ක‍්‍රිකට් ක‍්‍රිඩකයෙක් කණ්ඩායමට දාන්න මටත් පගාව දෙන්න හැදුවා.. ICC ලොක්කා ඔළුවේ අත ගහගත්තා.. – ක‍්‍රීඩා ඇමති හරීන් කියයි..

January 18, 2019 at 3:00 pm | lanka C news
ක‍්‍රිකට් ක‍්‍රිඩකයෙක් කණ්ඩායමට දාන්න මටත් පගාව දෙන්න හැදුවා.. ICC ලොක්කා ඔළුවේ අත ගහගත්තා.. – ක‍්‍රීඩා ඇමති හරීන් කියයි..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළු කිරීමට තමනටද අල්ලස් දීමට උත්සාහ කල බව ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

තමන් මේ පිලිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කලේ යයිද ඒ මහතා සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ බීබීසී සේවය සමගින් සාකච්චාවකට එක්වෙමිනි.

මෙම සිදුවීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති අන්ත දූෂිත තත්ත්වයේ බරපතළකම පෙනෙන බවත් ඔහු කියා සිටී.

තමන් මෙම සිදුවීම ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකක ප්‍රධානියාට පැමිණිලි කල විට එම නිලධාරියා ඔළුවේ අත ගසා ගත් බවත් ඇමතිවරයා තව දුරටත් සදහන් කලේය.

20,526 Viewers

11 Comments to “ක‍්‍රිකට් ක‍්‍රිඩකයෙක් කණ්ඩායමට දාන්න මටත් පගාව දෙන්න හැදුවා.. ICC ලොක්කා ඔළුවේ අත ගහගත්තා.. – ක‍්‍රීඩා ඇමති හරීන් කියයි..”

  1. Wimal perera says:

    These people has no sense. As his leader he needs foreign intervention in all matters. This is our internal matter , why he disclosed this to a BBC Journalist. What a shame and disgrace to our team.

    • සුජීව says:

      ඊයා මේවගේ මිනිහෙක්ටද එජාපයේ මහා ලොකු තරුණ නායකත්වය කියන්නේ .ඇයි ඔයි මොලේ කලඳක් තියෙන එකෙක් කරන දෙයක්ද මේ කොරලා තියෙන්නේ ?ඇයි ඔයි දැන් ඔය කතාව ඇහුවම පිටරට එවුන්ට මාර ජෝලිනේ මුන් කෙලින්ම ආයේ අවුරුදු ගානකට මේ රට බ්ලැක් ලිස්ට් කොරලා තියාවි මේකාට පින් සිද්දවෙන්න .
      මුන්ගේ මහා එකාගේ ඉඳලා පුරුද්ද රටේ දේවල් සුද්දට කියල උන් ලවුවා නඩු අස්සවන එකනේ .මුන්ට තියෙන්නේ අර යටත්විජිත මානසිකත්වය මොකද මුන්ගේ පවුල් එදා සුද්දට දෙකට නැවුණු පවුල් වික්කම සින්හලා ෆෙරන්දොලා ඔක්කොම එකම වල්ලේ බඩු

  2. gadol says:

    බටහිරයන්ට තම ඉපදුන රට පාවාදෙන කලු සුද්දෙක්

  3. sunimal says:

    කලු හමක් මැරුනට නෑ මු අඩන්නේ ඒත් සුද්දෙක් මැරුණම මු තමා වැඩියෙන් තැවෙන්නෙ

  4. වරදට දඬුවම නියතයි says:

    මහ එකාගේ ක්‍රමයට හැම දේකටම ජාත්‍යන්තරේ පස්සෙන් යන්නේ නැතිව මේ රටේ තොපිම පිහිටවපු කොමිසම්, පොලීසි තියනවනේ. ඇයි ඒවාට පැමිණිලි නොකළේ? වාචාල කමට කියවන එක නොවෙයි කළයුතුව තිබුනේ නීත්‍යනුකුලව පැමිණිලි කිරීමයි. බොරු කියමින් චන්දෙ කල්දාපු එක සාධාරණීය කරණය කරනවා.

  5. Memopad says:

    This is nothing but result of electing individuals with the serious practice of bribery and corruption. This is the end of greatest game in asia is dead in Sri Lanka. We curse those who ruin cricket in Sri Lanka

  6. Niru says:

    Don’t make us laugh bloody liar. Go and complain to the bribery commission. You liars are ruining the name of this country.
    These bank robbers should never be voted back again.

  7. N(H)areen says:

    Parani kiyamanak thiyenawa ” Athule gindara pitata denna epayi kiyala ” “Gedara prashna athulenma wisanda gannei kiyala ” meya karala thibenne cricket drohi kriyawak!

  8. david milibanda says:

    Idiot of a Minister. Kike a kindergarten kid’s behaviour. Running to the ICC to complain instead of dealing with the matter himself.
    A damn green horn.

  9. ExUNPer says:

    Extremely poor leadership and common sense….
    He should have addressed the issue rather than telling the matter to outsider causing only a shame.

  10. paraya says:

    Corruption is endemic in all our institutions, it is OK to appeal to the THIRD UMPIRE?

Main News