ක්‍රිකට් කණ්ඩායමේ කොරෝනා ආසාදිතයන් මෙන්න…
January 21, 2021 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
එසේ ආසාදිතයන් වී ඇත්තේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නටයි.
ඒ අනුව ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ඉදිරි තරගාවලිය සදහා සහභාගී කර ගැනීම ගැන තීරණයක් ගැනීමට නියමිතය.
ඉක්මන් සුවය පතමු.
මුන් ඉක්මනට සුව වෙලා බම්බු ගහන්නද?
දොස්තර නොනාට අසනිප වෙලා ඉද්දි මුන් දෙන්නාට හොද වෙලා වැඩක් තියෙනවාද, ක්‍රිකට් කණ්ඩායමක් කියන්නේ ක්‍රිඩකයො අවම 20ක්, තාම දෙන්නයි පැදලා තියෙන්නේ මයේ හිතේ.
mun dennagen doka ekka set una eka kauda?
මුන් සේරම අරකට ගහපු උන්ද?
අපේ ක්‍රිකට් ටීම් එකේ සියයට අනූවකටත් එහා නියොජනය වෙන්නේ කතොලිකයන් හෝ බොර්න් අගේන් පල්ලියට සෘජුව හෝ වක්‍රාකාරයෙන් කඩේ යන උදවිය ,සංචිතවලින් එලියට එන්නේ ෆ්රනැන්ඩොලා , සිල්වලා , ලකුනත් ගැහුවත් ගහන්නේ කුරුස ,මේ කුරුස කල්ලිය එදා මෙදා තුර පට්ට ෆේල් , එත් ගහන්නෙත් එකම ගැන්සිය , සංචිතවලින් ටීම් එකට එන්නෙත් මේ වගේම කල්ලිය ,බෙබිලත් වක්‍රාකාරයෙන් බොර්න් එගේන් පල්ලියෙ පිල්ලී හින්දා ,මේ ප්‍රවණතාවය නැති වෙයි කියලනං හිතන්න බෑ ! කෝ යකො එදා ක්‍රිකට් ගහපු , ර්ණතුංගලා ,වෙත්තමුනිලා ,අතපත්තුලා , ජයවර්ධනලා , මුත්තයියලා , සිල්වලා , වාස්ලා , මහරූෆ්ලා ,සංගක්කාරලා ?
Born again is way better than bloody disgusting ISIS muslim terrorist pigs.
මොඩලින් කරන කෙල්ලෝ හෙලුව විහිදලා නම දාගන්නවා..
කිරි කට් ගහන කොල්ලෝ පිත්ත පෙන්නලා දොස්තර දාගන්නවා…
මේව බලන්න ප්‍රි ලෝඩ් දාලා විහින්ම ලොකු බිලක් දාගන්නවා…!
” 😂😂😂
මුන් දෙන්නා දොස්තර නොනාට PCR කරලා ද ??? 😭
PCR එකේදීත් කුර ඔබනවානේ, දන්නේ නැති හින්දා ඇහුවේ.