ක‍්‍රිකට් ආයතනය වසා දමයි..

January 25, 2022 at 12:02 am | lanka C news
ක‍්‍රිකට් ආයතනය වසා දමයි..

සේවකයන් හය දෙනෙකු කොරෝනා ආසාදිතයන් යයි හදුනා ගැනිම මත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඊයේ පස්වරුවේ සිට වසා දමා ඇත.

එහි පලානාධිකාරිය දන්වා තිබුනේ විෂබීජහරණ කටයුතු සදහා ආයතනය තාවකාලිකව වසා දමන බවයි.

අද දිනයේ සේවයට කැදවා ඇත්තේ ආයතනයේ අංශ ප්‍රධානින් පමණක් වන අතර සෙසු සේවකයන් නැවත දැනුම්දෙන තුරු නිවසේ සිට රාජකාරි කරන ලෙස දන්වා තිබේ.

55,055 views
Main News