ක‍්‍රිකට් කණ්ඩායමට බිස්කට් තහනම් කරයි.. ක‍්‍රීඩකයෝ බිස්කට් ඉල්ලා බඩුමුට්ටු පොලොවේ ගහයි..

August 18, 2017 at 2:16 pm | lanka C news
ක‍්‍රිකට් කණ්ඩායමට බිස්කට් තහනම් කරයි.. ක‍්‍රීඩකයෝ බිස්කට් ඉල්ලා බඩුමුට්ටු පොලොවේ ගහයි..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ක්‍රීඩාගාරයේදී බිස්කට් කෑම තහනම් කර ඇති බවකොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ක‍්‍රිකට් කලමනාකරු අසංක ගුරුසිංහ පවසා ඇත්තේ කණ්ඩායමේ භෞත චිකිත්සක, අභ්‍යාසයික පුහුණුකරු, ආහාර ප‍්‍රධානී එක්ව මෙම තීරණය ගත් බවයි.

මේ තීරණයත් සමග ක‍්‍රීඩකයින් බඩුමුට්ටු පොළවේ මෙම තීරණයට විරෝධය පල කර ඇති බවද මෙරට මාධ්‍ය වාර්තා පල වෙයි.

61 views

8 Comments to “ක‍්‍රිකට් කණ්ඩායමට බිස්කට් තහනම් කරයි.. ක‍්‍රීඩකයෝ බිස්කට් ඉල්ලා බඩුමුට්ටු පොලොවේ ගහයි..”

  1. malinga says:

    biscut nemey punakku tikak deepalla…. hamadama kanawa

    • saranga says:

      ක්‍රිකට් ගැහුවට කමක් නෑ ඒ වුනත් මුළු මහත් බාල පරම්පරාවක්ම අද්‍යාපනය ක්‍රිකට් නිසා වැනසෙන අයුරු දකින විට ඉතාම සංවේගයක් උපදිනවා .
      මේ ක්‍රිකට් පිස්සුව නිසා සමහර අම්මලා තාත්තලා හිතන්නේ තමුන්ගේ පුතාත් ක්‍රිකට් කාරයෙක් කරලා ශ්‍රීලංකා ටීම් එකට යැවුවොත් ගොඩ කියලා .එහෙම හිතලා ලාබාල දරුවාගේ ඉඳලා ක්‍රිකට් පුහුණුවට අරගෙන යනව අද්‍යාපනය එතනින් ඉවරයි අනෙකුත් ක්‍රියාකාරකම් ඉවරයි වෙසක් කුදුවැහැ කඩන්න සරුංගලයක් හදන්න වෙන යම් තාක්ෂණික උපකරණ හදන්න සත්තු ගැන ඉගෙන ගන්න පොතක් පතක් කියවන්න යමු වෙන්නේ නෑ උදේ හයේ ඉඳලා පාසල් පිට්ටනියේ .
      නමුත් මේ දෙමාපියන් දන්නේ නෑ ශ්‍රීලංකා ටීම් එකට යන එක මොන තරම් අඩු සම්බාවිතාවක් තිබෙන දෙයක් ද කියල .දරුවට ඉගෙනීම දුන්නානම් ඔහුගේ ජිවිතයට සාර්ථක වීමට තිබෙන සම්බාවිතව ඉතාම වැඩියි ඔහුට තිබෙන අවස්ථා වැඩියි .නමුත් මොනවා කරන්නද මුළු මහත් ජාතියක්ම මේ ක්‍රීඩාවෙන් අන්ධ වෙලා .දැන් මේ කොමෙන්ට් එක උනත් පල නොවෙන්න තරම් අන්ධ වෙලා
      මේ කරුණ ගැන හැමෝම හිතල බලන්න .අද අපිට අවශ්‍ය ක්‍රීඩකයෝ නොවෙයි නව තාක්ෂනය උගත් එන්ජිනේරුවෝ නිරමාපකයෝ විද්‍යාඥයෝ .නැතිනම් හැමදාම අනුන්ගේ රෙදි මහා මහා , ඉන්නද කල්පනාව .චීනයෙන් ඉන්දියාවෙන් උගත්තු ගෙන්වාගෙන රට දුවන්නද කල්පනාව ?

  2. asaranaya says:

    යක්කුනේ බුකි කාරයා අල්ලලා පොලොවේ ගහපියව්. තොපිලගේ මනස විකෘත්ති කරනවට

  3. Siraa says:

    wihiluda?

  4. ravi says:

    biscut neme baby rusk kapan

  5. sinha le says:

    හලාල් බිස්කට් කාපල්ලා

  6. යෙනුර says:

    මේ බඩ ගැන කතාවෙම තවත් දිගුවක්. ඔය කියන කාගෙවත් නෙමෙයි රිලාසිරිගෙ නිර්දේශයක්.

  7. Lolla says:

    පුන්නක්කු කතාවට මාත් agreed

Main News