ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති මහේල…?

January 29, 2021 at 12:40 pm | lanka C news
ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති මහේල…?

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා පත් කරනු ඇතැයි පළවන වාර්තා ඔහු විසින් ප්‍රතික්ෂේප කරයි.

තමන් තේරීම් කමිටුවේ කාර්යභාරයක් භාරගන්නා නොගන්නා බව ඔහු සඳහන් කළේය.

තමා මේ වන විටත් ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බව ද ඔහු පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයෙන් අසන්ත ද මෙල් මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරය පුරප්පාඩු වී තිබේ.

87,063 views

17 Comments to “ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති මහේල…?”

  1. SL says:

    ක්‍රිකට් පාලනය විනාශ කරලා තියෙන්නේ ඒක ඇතුලේ තියෙන ව්‍යවතාව සහ ඇතුලට රිංගල ඉන්න
    බෝරන් අගේන් පිල්ලිය

    මහේල ගියත් ඉහත ප්‍රශ්න ටික විසඳලා නැතිනම් හොරු ටික එලවල නැතිනම් මහේලට කරන්න දෙයක් නැහැ

    බින්දු ගහන උන් වයසක අක්කල එක්ක හොටෙල් වල ඉන්න ඒවත් හදන්න වෙයි .LOL

    • ' පගා කවුන්සිල් ' 😪 says:

      හොඳම දෙය ශ්‍රී ලංකාව ” ICC ” වලින් අයින් කරන්න..!

    • මෙන්ඩිස් says:

      පෞලෙන්ම කෙනෙක් දැම්මනම් තමයි ඉතිං හොඳ. අර මද්දුමගේ (යෝශිගේ) මාමා නිකන් නේද ඉන්නේ, එයාට දුන්නනම් මොකද ?

      • ගුරුන්නාන්සේ says:

        මොකා දැම්මත් අර අන්තවාදී ආගමික කල්ලියම එලවනකන් බින්දු බින්දු තාරකා තමයි.

  2. Gajaman says:

    Api sabapathi lesa Kusal Mendiswa path karamu.
    Atakota Asantha Demel ta ayet Lanka team ekata sellam karanna puluwan…

  3. Abc says:

    Mahela mahidage puthekda

  4. Ssd says:

    බාර අරගෙන කොහොමද ipl ගහන්නෙ. මුන්ට ඒකවත් තේරෙන්නෑනෙ..
    ඇන්කර් එකක් විකුනන් ipl ගහගෙන ඉන්න අහිංසකයට පවු දෙන්න හදනවා..

    උඹලට ලංකාවෙ ක්‍රිකට් ගොඩදාන්න ඕනනම් ඒකට සැබෑම උවමනාව තියන අර්ජුනට ක්‍රිකට් බාර දීපල්ලා.. සල්ලි වලට රට උනත් පාවලා දෙන උන්ට #$ දෙන්නැතුව…

    • Sara says:

      You are 100% correct.they never ready to accept any responsibility.just talking only.they only care about their bussiness matters.both sanga and mahela

  5. වර්ණපුර says:

    මහේලයයි, සංගක්කාරයයි ලංකාවේ ක්‍රිකට් කෑවා !

  6. පුියන්ත says:

    මමනමි හිතන්නේ අර්ජුන රණතුංග කුමාර් සංගක්කාර මුරලිදරන් තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි වඩාත්ම සුදුසු

    • හේනේ මාමා says:

      මුරලි තමයි මහත්තයෝ හරියන්නෙම. හැබැයි අර “බෝර්න් අගේන් ” අන්තවාදී සෙට් එකම එලවල ඉන්න ඕනේ. එකෙක් අයින් වුනාට හැත්ත බුරුත්තක්ම රිංගගෙන ඉන්නවනේ. උනුත් එලෙව්වෙ නැත්තන් ගොබ්බ මන්ත්‍රී හැත්ත තියාගෙන ගෝඨා ජනාධිපති කරා වගේ තියෙයි. ඌටත් හරියට වැඩක් කරන්න දෙන්නෙ නැතුව.

  7. හෙළයා says:

    ලොකු ලොකු කොමෙන්ට්ස් නම් මුන්දැ දානවා දැකලා තියෙනවා. හැබයි වැඩේ බාරගන්න කිව්වම බැ .
    කිරි පිටි සමාගමකින් කිරි පිටි ටික promote කරලා දෙන්න කිව්වනම් පැනගෙන යන්නේ … පැනගෙන

  8. වැල ජුවාන් says:

    මෙයා කොහේද කණ්ඩායමක් තොරන්නේ, කණ්ඩායමේ විනය හදන්නේ මෙයයි, මෙයාගේ අතිජාත මිත්‍රයා ලංකාවේ වෙනඩ ජනාධිපති යි නේ ලංකාවේ ක්‍රිකට් කාබාසිනියා කලේ, මෙ දෙන්නා ඒ කාලේ ක්‍රිකට් සභාපති හා පරිපාලනය ට විරැදව යමින් හිටපු ජනාධිපති ට ලියුම් ලියලා මුන්ගේ පඩි වැඩි කරගත්තා, IPL යන්න අවසර ගත්තා, කොට්න්ම කියනවා නන් තරග සංචාර පවා අවලංගු කරවා ගත්තා, මුන් තමයි ඔක කැවේ. කොහේද ඉතින් අපේ මයියා අපේ සංගා කියාගෙන මුන්ව කරේතියාගෙන යන බුරෑ රැලක් ඉන්නවා නේ තවමත් ලංකාවේ .

  9. saman says:

    තේරීම් කමිටුවේ ප්‍රශ්නයක් නෙවෙයි.මෙතන ප්‍රශ්නය තමයි දැන් දක්සයො නැති එක තමයි.

  10. Alibaba says:

    He will never as long as ambani giving him container of money because of IPL. He will never leave IPL so forget

Main News