ක‍්‍රිකට් අවුල පුපුරයි… අසන්තද මෙල් කළමනාකාරකමෙන් ඉල්ලා අස්වෙයි.. සභාපතිකමෙන් අස්නොවෙයි..

January 20, 2021 at 10:40 am | lanka C news
ක‍්‍රිකට් අවුල පුපුරයි… අසන්තද මෙල් කළමනාකාරකමෙන් ඉල්ලා අස්වෙයි.. සභාපතිකමෙන් අස්නොවෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කල බව අසන්ත ද මෙල් මහතා පවසයි.

ඒ අනුව එංගලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව තමන් ඉල්ලා අස්වන බව ඔහු පැවසීය.

එසේ වුවද ඔහු තව දුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ධුරයේ කටයුතු කරනු ඇත.

66,995 views