ක‍්‍රිකට් ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්චාව පල දරයි.. හෝමාගම ක‍්‍රිකට් පිටිය ඉදිරිකිරීම අත්හිටුවයි..

May 21, 2020 at 6:48 pm | lanka C news
ක‍්‍රිකට් ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්චාව පල දරයි.. හෝමාගම ක‍්‍රිකට් පිටිය ඉදිරිකිරීම අත්හිටුවයි..

හෝමාගම ප්‍රදේශයේ මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමේ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය කර තිබේ.

සනත් ජයසූරිය, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන කුමාර් සංගක්කාර, ලසිත් මාලිංග එම සාකච්චාවට සහභාගී වූ අතර ක‍්‍රිකට් පරිපාලනයේ නිලධාරින්ද එක්වූහ.

මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට කටයුතු කරන බවත් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍ය අවශ්‍ය ක්‍රියාමාර්ග මහා ගන්නා බවත් අගමැතිවරයා එම සාකච්ඡාවේ දී සඳහන් කර ඇත.

එමෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීම සඳහා මීට පෙර මහේල ජයවර්ධන කුමාර් සංගක්කාර ඇතුළු ක්‍රිකට් ජේෂ්ඨයන් පිරිසක් ලබාදුන් යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද පවසා ඇති අගමැතිවරයා එම යෝජනා ක‍්‍රියාත්මක කිරීමට මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සම්බන්ධ කරගැනීමටද දන්වා ඇත.

429 views

37 Comments to “ක‍්‍රිකට් ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්චාව පල දරයි.. හෝමාගම ක‍්‍රිකට් පිටිය ඉදිරිකිරීම අත්හිටුවයි..”

  1. Kudu dumiya says:

    බන්දුල ගුණවර්ධන ඇමතිතුමා විසින් ලබා දුන් වැරදි තොරතුරක් මත පදනම් වී නව ක්‍රිකට් පිටිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් ප්‍රදානයක් ලබා දී ඇති බවට මා විසින් වැරදි ප්‍රකාශයක් කිරීම පිලිබඳ කණගාටුව පල කරමි.udaya gommanpila
    Pakayage boru athey maattu

  2. Nishantha says:

    Discarded mad political cracks like minister Bandula Gunawardene should be sacked. Those out dated bulshits are you dispatching with present government system. We like it and thank you very much HE the president.

  3. purawasi says:

    Ai amathiya harakekda.kohomath muna gembek wage.HE ta thama honda naththe.

  4. Kalana says:

    තාවකාලිකව………….. 🙂 චන්දෙ වෙන තුරු පමණක්. නැතිව යකෝ මන් හම්බ කරගන්නේ කොහොමද මගේ මුනුපුරාටත් හම්බ කරලා දෙන්න එපෑනෙ

  5. test says:

    ‘තාවකාලිකව නතර කරල’ චන්දෙන් පස්සෙ ‘දැඩි ජනතා ඉල්ලීම මත’ ආයිත් හදන්න ගනී.. කොහොමද මහින්ද නාමල් තාත්තා පුතාලගෙ මොලේ

  6. Sun says:

    We know how people are struggling to fill their stomach and survive at this critical point of problems. Some idiots cannot see the issues well and want to fill their pockets rather than thinking of the hungry people in the country. We cannot work like this to develop the country. The leadership is very clear and good vision. We know the old training of looters are behind the scene looking for ways to fill their pockets. People know where we are going to go. We lost our way as a result of idiots in the cabinet with short sighted vision. We know the country is lot and at the bottom of suffering. We don’t want such idiots to ruin the country forever.

  7. Sun says:

    We know how people are struggling to fill their stomach and survive at this critical point of problems. Some idiots cannot see the issues well and want to fill their pockets rather than thinking of the hungry people in the country. We cannot work like this to develop the country. The leadership is very clear and good vision. We know the old training of looters are behind the scene looking for ways to fill their pockets. People know where we are going to go. We lost our way as a result of idiots in the cabinet with short sighted vision. We know the country is lost and at the bottom of suffering. We don’t want such idiots to ruin the country forever.

  8. Gamarala says:

    Lakunu ne tha th Kurusa gahan ewun tika pan na la dapu dinata Sri Lanakn team eka goda yai.

Main News