ක‍්‍රිකට් කණ්ඩායමේ කොරෝනා ආසාදිතයන් මෙන්න…

January 21, 2021 at 2:10 pm | lanka C news
ක‍්‍රිකට් කණ්ඩායමේ කොරෝනා ආසාදිතයන් මෙන්න…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එසේ ආසාදිතයන් වී ඇත්තේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නටයි.

ඒ අනුව ඔවුන් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ඉදිරි තරගාවලිය සදහා සහභාගී කර ගැනීම ගැන තීරණයක් ගැනීමට නියමිතය.

39,719 views

9 Comments to “ක‍්‍රිකට් කණ්ඩායමේ කොරෝනා ආසාදිතයන් මෙන්න…”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු.

    • kamal says:

      මුන් ඉක්මනට සුව වෙලා බම්බු ගහන්නද?

    • වැල ජුවාන් says:

      දොස්තර නොනාට අසනිප වෙලා ඉද්දි මුන් දෙන්නාට හොද වෙලා වැඩක් තියෙනවාද, ක්‍රිකට් කණ්ඩායමක් කියන්නේ ක්‍රිඩකයො අවම 20ක්, තාම දෙන්නයි පැදලා තියෙන්නේ මයේ හිතේ.

  2. ruwan says:

    mun dennagen doka ekka set una eka kauda?

  3. saman says:

    මුන් සේරම අරකට ගහපු උන්ද?

  4. ක්‍රිමිනල් says:

    අපේ ක්‍රිකට් ටීම් එකේ සියයට අනූවකටත් එහා නියොජනය වෙන්නේ කතොලිකයන් හෝ බොර්න් අගේන් පල්ලියට සෘජුව හෝ වක්‍රාකාරයෙන් කඩේ යන උදවිය ,සංචිතවලින් එලියට එන්නේ ෆ්‍රනැන්ඩොලා , සිල්වලා , ලකුනත් ගැහුවත් ගහන්නේ කුරුස ,මේ කුරුස කල්ලිය එදා මෙදා තුර පට්ට ෆේල් , එත් ගහන්නෙත් එකම ගැන්සිය , සංචිතවලින් ටීම් එකට එන්නෙත් මේ වගේම කල්ලිය ,බෙබිලත් වක්‍රාකාරයෙන් බොර්න් එගේන් පල්ලියෙ පිල්ලී හින්දා ,මේ ප්‍රවණතාවය නැති වෙයි කියලනං හිතන්න බෑ ! කෝ යකො එදා ක්‍රිකට් ගහපු , ර්ණතුංගලා ,වෙත්තමුනිලා ,අතපත්තුලා , ජයවර්ධනලා , මුත්තයියලා , සිල්වලා , වාස්ලා , මහරූෆ්ලා ,සංගක්කාරලා ?

    • Say NO To Illegal Halal Tax On Non Muslims says:

      Born again is way better than bloody disgusting ISIS muslim terrorist pigs.

  5. 😅😅😅😅😅😅 says:

    මොඩලින් කරන කෙල්ලෝ හෙලුව විහිදලා නම දාගන්නවා..
    කිරි කට් ගහන කොල්ලෝ පිත්ත පෙන්නලා දොස්තර දාගන්නවා…
    මේව බලන්න ප්‍රි ලෝඩ් දාලා විහින්ම ලොකු බිලක් දාගන්නවා…!
    ” 😂😂😂

  6. වැල ජුවාන් says:

    මුන් දෙන්නා දොස්තර නොනාට PCR කරලා ද ??? 😭

    PCR එකේදීත් කුර ඔබනවානේ, දන්නේ නැති හින්දා ඇහුවේ.

Main News