ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට වඩා බලන අයට ක‍්‍රිකට් පුළුවන්..- මාලිංගගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්..

March 4, 2021 at 11:24 am | lanka C news
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට වඩා බලන අයට ක‍්‍රිකට් පුළුවන්..- මාලිංගගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති 20-20 ක්‍රිකට් තරගයෙන් පසු ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු වෙන ක්‍රීඩක ලසිත් මාලිංග තම සමාජ ජාල ගිණුමේ මෙවන් සටහනක් තබා තිබේ.

“ක්‍රිකට් යනු දිනද්දි හුරේ දාන. පරදිනකොට හු කියන . ක්‍රීඩකයන්ට වඩා බලන අයට හොදටම පුලුවන් එකම ක්‍රීඩාවයි..

ක්‍රීඩාවක් විදියට බලන්න උත්සාහ කරන්න . මේ ගොඩක් අය හිතන් ඉන්නෙ. ඔයාලගෙ බදු මුදල් වලින් කියල මෙයාලට සල්ලි ගෙවන්නෙ . ඒක 100% වැරදි මතයක් . ඔයාලගෙ සල්ලි රැපියලකවත් . නැ මෙයාල ගේන මුදලින් 20% විතරයි අනිත් ඔක්කොම දෙන්නෙ ක්‍රීඩාව දියුණුවට . ඒ ආයෝජනය අපේ වැඩක් නෙමෙයි .

මෙක බැලුවම ගොඩක් දේවල් වැටහෙයි . මොකද ඔයාල වගේම ඒයාලත් බලන්නෙ දිනන්න..”

77,926 views

33 Comments to “ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට වඩා බලන අයට ක‍්‍රිකට් පුළුවන්..- මාලිංගගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්..”

  1. Sachini says:

    ලන්කාවේ ඉන්න cricket මත්තෙම නෙහෙන fanslata den සනීපයිනෙ..ඔකගෙ අදහසම තමයි අනික් උන්ටත් තියෙන්නෙ

  2. Praba says:

    මහත්වරුන්ගේ ක්‍රීඩාවට රිංගපු ඔළුව ඉදිමිච්ච වැල්ලෙ කොල්ලා (බීච් බෝයි) ඉංදියාවට පුක විකුණන මූසලයා…

  3. සකු says:

    මූට සමාජ යෙන් අපවාද එනකොට ඉක්මනින් දුප්පත් පවුල ක් හොයල මොනව හරි දීල face book එකෙ දනවා.
    මූත් දේශපාලන ගොට්ට ක් අල්ල තමා දෙවනි පාර team එකට රින්ගුවෙ . මූ විවාහ වෙලා ඉන්නෙ රේනුක ගෙ දුව එකක්

  4. සකු says:

    මූත් australia වල පදිංචි යට ගිහිල්ල බස් එලවන්න යයි වගේ

  5. MANA says:

    paradunata api kawadawath mokuth kiyanne naha Malinga, Habai digatama paradina eka gananam dukai.
    professional nam Dinalath pennapalla. Balana unta mala painawa thama yako

  6. samantha says:

    මාලිංග කියන්නේ චරිතය අතින් මන් අකමැතිම ක්‍රීඩකයෙක්. එත් මේ කතාව 100%ක් නෙවේ 1000%ක් හරි. නවසීලන්තේ මැච් එකක් වෙලාවට නවසීලන්තෙට් ජයසුරිය එහෙම උඩ ;තියාගෙන ගහනවා.උන් එකටත් කගහනවා.මොකද එයාල දන්නවා ක්‍රීඩාවෙන් සතුටු වෙන්න. මාලිංග නෙවෙ කොයි එකත් සල්ලි පස්සේ යනවා. යන්න ඕනේ. නැත්තම් ඌට නැති වුන වෙලාවට බල්ලෙක්වත් නෑ . පුළුවන් කම තියෙද්දී කරගන්න ඕනේ.

  7. Upali says:

    Malinga,
    Oya danne nathuwata Sri Lanka Cricket ayathanaya duwanne padu pita. Ethakota paduwa gewanne mahajana mudalin misak oya genapu IPL salli walin nemei. Api dannawa oyata ewa therun ganna tharan buddiyak nathi withthiya.
    Habai gonek wage thappulanna epa Indiyawata puka didi indala.

    • randy says:

      SLC ekata kawada idanda ban mahajana mudal giye. SLC kiyanne rajaye ayathanayak nemai. hama reddatma dannawa wage kiyawanna epa.. haraka unama ummbaa kiyanna one habai hama welawema kiyanna hoda na

  8. Jayantha Padmakumara says:

    This not a matter of who bears the cost, this is a matter of countries goodwill. According to him, it is ok to lose like this because cricketers are not paid by tax payers. If players in Arjuna era also thought like this, we never would have won a world cup. Narrow minded explanation and no surprise on it.

  9. මෝ says:

    ක්‍රිකට් ක්‍රීඩකයින්ට වැරදුන තැනක් තමයි ඕක.විශේශයෙන් 90න් පස්ස්සෙ ගහන උන්ට.මැච් බලන අපි බූරු හැත්තක් උන් සුප්‍රබුද්ද, ඔස්තාර්ල කියල හිතං ඉන්න එක.

Main News