ක්රිකට් කණ්ඩායම අස්ථාවරයි.. මෙහෙම යන්න බෑ..- තිසර පෙරේරා නායකයා කිරීමෙන් පසු මහේලගෙන් දැඩි විවේචන..
December 1, 2017 at 11:20 am | lanka C news
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ශ්රි ලංකා ක්රිකට් පරිපාලනයට ගත නොහැකි තත්වයකට අද වන විට පත්ව ඇතැයි ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.
සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මහේල සදහන් කරන්නේ මෙවන් තත්වයක් යටතේ ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ ස්ථාවරත්වයක් ඇති කිරීම ගැටළු සහගත බවයි.
ශ්රී ලංකා එක්දින ක්රිකට් කණ්ඩායමේ හා t20 කණ්ඩායමේ නායකත්ව සදහා තිසර පෙරේරා පත් කිරීමෙන් පසු මහේල ජයවර්දන විසින් මෙම අදහස් පල කිරීම විශේෂය.
තිසර පෙරේරා දිගින් දිගටම පසුගිය තරග ගණනාවක් තිස්සේම කිසිදු අංශයකින් සැලකිය යුතු දක්ෂතා පෙන්වීමක් සිදු කර නැත.
කුජීතයි.. පජාතයි.. පාලක මන්ඩලයෙ එවුන් හැඳිගෑවිලාම පල. .
How can only the Crickey be ok
When the country is down in all sides?
When the our team did well some time back PONIL said that they have chased the HORU away and brought those wins..
Mr. PM what is your response now.
Dear friends,
Put aside the cricket..
What happen to the fallowing..
Economy….
Safety…
Food security..
Development…
Productivity…
Security….
Ethnic relationship…
Democracy…
තිසර ජපන් බඩ තඩි රෙස්ට්ලින්ග් වලට යවන්න මහත වැඩි නිසා
Sri Lanka Cricket is now dead due to the astounding decisions of the rulers
Sri Lanka Cricket is now dead due to the astounding decisions of the rulers
oba hari…..Tharanga Should be captain bor both ODI and T20.