ක්‍රිකට් තේරිම් කමිටු අලුත් සභාපති මෙන්න..
September 15, 2017 at 8:05 pm | lanka C news
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්‍රෙහැම් ලැබ්රෝයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කරයි.