ක්‍රිකට් ගොඩගන්න සංගා-මහේලගෙන් කැබිනට් යෝජනාවක්.. අනුමැතිය දී ක්‍රියාත්මක කරන්න සූදානම්..
February 5, 2019 at 11:20 am | lanka C news
දැඩි පසුබෑමකට ලක්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීම සදහා හිටපු නායකයන් වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කෙටුම්පත පිලිගෙන එය ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
සංගා මහේල යෝජනා කර ඇති පරිදි ක්‍රිකට් ආයතනය සදහා නිලධාරීන් පත් කිරීමට වූ නිලවරණයේ ඡන්ද ප්‍රමාණය 10ක් දක්වා අඩු කරන බවද ඔහු පැවසීය.
අදාල කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමටද සූදානම් බවත් ක්‍රීඩා ඇමතිවරයා සදහන් කලේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසික තත්වය වර්ධනය කිරීම සදහා ඔස්ටේ්රලියාවට ගොස් සිටින අතරතුරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
very good move. restricting the votes to 10 who would not be canvassed for money is the best to end this mafia
Yes. Experience the better. Better join hands with Arjuna, And the world cup team.
Good initiative. You will success
Poh
e kaale thamayi cricket watenda patan ngaththe.. andayingenn paara ahala be
puluwan ekek alla gamu..
ක්‍රිකට් ගොඩ ගන්න කලින් රට ගොඩ අරන් ඉදිල්ලා.. ක්‍රිකට් ඉබේම ගොඩ එයි…
Ethakota oya match dinana ratawal dinanne cabinet pathrika daalada kiyala poddak pahadili karanawada?
” Nokerena wedakamata konduruthel hath pattayakuth thawa tikak one ” kiyuwalu saha ” hisa radeta kotta maaru karanawa ” wage weda thamai mewa. Bullshit!
මානසික තත්වය හොද අතට ගේන්න නම් කුරුසකාරයන්වත් බාවනාවට යෙදිය යුතුය
If you want the mental condition improved send the cricketers for a Yoga meditation program.
What bloody cabinet paper….. Harin Fernando also want media attention to face elections. All he wants to is to get re-elected.
Harin is just a UNP show man.
Thopi than Pati Roll karagena, Panapiting Kakuluvo Thambana thopi Samma kammantha kiyana Karumanthaya kara, athma lakshayak Kakuluwo wenawa satthakai.