ක‍්‍රිකට් කඩා වැටුනේ රාජපක්‍ෂ යුගයේ වරදින්..- අධ්‍යාපන ඇමති

September 7, 2017 at 6:48 pm | lanka C news
ක‍්‍රිකට් කඩා වැටුනේ රාජපක්‍ෂ යුගයේ වරදින්..- අධ්‍යාපන ඇමති

අද වන විට මෙරට ක‍්‍රිකට් ක‍්‍රිඩාව පහලට ඇද වැටී ඇත්තේ පසුගිය දශකය තුලදී පාසැල් ක‍්‍රිඩකයින් නිසි ලෙස හදුනා නොගැනීම බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එම කාලයේදී පාසැල් ක‍්‍රිකට් ක‍්‍රිඩකයින්ගේ සංචිත පත් කිරීමත් ඉන් ජාත්‍යන්තර තරග සදහා ක‍්‍රිඩකයින් තෝරා ගැනීමේදීත් විවිධ අකටයුතුකම් වූ බවත් මේ නිසා ඉදිරියේදී රටම ආවරණය වන පරිදි පාසැල් ක‍්‍රිකට් සංචිතයක් ආරම්භ කරන බවද ඇමතිවරයා සදහන් කරයි.

පාසැල් ක‍්‍රිකට් සංගමයේ නිලධාරීන් සමග සිය අමාත්‍යංශයේදී පැවති හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.

34 views

19 Comments to “ක‍්‍රිකට් කඩා වැටුනේ රාජපක්‍ෂ යුගයේ වරදින්..- අධ්‍යාපන ඇමති”

  1. gamarala says:

    අනේ මගේ කට පාසල් දරුවන්ට පාට ඇදුම්

    • කුමාර says:

      මිනිසුනේ කරදර වෙන්න ඕනා ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීම ගැන නෙවෙයි පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව හා ක්‍රිකට් උමතුව නිසා අපේ පාසල් දරුවන් බහුතරයකගේ අද්‍යාපනය අඩාල වී සමාජයට උගත්කමක් නැති නිකම්ම නිකම් නිකමුන් ටිකක් බිහිවීම ගැනයි

      • leel says:

        මට ලමයි හම්බයුනෙ රාජපක්ස යුගයෙ වරදින්……

  2. lasitha says:

    අනේ පලයන් බන් යන්න, ක්‍රිකට් කඩා වැටිලා තියෙන්නේ තොපේ දේශපාලනය ක්‍රිකට් වලට අත පොවන නිසා,

  3. daham says:

    me piyara baba kata ariyoth gon kathaa

  4. silva says:

    ethakota ube amma ubawa hada gaththeth mahindata kiyalada?????

  5. Shiva says:

    Yes two World Cup finals and one World Cup victory and No 1 ranking T20 and many many victories

  6. Kolitha says:

    Kollo cricket gahanne nathuwa kollo passema yanawane….Rajapaksha nisa…

  7. Canadian says:

    It was because of Ranil’s foul mouth. When SL won the Test against Australia he opened it. There after…

  8. nihal says:

    රෝස තොල්

  9. ගෑනි ගේ ළමයා ගේ තාත්තා says:

    උඹ ඔය අධ්‍යාපන ඇමතිකමට පත්වෙලා ගතවුනු වසර තුනක ට කිට්ටු කාලය තුලදි බිහිවුනු පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයෝ කීප දෙනෙකු ගේ නම් ටිකක් කියහන්කො බලන්න.

  10. Boo says:

    මෙන්න මේ වගේ ගොන් හරක් ඉපදුනෙත් මහින්දගේ වරද නිසා.

Main News