ක්රිකට් උප සභාපතිකමට තරග කල ඇමති අර්ජුනටත් යෝද පරාජයක්…
February 21, 2019 at 12:00 pm | lanka C news
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උප සභාපති ධුරයක් සදහා කරග වැදුනු ඇමති අර්ජුන රණතුංගටද දැවැන්ත පරාජයක් අත් වී තිබේ.
නිලවරණයේදී ඇමති අර්ජුන රණතුංග ලබාගෙන ඇත්තේ ඡන්ද 72ක් පමණි.
ඡන්ද 82ක් ලබා ගත් රවින් වික්රමරත්න හා ඡන්ද 80ක් ලබා ගත් කේ. මතිවානන් ක්රිකට් ආයතනයේ උප සභාපති ධුර දෙක දිනගෙන ඇත.
ඊලඟ චන්දෙදි අර්ජුන දේසපාලන පිටියෙනුත් පරදිනවා. බුකියො ක්රිකට් පරිපාලනේට ගේන්න ඕනා කියනව නෙවෙය්. අර්ජුනගෙ කට විතරය් වැඩ බැරි බව කල ඇමති කම් වලින් පෙන්නුවා. ඒකය්.
MURALI DARANGE. paye duwillak tharamwath nowatina DURJANAYTA. arjuna kiyala nama daala
thiyenne weradeemakin.
after winning world cup, he change his class not like his father or brother,now he is in upper class.
අනිත් උන්ගෙ කරපිටින් ගිහින් වොර්ල්ඩ් කප් දිනල මූ තනියම වොර්ල්ඩ් කප් දිනුව වගේ තමයි දෑන් කතාව.
මූ හිටපු හෑම තනම හොරකම් කරල විනාස කලා. ක්රිකට් බෝඩ් එකට රින්ගන්න හදන්නේත් එකත් හොරකම් කරල විනාස කරන්න
අනිත් උන්ගෙ කරපිටින් ගිහින් වොර්ල්ඩ් කප් දිනල මූ තනියම වොර්ල්ඩ් කප් දිනුව වගේ තමයි දෑන් කතාව. මූ හිටපු හෑම තනම හොරකම් කරල විනාස කලා. ක්රිකට් බෝඩ් එකට රින්ගන්න හදන්නේත් එකත් හොරකම් කරල විනාස කරන්න