ක්රිකට් අවුල පුපුරයි… අසන්තද මෙල් කළමනාකාරකමෙන් ඉල්ලා අස්වෙයි.. සභාපතිකමෙන් අස්නොවෙයි..
January 20, 2021 at 10:40 am | lanka C news
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කල බව අසන්ත ද මෙල් මහතා පවසයි.
ඒ අනුව එංගලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව තමන් ඉල්ලා අස්වන බව ඔහු පැවසීය.
එසේ වුවද ඔහු තව දුරටත් ශ්රී ලංකා ක්රිකට් තේරිම් කමිටු සභාපති ධුරයේ කටයුතු කරනු ඇත.
යන යන තැන කනවා….කාලයක් Petroleum එක කෑවා….බැරිනං තන්හාව අතඇරලා පුලුවන් එකෙකුට දීල පල…
ඕකෙ ලැගගෙන ඉන්න අනිත් පරයි ටිකත් පලයව්…..
තොපි ඔප්පු කරල තියෙන ලොස්සු…..
මකබෑවිලා පලයව්…
මේකා කූඩැල්ලෙක් වගේ එල්ලිල ඉන්නමයි බලන්නේ. මේකා කේරීම් කමිටුවෙන් අයින් කරන්න. නැත්නම් මොනවා කලත් වැඩක් නැහැ. මූ තෝරල දෙන කතිර වහල්ලු එක්ක නේ සෙල්ලන් කරන්න වෙන්නේ. යන තැන ගඳගස්සනවා.
Sri Lankans need to improve the Crickets, Need to get maximum support from professional Past Cricketers to the National Team.
You have destroyed cricket.
Not only from the Team Manager post also FCUK from the Team selection committee as well.
Do not wait for the 02nd test. Bugger Off immediately.
get totally lost from Cricket U bloody pig headed idiot.
මිනිස්සුන්ගෙ සිලයේ කොටස්
සම්මා සිලය ඇතිවන තුරු නැතිනම් සෝවාන් වන තුරු තියෙන්නෙ මිත්යා සිලයයි. මොනවද මේ මිතයා සිලය එය කොටස් දෙකකි. සිලබ්බත පරාමාස වලින් යුතු සිලය හා සිලයක් නොමැති විම හෙවත් කපුටෙක් වෙනි ජිවිතයක් ඇතිව සිටිම. මෙහිදි කපුටගේ ඕනැම කුණක් කැම උදාහරණයට ගෙන ඇත. සිලබ්බත පරාමාස වලින් යුතු සිලවලට සමහර කායික ක්රියා වැලකිම් ගැනේ. සමහර විට එලවලු පමණක් කැම සිලයක් ලෙස ගැනිම ගැනේ. එලවලු පමණක් කැම සමාජ ආදර්ශයකි නමුත් එය සිලයක් ලෙස ගැනිම වැරදිය.