ක‍්‍රිකට් ගැටුම එලියට පනී.. මාලිංග ඉවත් කරන්නැයි තිසර ක‍්‍රිකට් ආයතනයෙන් ඉල්ලයි..

February 1, 2019 at 9:20 am | lanka C news
ක‍්‍රිකට් ගැටුම එලියට පනී.. මාලිංග ඉවත් කරන්නැයි තිසර ක‍්‍රිකට් ආයතනයෙන් ඉල්ලයි..

වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග 20-20 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරන්නැයි තිසර පෙරේරා ඉල්ලා තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් තිසර පෙරේරා විසින් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වෙයි.

මෙම් තත්වය මත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ උග‍්‍ර බෙදීමක් මතුව ඇති අතර කණ්ඩායම යලි සමගි කිරීම සදහා ඇන්ජලෝ මැතිවුස් යලිත් නායකත්වයට පත් කිරීමට සූදානමක් ඇතැයිද පැවසෙයි.

කණ්ඩායමේ මතුව ඇති තත්වය ගැන සාකච්චා කිරීම සදහා ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා මැතිවුස් සහ මාලිංග සමගින් තීරණාත්මක සාකච්චාවන් ආසන්න දිනවලදී පවත්වන ලදී.

ලසිත් මාලිංගගේ බිරිද හා තිසර පෙරේරාගේ බිරිද ෆේස්බුක් ජාලය ඔස්සේ මෑතකදී උණුසුම් වාදයක යෙදුනු අතර එය සමනය කිරීම සදහා ක‍්‍රිකට් ආයතනයද මැදිහත් විය.

52 views

8 Comments to “ක‍්‍රිකට් ගැටුම එලියට පනී.. මාලිංග ඉවත් කරන්නැයි තිසර ක‍්‍රිකට් ආයතනයෙන් ඉල්ලයි..”

  1. Christie Ranjith Alosius says:

    Most of the players of the current cricket team and the selectors are Roman Catholics, Christians and Born Again Christians including the Coach who converted himself to Born Again Christianity from Buddhism recently. The few Buddhist players in the team including Lasith Malinga should convert themselves to either one of those three faiths. This will certainly solve most of the problems our current cricket team now faces. It will also be a winning strategy for the Sri Lanka cricket team.

  2. Dan says:

    I think both Thisara and Malinga should get at least one year ban. Start again with youngsters.
    Cry babies

  3. MJ says:

    All the talented bowlers and batsman are in outside the team. F…… are playing in team according to political needs. No premier lead tournaments in srilanka cz political hand can’t chose the players for national team.

  4. gamarala says:

    කතෝලික කලු සුද්දන්ට මේවා ක‍රන්න ඉඩ දෙන්න බැහැ

    • aniwa says:

      aniwa macho.
      cricket is for pure sinhalese buddhists only.
      when our king comes back everything will be ok.

  5. අමන්ත says:

    මේක ඇන්ජලෝගේ තවත් ගේමක් කැප්ටන් කම ගන්න. ඇන්ජලෝ ගේන්න නෙමෙයි තියෙන්නේ තිසර පෙරේරයි ඒ වටේ ඉන්න බුකි ක්‍රීඩකයොයි ටීම් එකෙන් අයින් කරන්න තියෙන්න. එතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් රැකෙයි.

  6. Suren says:

    Weerawansa recently revealed to enter the cricket team ( & judiciary) the players have to embrace a certain Christian faith. There were reports a world famous wicket keeper batsman from Kandy who became a born again started this.He was the one who worked hard to bring Hathurusinghe as the coach who is also a born again chap.See how the religious bond works underhand causing detrimental effects to our country.Hathura has become a total failure now & Kandy boy is silent now.There are reports he wants to become the president!

Main News