ක්‍රිකට් කණ්ඩාමේ ක්‍රීඩකයෙකුට කොරෝනා.. ඔහු ඇසුරු කල වෛද්‍යවරියකටත් කොරෝනා..
January 20, 2021 at 2:10 pm | lanka C news
කොරෝනා ආසාදිත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු ආශ්‍රය කළ හලාවත මහා රෝහලේ වෛද්‍යවරියකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාම බිංගිරිය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළු කර ඇත.
අදාල ක්‍රීඩකයා විදෙස් සංචාරයක යාමට පෙර සිදු කරන ලද පරීක්ෂණ වලදී කොරෝනා ආසාදිත බව හෙළි වී තිබේ.
ඒ හේතුවෙන් ඔහු සමඟ සමීපව ආශ්‍රය කළ වෛද්‍යවරියටද සිදුකරන ලද පරීක්ෂණ වලින් ඇයද ආසාදිත යයි හදුනාගෙන ඇත.
kawda mu ? cake aragena giya ekekda kurusa karayek da ?
ඔය කියන වෛද්‍යවරිය ඔය ක්‍රීඩකය සමග නොවේ රෝහලේ සෙසු තරුන වෛද්‍යවරු කීපදෙනෙක් සමග සබදතා පවත්වා ඇති .ඔහුන්ද නිරෝදායනය කලයුතුයි .
🥺🥺
එයාගේ මහත්තයට නම් අවුලක් නෙතුව ඇති.
Jiki Jiki ???
Kawda ban oya Doctor Nona, Nama kiyapalla ko.
වයිද්ද වෙරියට බෝලෙ යි පිත්තයි අල්ලන පුහුණුව දීලා තියෙන්නෙ සමීපව. උබලා කැත හිත දාන්ඩ එපා.
හැම පිතිකරුවෙකුටම මුහුණ දෙන එක පරිනත බවේ සන්කේතයක්
මම
මුන් දැන් ක්‍රිකට ගහනට වඩා කරන්නෙ බඩු ගහන එක