ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි.. වෛද්‍යවරුන් අනුමත නොකරයි..

April 13, 2021 at 11:20 am | lanka C news
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි.. වෛද්‍යවරුන් අනුමත නොකරයි..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම හදිසියේම නතර කිරීමට තීරණය කර තිබේ.

දැනට මෙරට එන්නත් කරනු ලබන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා’ එන්නත ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලබාදීම සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයන් අනුමැතිය ලබාදී නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කලේය.

මෙම එන්නත ක්‍රීඩකයන්ට ලබා දී යම් අපහසුතාවක් ඇති වූවොත් එය ටෙස්ට් තරගාවලියට ද බලපෑමක් ඇති වුණු ඇතැයි ද ඇති බව ඔහු පැවසීය.

එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ක‍්‍රිකට් තරගාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන බැවින් හදිසියේ ක්‍රීඩකයන් එන්නත් කිරීමට නොහැකි බවද ඔහු කියා සිටියේය.

16,459 views

6 Comments to “ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි.. වෛද්‍යවරුන් අනුමත නොකරයි..”

  1. Love nature says:

    මේ අයට සුදුසු දැනට Pfizer එන්නත පමණයි.

  2. SL says:

    පැනියට බැනපු,දෙශිය කසායවලට බැනපු උන් කෝ.මේ එන්නත ම ගහගනිල්ල දැන්

  3. Ravana parapura says:

    විදේශ රටවල නිෂ්පාදනය කරන එන්නත් ලබාදුන් රෝගීන් මරණයට පත්ව තිබියදී ඒවා කෙරෙහි විශ්වාසය තබමින් සිටින බලධාරීන් විසින් කිසිදු අතුරු ආබාධයක් නැති දේශීය ප්‍රතිකාර වලට අවස්ථාව නොදීම ගැන කනගාටුවෙමු.

  4. Nimal says:

    ඔය ඉතුරැ එන්නත් ටික ඔක්කොම අර එන්නත් වලට රෙදි නැතුව බත්බැලකමි කරපු වසලයෝ ටිකට විදපල්ලා දේසිය දේට ගරහපු කාලකන්නි මුසලයා. හොද වෙලාවට උන්ගේ ටොන් පච මිනිස්සු පිලිගන්නේ නෑ 2015 රටටම කෙලවපු වසලයෝ

  5. pasidu says:

    ඒක නෙමෙිනේ විස්තරේ මෙිවායන් අතුරැ ආබාද වැඩි. කුිඩකයින් ශරිර යෝග්‍යතාව උපරිමයෙන් තියාගන්ඩ ඔීනේ. දැන්වත් සමිර වෙදමහතාට ධමිමික වෙදමහතාට අවස්තාව දෙමුද? ලක්ස 50 විතර හෙල ඔසු පිහිටෙන් නිරෝගිව ඉන්නවාඅනිත් ඇයාන්ටත් අනුකමිපා කරමු

  6. Gamaraala says:

    Ennatha gahagaththa ayata choo yanawa Athi nedha Dan. Dr. Wasantha 58 n giye oya ennatha gahapu nisaa thamai. Wena kisima sankuulathawayak nathiwa nirogiwa hitapu manussaya. Akaale moya giye blood clot hadeemen aapu heart muscle wlata rudhiraya nolabunu nisaa kiyala kiyanna baya goma set eka thuh vitharak. Thamunge ekekuta kelaunat bahu jaathi samaagam wlata kade yanawa

Main News