ක‍්‍රිකට් කඩා වැටුනේ රාජපක්‍ෂ යුගයේ වරදින්..- අධ්‍යාපන ඇමති

September 7, 2017 at 6:48 pm | lanka C news
ක‍්‍රිකට් කඩා වැටුනේ රාජපක්‍ෂ යුගයේ වරදින්..- අධ්‍යාපන ඇමති

අද වන විට මෙරට ක‍්‍රිකට් ක‍්‍රිඩාව පහලට ඇද වැටී ඇත්තේ පසුගිය දශකය තුලදී පාසැල් ක‍්‍රිඩකයින් නිසි ලෙස හදුනා නොගැනීම බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එම කාලයේදී පාසැල් ක‍්‍රිකට් ක‍්‍රිඩකයින්ගේ සංචිත පත් කිරීමත් ඉන් ජාත්‍යන්තර තරග සදහා ක‍්‍රිඩකයින් තෝරා ගැනීමේදීත් විවිධ අකටයුතුකම් වූ බවත් මේ නිසා ඉදිරියේදී රටම ආවරණය වන පරිදි පාසැල් ක‍්‍රිකට් සංචිතයක් ආරම්භ කරන බවද ඇමතිවරයා සදහන් කරයි.

පාසැල් ක‍්‍රිකට් සංගමයේ නිලධාරීන් සමග සිය අමාත්‍යංශයේදී පැවති හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.

34 views

19 Comments to “ක‍්‍රිකට් කඩා වැටුනේ රාජපක්‍ෂ යුගයේ වරදින්..- අධ්‍යාපන ඇමති”

  1. deshapremiya says:

    Ethakota ara Nalin Bandaraya kiwwe match dinanne Ranilge wasanawata kiyala. Ethakota dan match paradinne kage awasanawakatada. Ranilgema wennathi. Mahindage kale match paraduna adui. Dan wage hedila giye naha.

  2. parliament jokers says:

    Dan cricket witharak nemei hama dekinma me aurudu dekata ratama pahalata kada watila iwarai. Yahapalanaya wagakiwa yutui.

  3. Priyankara says:

    Me wage gon katha piliganna modayoth innawa lankawe

  4. sumith says:

    මූ මහ පිස්ස‍ෙක්
    තමන්ගේ අමාත්‍යාංශයේ වැඩක් වත් කරගන්න බැහැ

  5. sira says:

    AMMAGE Redda….

  6. Yesh says:

    2007 50 overs cricket world cup finals
    2009 t20 world cup finals
    2011 50 overs world cup finals
    2014 T20 champions

    Mahinda kaava thamai cricket balan giyahama

Main News