ක‍්‍රිකට් අවුල පුපුරයි.. උප සභාපති ඉල්ලා අස්වෙයි..

July 29, 2020 at 3:50 pm | lanka C news
ක‍්‍රිකට් අවුල පුපුරයි.. උප සභාපති ඉල්ලා අස්වෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයෙන් කේ මතිවානන් මහතා ඉල්ලා අස්වී තිබේ.

වත්මන් ක්‍රිකට් පරිපාලනය විනිවිද භාවයෙන් තොරව කටයුතු කිරීම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු නිවේදනය කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් හා දේශීය ක‍්‍රිකට් අංශ දෙක මෙහෙයවීම ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව උප සභාපතිවරුන් දෙදෙනාගේ කාර්යයක් වූවද වර්තමානය වන විට කිසිදු වගකීමක් ලබා නොදීම නිසා පරිපාලනය විසින් තමන් හුදෙකලා කර ඇතැයිද නිවේදනයේ සඳහන්ය.

393 views

9 Comments to “ක‍්‍රිකට් අවුල පුපුරයි.. උප සභාපති ඉල්ලා අස්වෙයි..”

  1. kamal says:

    You have atomic bomb china has atomic bomb. But you think war is ethical as mha bartha idiots no mercy in the war. stop preparing for the war. i said before you about fighting without understanding. My teacher kiribathgoda monk had explained me. Hatred is not ceased by hatred. By my teacheer said do not panic as sinhalese. You love your teacher Kamal or his teacher Kiribathgoda monk worriers of sinhalese. But you love Buddha first second doctrine of Buddha or Bgawath gtikawa not total some explaination extracted from buddhist damapada By sankar cousin my relations in kerala who pioneers of dhamma deformation and made foudation for gossip. Nagrjune is other gossip speaker with limited capacity not as kamal.

  2. කලිසම ඔලුවෙන් ගලවපු බයියා says:

    ඇයි බං අර ක්‍රිකට් මහා පුටුවේ ඉන්න බුකියව අපේ රට රකින විරුවට පේන්නේ නැත්තේ..? හිරිසේ න ගේ සරමෙ අස්සේ වත් රිංගලා ඉන්නවද මේ බුකී ගුස්පියා. තුහ් නොදකිං කාලකන්නි හැත්ත.

    • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

      යහපාලන ආණ්ඩු කාලේ පැනපු උන් තාම හැංගිමුත්තන් කරණවා.

      යහපාලන සුවාධින මැතිවරණ කොමිසම චන්ද තියන එක නවත්තන්න ෆුල් ගේමක් ගැහුවා.
      යහපාලන සුවාධන අධිකරණ කොමිසම පාස්කු බෝම්බ ත්‍රස්තවාදීන් රකින්න ෆුල් ට්‍රය් එක දුන්නා.
      යහපාලන පුද්ගලයන් ලියාපධින්චි කිරීමේ කොමසාරිස් සිංහල ජාතිය උප්පැන්නෙන් අයින්කරන්න ට්‍රයි කරා.

      UNP + JVU යහපාලනය කරුමේ ප්‍රතිපල තමා මේ.

      • Nick says:

        @Kamal, Please don’t kill queen’s language.A typical Tamil. In his letter of resignation published now he says from humble beginnings in Jaffna he came to Colombo & became a successful businessman.Where is the discrimination ,TNA, Diaspora shouting?

      • කලිසම ඔලුවෙන් ගලවපු බයියා says:

        බුකියා ඉන්නේ තොපේ හොරිකඩ පූට්ටුවේ නේ බං. අනිත් එක යහපාලන නායකයා පූට්ටු වේ සභාපති කරෙත් උඹලා මනේ. ඉතින් දැන් මෙතන වැළලෙන්න හදන්නේ.?

        • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

          බුකියව ඔතනට පත් වුනේ යහපාලන පාණ්ඩුව කාලේ. යහපාලන පාණ්ඩුව ඩීල් වලට පත් කරපු එව ගැන ඩීල් කුමාරගෙන් අහපන්, මෙතන වැලලෙන්න හදන්නේ නැතුව.

          • අලිසබ්රිගේ චිකන් බුරියානි කෑ මහරජ says:

            ඉතින් තොපේ පුට්ටුවෙ නාම යෝජනා මණ්ඩලේ බූරුවෝ ඇයි බං ඕකටයි ඔකාගේ මහා එකාටයි නාම යෝජනා දුන්නේ..උඹලා මෙතන පොළොවේ පස් කෑවාට සිරා තොපේ සභාපති. ඒ වගේම තමා මිනිහා ගමේ ඉඳන් උඹේ පොහොට්ටු එකාව නැති කරනවා මිනිස්සු ඉස්සරහ. හු හු.

  3. Non educated non qualified people are handling the SL Cricket coaching………….. What is this ?

    Why political influence up to this point ?

    Cricket is our game to win the world. So why not correct his matter ?

  4. Douglas says:

    Bookie man will be a sorry result at the forthcoming elections. Last time also he lost and came through Maithree’s back door and SLPP has to allocate 03 members of SLFP this time.
    This guy was the Treasurer of SLFP, a coalition party member of pohottuwa and had to be included as the nominations came direct from SLFP for 03 slots.

Main News