ක‍්‍රිකට් කණපිට ගහයි.. හතුරුසිංහ ඇතුළු සියළු පුහුණු කාර්ය මණ්ඩලය එලවා දමයි..

July 18, 2019 at 3:25 am | lanka C news
ක‍්‍රිකට් කණපිට ගහයි.. හතුරුසිංහ ඇතුළු සියළු පුහුණු කාර්ය මණ්ඩලය එලවා දමයි..

ඉදිරියේදී බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගාවලියෙන් පසු දුරවලින් ඉවත් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට දන්වා ඇත.

ලිඛිතව මෙම දැනුම් දීම කර ඇත්තේ ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා විසිනි.

ඉවත් වීමෙන් පදු ඔවුනගේ කොන්ත්‍රාත්තු ගැන සලකා බලන බවද ලිපියේ දක්වා ඇත.

46,002 Viewers

7 Comments to “ක‍්‍රිකට් කණපිට ගහයි.. හතුරුසිංහ ඇතුළු සියළු පුහුණු කාර්ය මණ්ඩලය එලවා දමයි..”

  1. Asoka Liyanage says:

    මුලින් ම පන්නා දැමිය යුත්තේ අසන්ත ඩි මෙල් ඇතුළු ක්‍රිකට් පාලක මණ්ඩලයයි.

  2. බන්ඩා says:

    හරින් ඇමටි කියල හතුරැසිංහ එක්ක තියන කොන්තරත්තුවෙන් ගැලවෙන්න බැහැ. එලවන්න නම් වත්දි ගෙවන්න වෙනවා. යහපාලනය රටේ අනෙක් හැම දෙයක වගේම ක්‍රිකටුත් අනාගෙන.

  3. kim says:

    This is bullshit unless kicking out bookie mafia from Cricket and revising Cricket board election system so that genuine Cricket lovers will take over administration of Cricket.

  4. CRICKET MAD says:

    oHH….born again factor is again….. Nothing will change

  5. Mongola says:

    Mulin World Cup ekn passe lanka wata aawa gaman elawa na wa kiuwa, Dan Bangladesh tour eken passe e ta passe New Zealand tour eken passe. Ado api otuwo kiyala da thopi hithan inne.

    Born Again kurusa kalliye ketayan vitharai, Okun elawan ne.

  6. HENA says:

    okkoma ekai..set ekama ekathu wela cricket kewa… kala kanni haththa

  7. පල්ලි පිල්ලි says:

    මේක හරීන් ගේ බොර්න් අගේන් මෙහෙයුමක් විතරයි. හතුරුසිංහ ව එලවන්න ඇත්ත ඕනෙ කමක් තියෙනවා නම්, තව තරඟාවලියක් එනකම් බලා ඉන්න දෙයක් නෑ. කොන්තරාත්තුව අවසන් කලා; යන්න කිව්වා; වෙන පුහුණුකරුවෙක් ගෙනාවා. එච්චරයි. ඒත් මේකට බංග්ලාදේශ තරඟාවලියක් පටලවා ගෙන තියෙන්නේ හුදු ප්‍රෝඩාකාරි කල් මැරීමක් සඳහා පමණයි.

Main News