ක‍්‍රිකට් කණ්ඩාමේ ක‍්‍රීඩකයෙකුට කොරෝනා.. ඔහු ඇසුරු කල වෛද්‍යවරියකටත් කොරෝනා..

January 20, 2021 at 2:10 pm | lanka C news
ක‍්‍රිකට් කණ්ඩාමේ ක‍්‍රීඩකයෙකුට කොරෝනා.. ඔහු ඇසුරු කල වෛද්‍යවරියකටත් කොරෝනා..

කොරෝනා ආසාදිත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු ආශ්‍රය කළ හලාවත මහා රෝහලේ වෛද්‍යවරියකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාම බිංගිරිය ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළු කර ඇත.

අදාල ක‍්‍රීඩකයා විදෙස් සංචාරයක යාමට පෙර සිදු කරන ලද පරීක්ෂණ වලදී කොරෝනා ආසාදිත බව හෙළි වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු සමඟ සමීපව ආශ්‍රය කළ වෛද්‍යවරියටද සිදුකරන ලද පරීක්ෂණ වලින් ඇයද ආසාදිත යයි හදුනාගෙන ඇත.

58,547 views

9 Comments to “ක‍්‍රිකට් කණ්ඩාමේ ක‍්‍රීඩකයෙකුට කොරෝනා.. ඔහු ඇසුරු කල වෛද්‍යවරියකටත් කොරෝනා..”

  1. sand man says:

    kawda mu ? cake aragena giya ekekda kurusa karayek da ?

  2. Alponso says:

    ඔය කියන වෛද්‍යවරිය ඔය ක්‍රීඩකය සමග නොවේ රෝහලේ සෙසු තරුන වෛද්‍යවරු කීපදෙනෙක් සමග සබදතා පවත්වා ඇති .ඔහුන්ද නිරෝදායනය කලයුතුයි .

  3. Kon Kanis says:

    Jiki Jiki ???

    Kawda ban oya Doctor Nona, Nama kiyapalla ko.

  4. පොඩි එකා says:

    වයිද්ද වෙරියට බෝලෙ යි පිත්තයි අල්ලන පුහුණුව දීලා තියෙන්නෙ සමීපව. උබලා කැත හිත දාන්ඩ එපා.

  5. nim says:

    හැම පිතිකරුවෙකුටම මුහුණ දෙන එක පරිනත බවේ සන්කේතයක්

  6. Wanindu hasaranga says:

    මම

  7. Jepi buster says:

    මුන් දැන් ක්‍රිකට ගහනට වඩා කරන්නෙ බඩු ගහන එක

Main News