ක‍්‍රිකට් අවුල පුපුරයි… අසන්තද මෙල් කළමනාකාරකමෙන් ඉල්ලා අස්වෙයි.. සභාපතිකමෙන් අස්නොවෙයි..

January 20, 2021 at 10:40 am | lanka C news
ක‍්‍රිකට් අවුල පුපුරයි… අසන්තද මෙල් කළමනාකාරකමෙන් ඉල්ලා අස්වෙයි.. සභාපතිකමෙන් අස්නොවෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කල බව අසන්ත ද මෙල් මහතා පවසයි.

ඒ අනුව එංගලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව තමන් ඉල්ලා අස්වන බව ඔහු පැවසීය.

එසේ වුවද ඔහු තව දුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ධුරයේ කටයුතු කරනු ඇත.

66,995 views

40 Comments to “ක‍්‍රිකට් අවුල පුපුරයි… අසන්තද මෙල් කළමනාකාරකමෙන් ඉල්ලා අස්වෙයි.. සභාපතිකමෙන් අස්නොවෙයි..”

  1. Cult says:

    Born Again!

  2. thajudeen avatar says:

    හෙයිජින් හොරා maka beviya ikmanatama😳😳😳😛😛🤑🤑🤑🤮🤮🤮

  3. Kamal says:

    Please go out now. Your decision is fail. We don’t need your choose. This is the time go out for our cricket

  4. lolla says:

    Why don’t you leave that position too…and buzz from SL cricket bloody born again culprit

  5. Nimal says:

    Oya puluwannam therim karaka mandalaye sabapathikamenuth ainwennako boruwata minissu rawattana wada karanna epa hala owa atharalama makabawila yanawala

  6. Please try to escape from the cricket history aswell. Bloody Asantha has destroyed cricket with Born again team.F-uck

  7. Hana says:

    මේ පරයද මෙච්චරකල් ඉදල තියෙන්නේ ….සත පහක වැඩක් නැති යක්ෂ යෙක්..

  8. Gonsun says:

    Bahuddayo criktt gahanakota api dinum, Born again karayo gahanakota api peradum. Deyyo Netha Parinamaya sathyai, an siyalla mithyai. Covid honda koranna beri deyyanta, criket dinawanna puluwanda modayini?

  9. ඈවරයි දෑවරයි තුන් ඇවරයි says:

    ශිරන්තිගේ ලඟම නෑයෙක්, මූ අන්තිම ප්‍රබලයි. ඛනිජ තෙල් සංස්ථාව කෑවා. පරයා.

  10. Helaya123 says:

    මූද හිටපු බෝන් අගේන් පිල්ලිය……
    දන්නැති නිසයි අහන්නේ……

Main News