come here because they didn’t have to. India vs Sri lanka match was in India. I’m just reminding.
PISSA ATHURALIYA. GO TO MENTAL HOSPITAL.
WELL SAID.
හොද තීරණයක්
උපුල් තරංග ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, චාමර කපුගෙදර ඇතුළු ක්රීඩකයින්ට සහා නික් පොතාස්ට අපේ ප්රණාමය
මුස්ලිම් නොවන්නන් හට මක්කාවට හා මදීනාවට යාමට අවසර නොදෙන්නේ ඇයි? දන්නැති නිසා අහන්නේ
තිලංග, මේක 2020 වෙනකොට නැත්තටම නැති කරපං..! අපි බලනව රෙස්ලිං…! ලංකාවෙ ක්රිකට් අතීතයේ මතකයක් විතරක් වෙයි…!