ක්‍රිකට් කඩා වැටුනේ රාජපක්ෂ යුගයේ වරදින්..- අධ්‍යාපන ඇමති
September 7, 2017 at 6:48 pm | lanka C news
අද වන විට මෙරට ක්‍රිකට් ක්‍රිඩාව පහලට ඇද වැටී ඇත්තේ පසුගිය දශකය තුලදී පාසැල් ක්‍රිඩකයින් නිසි ලෙස හදුනා නොගැනීම බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එම කාලයේදී පාසැල් ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ සංචිත පත් කිරීමත් ඉන් ජාත්‍යන්තර තරග සදහා ක්‍රිඩකයින් තෝරා ගැනීමේදීත් විවිධ අකටයුතුකම් වූ බවත් මේ නිසා ඉදිරියේදී රටම ආවරණය වන පරිදි පාසැල් ක්‍රිකට් සංචිතයක් ආරම්භ කරන බවද ඇමතිවරයා සදහන් කරයි.
පාසැල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සමග සිය අමාත්‍යංශයේදී පැවති හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.
Ethakota ara Nalin Bandaraya kiwwe match dinanne Ranilge wasanawata kiyala. Ethakota dan match paradinne kage awasanawakatada. Ranilgema wennathi. Mahindage kale match paraduna adui. Dan wage hedila giye naha.
Dan cricket witharak nemei hama dekinma me aurudu dekata ratama pahalata kada watila iwarai. Yahapalanaya wagakiwa yutui.
Me wage gon katha piliganna modayoth innawa lankawe
මූ මහ පිස්සෙක්
තමන්ගේ අමාත්‍යාංශයේ වැඩක් වත් කරගන්න බැහැ
AMMAGE Redda….
2007 50 overs cricket world cup finals
2009 t20 world cup finals
2011 50 overs world cup finals
2014 T20 champions
Mahinda kaava thamai cricket balan giyahama