ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන් පකිස්තාන මැතිවරණයෙන් දිනා රජ වෙයි.. සංගක්කාරටත් කොල එළියක්..

July 27, 2018 at 10:00 am | lanka C news
ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන් පකිස්තාන මැතිවරණයෙන් දිනා රජ වෙයි.. සංගක්කාරටත් කොල එළියක්..

පාකිස්තාන මහ මැතිවරණයෙන් ජය ගැනීමට එරට හිටපු ක්‍රිකට් නායකයකු වන ඉම්රාන් ඛාන්ට හැකිව තිබේ.

වසර 71ක් ඇතුලත පකිස්තානයේ මැතිවරණයක් හරහා බලය හුවමාරු වන දෙවැනි අවස්ථාව මෙයයි.

නිල ප‍්‍රතිඵල මෙතෙක් නිකුත් වී නැතද තමන් දූෂණයෙන් තොර ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට කැපවන්නේ යයි ඉම්රාන් ඛාන් මාධ්‍ය වෙත සදහන් කර ඇත.

ක‍්‍රිකට් නායකයෙකු රටක නායකයා වීම විශේෂත්වනයක් වන අතර ශ‍්‍රී ලංකාවේද ඉදිරි ජනාධිපතිවරණය සදහා කුමාර සංගක්කාරගේ නම කියැවෙයි.

කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් ක‍්‍රිකට් දිවියෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු වසර 20ක් පමණ පුර්ණ කාලීන දේශපාලනයේ නිරත විය.

155 views

30 Comments to “ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන් පකිස්තාන මැතිවරණයෙන් දිනා රජ වෙයි.. සංගක්කාරටත් කොල එළියක්..”

  1. Gotaimbara says:

    Don’t even talk of Imran Khan and Sanga in the same sentence. Sanga is willing to sell his soul to make money. He and the wife both were advertising food and beverage that they dare will not give to their own children.

    Imran Khan did a lot for the people (like the cancer hospital to commemorate his mother) even before he entered politics.

  2. Gamini Vithanachchi says:

    If you want another puppet vote for him. People will vote even for Paba even though country goes to hell.

  3. David Milli-banda says:

    What green light for Sagakkara BUT it is certainly a RED Light for India.
    Anti American Imran Khan supported by Lakshar-e-Thaiba ( LeT one of the supporters) of several extremists groups + Pakistan Army spell doom for India.
    Also Pakistan is a well developed Nuclear Nation.

    Loooks like, India will have to rely on a Rajapakshe to control anti-India rhetoric by these extreemists groups/the Military & ISI………………..

    R&AW of India will have to work overtime.
    You reap what you sow………………………..

    Jayawewa. !!!!!!!!!!!!!!!!!! Imran & Pakistan.

  4. මෙයත් කාර ද කාර් ද . ජාතකේ හොයලා බැලුවොත් ඉන්දියාවේ ඉදන් ඇවිත් මුහුදේ පවෙනකොට කාර් එක කාර උනා වත් ද..

    • නානා says:

      ඔව් ඒක ඇත්ත ,ඔය නානායක්කාර,සායක්කාර,පඬිකාර,කොඩිකාර,කඩුකාර,බඩුකාර,සෙල්ලක්කාර,දලකාර,වැඩකාර ආදී විකාර නම් තියෙන උං ඔක්කොම එහෙ ඉඳං එන්නට ඇත්තේ…පොඩ්ඩක් උඹගේ ජාතකෙත් හොයලා බලපං …..ඉන්දියාවද,ගෝවද ,වට්ටක්කද,ලිස්බන්ද කියල….

  5. Atula says:

    You can’t compare Imran Khan with Sangakkara in politics. Imran Khan was with people for the last 20 years fighting for the rights of people without giving it up. We should appreciate his win and look forward for ending the corruption in Pakistan as he has promised and take it as an example for Sri Lanka. Sangakkara is a great cricketer who I believe has no idea to become a sudden elite politician using his cricketing popularity. So better not disgrace him by making comments without any statement from him to prove it.

