ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් අත්අඩංගුවට ගනී…

March 31, 2019 at 8:40 am | lanka C news
ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් අත්අඩංගුවට ගනී…

ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම කල බව පොලීසිය කියයි.

දිමුත් විසින් පදවන ලද වාහනයේ ගැටී ත‍්‍රිරෝද රථයක් අනතුරට පත්ව ඇතැයි පොලීසිය කියයි.

බොරැල්ල කිංසි පාරේදී මෙම අනතුර සිදුව ඇත.

අත්අඩංගුවට ගත් දිමුත් කරුණාරත්න පසුව පොලිස් ඇප මත මුදා හැර තිබේ.

235 views

11 Comments to “ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් අත්අඩංගුවට ගනී…”

  1. බන්ඩා says:

    අනතුරත් සිදු කලත් නැතත්, බීමත්ව රිය පදවන්නන් සිරගත කල යුතුය්. ඒ ඔවුන් ඔවුන්ට පමනක් නොව අන්‍යයන්ටත් අනතුරක් වෙන නිසය්.

  2. බන්ඩා says:

    අනතුරත් සිදු කලත් නැතත්, බීමත්ව රිය පදවන සියල්ලන් තරා තිරම නොබලා (අර ජවිපෙ විජිත මෙන් නොව) සිරගත කල යුතුය්. ඒ ඔවුන් ඔවුන්ට පමනක් නොව අන්‍යයන්ටත් අනතුරක් වෙන නිසය්.

  3. රිකට් නායක says:

    මේකා ද දැන් නායකයා ? දැකලත් නෑ අහලත් නෑ. අනේ අපේ රිකට්….

  4. Asitha says:

    Discipline of Sri lankan cricketers has gone to the dog’s.This happens even during cricket matches they are half drunk when they come to bat.Dickwella is a good example.

  5. තිලක් says:

    ඊට පස්සෙ රිකට් වලට මොකද වෙන්නෙ යහපාලනය ආදා සිට රටත් ඉවරයි අපිත් ඉවරයි ?

  6. hinganakolla says:

    kricket gehuwa, emathige putha kiyala nidahas karana MARU POLICIYAK NE APATA THIYENNE YAKO NEETHIYA NETHI BERI DUPPATHATA WITHARADA. POLICIYATa BENDENNE DUPPATH, O.L A.L lamayi. maha ugathun danawathun nowe, lokkanta gotta allanna epa

  7. Love nature says:

    තරග වලින් පැරදෙන්න ප්‍රදාන හේතුව මත්පැනට ගිජුවීම

  8. Lusxman says:

    Incorrect procedure if any citizen found driving after consuming liquor according to srilankan law behind the bars

  9. desta says:

    emathilage puttu deshapalakayo bila minissu happala marana rate range puta wage oka mokakda lightuth neha waturath neha Dimuth kale weraddak tamai dimuth ma niyama daduwama wida ganiwee

  10. David Milli-banda says:

    Give him the max punishment

Main News