  6. Janaka Rathnayaka says:

    Dear sanga,
    Don’t listen these people.
    Genaral Sarath Fonseka lost his Great respect because of these people. We lost him .
    You don’t think to be part of them.
    We are allleke you as our cricat hero.

  7. john the baptice says:

    අමතක ක‍රන්න එපා පාකිස්තානේ අගමැතිවරු වැඩිකාලයක් ජිවත් වී සිටියේ නැහැ

  8. ෴හෙළයා෴ says:

    නානා ප්‍රකාර මිනිසුන් පොදු අපේක්‍ෂක වශයෙන් නම් කරන්නේ එජාපයට ජනාධිපතිවරණෙට ඉදිරිපත් කරන්න අපේක්‍ෂයකු නැති නිසා බව එකී පක්‍ෂයේ ආධාරකරුවන් තේරුම් ගත යුතුයි.එජාපය මේ ගමන් කරමින් සිටින්නේ කොයිබටද යන්නත් ඔවුනගේ කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙමින් පවතින බවත් ඔවුන් නිහතමානීව පිලිගත යුතුවාක් මෙන්ම දස අතේ නොදුවා සිය පක්‍ෂයේ අපේක්‍ෂකයා නම් කිරීමත් කල යුතුයි.ලංකාවේ පැරණිම පක්‍ෂයක් වූ එජාපය මෙතරම් පහලට ඇද දැමීමට වත්මන් නායකයා හා ඔහු වටා ඉන්නා සීනිබෝල අනු නායකයින් වග කිව යුතුය​.පොදු අපේක්‍ෂයා වූ සරත් ෆොන්සේකාට අද යන එන මං නැත​.මනා පෞරුෂයක් ගොඩ නගා ගෙන සිටි ඔහු දේශපාළණයෙන් සදා සොත්ති වී සිටින අයුරු දකින විට ඇතිවන්නේ බලවත් කණගාටුවකි.ඔහුගේ මුඛය ස්වයං පාලනයකට යටත් කර ගන්නට නොහැකි වීම යනු ඉල්ලන් කෑමකි.වත්මන් ජනාධිපතිවරයා උර චක්‍ර මාලයක් ගෙලෙහි ලා ගත්තකු සේ මඤ්ඤං වී ඇත්තේය​.දැන් ඔහුගේ එකම අරමුණ බොරු කියා සැනසීමත් ලොව වටා කරක් ගැසීමත් මිස අන් කවරක්වත් නොවන බව පැහැදිලිය​.2015 පොදු අපේක්‍ෂයා වූ ඔහු පොදුවේ බෙදා හදා ගන්නට හා විකුනන්නට ඉඩදී බකං නිලා ඉන්න අයුරු පොදු ජනතාවට රහසක් නොවේය​.යම් හෙයකින් සංගක්කාර දේශපාළණ මඩ ගොහොරුවට බැස්සොත් අඩුම වයසකින් වැඩිම මඩක් නාගත් පුුද්ගලයා ලෙස ඔහු ඉතිහාස ගත වනු ඇත​.දේශපාළණය යනු දාං ලෑල්ලක් නොවන බව මේ වැඩ බැරි ටාසන්ලා දන්නේ නැත​.රූප පෙට්ටිය දැමූ සැනින් ඇහෙන්නේ පෙනෙන්නේ හෙංචයියලා සිය වැඩ බැරි නායකයින් සරණ යමින් ඔවුනට හුලං ගසනා අයුරුය​.රටේ සම්පත් විජාතිකයින් සතු කර පුරසාරම් දොඩනා මොව්හු එක්කෝ මානසික රෝගීහුය​.නැත්නම් මව් රට හා ජන්මාන්තර වෛරයකින් පෙලෙන එවුන්‍ විය යුතුය​.සංගක්කාර කඳවුරු බඳිනවා නම් බැඳිය යුත්තේ මේ නඩය සමගය​.තීරණය සංගාගේය​.

  9. NAK says:

    Congratulation Imran Khan. Congratulation Pakistan.
    Now Pakistan has a true son of its soil at the helm and has a golden opportunity come out of the rut.
    But, he will need all the help from all the people of Pakistan who loves Pakistan and want to see it prosper.

Main News