ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන් පකිස්තාන මැතිවරණයෙන් දිනා රජ වෙයි.. සංගක්කාරටත් කොල එළියක්..

July 27, 2018 at 10:00 am | lanka C news
ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන් පකිස්තාන මැතිවරණයෙන් දිනා රජ වෙයි.. සංගක්කාරටත් කොල එළියක්..

පාකිස්තාන මහ මැතිවරණයෙන් ජය ගැනීමට එරට හිටපු ක්‍රිකට් නායකයකු වන ඉම්රාන් ඛාන්ට හැකිව තිබේ.

වසර 71ක් ඇතුලත පකිස්තානයේ මැතිවරණයක් හරහා බලය හුවමාරු වන දෙවැනි අවස්ථාව මෙයයි.

නිල ප‍්‍රතිඵල මෙතෙක් නිකුත් වී නැතද තමන් දූෂණයෙන් තොර ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට කැපවන්නේ යයි ඉම්රාන් ඛාන් මාධ්‍ය වෙත සදහන් කර ඇත.

ක‍්‍රිකට් නායකයෙකු රටක නායකයා වීම විශේෂත්වනයක් වන අතර ශ‍්‍රී ලංකාවේද ඉදිරි ජනාධිපතිවරණය සදහා කුමාර සංගක්කාරගේ නම කියැවෙයි.

කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් ක‍්‍රිකට් දිවියෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු වසර 20ක් පමණ පුර්ණ කාලීන දේශපාලනයේ නිරත විය.

155 views

30 Comments to “ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන් පකිස්තාන මැතිවරණයෙන් දිනා රජ වෙයි.. සංගක්කාරටත් කොල එළියක්..”

  1. රටවැසියා says:

    කෝටිපතියෝ වෙලත් ඇඩ් එකට වැඩිපුර ගානක් ලැබෙද්දී සිම්පල් ප්ලැන් කියල ජංගම දුරකතනේ වෙනස් කරන සංගක්කාර ජනාදිපති වෙනවා කියන එක ජෝක් එකක් වගේ දැනෙන්නේ මට විතරද.

    • SuMa says:

      Majority of sinhalese do not have that analytical mind.

      • SIRIMEWAN says:

        පොදු අපේක්ෂකයාට, දැනට විශ්‍රාම ගොස් සිටින OBAMA ගෙනාවොත් නරකද. මුන්ට එහෙම හිතුනත් එකට පුදුම වෙන්න ඕනේ නැහැ..

    • Trumph says:

      Defa… He,s a greedy money licker

    • M.H.Padmananda Siriwardena says:

      ඉම්රාන් ඛාන්.. පකිස්ථානයට ජයග්රහණය රාශියක් ක්‍රිකට් ක්‍රිඩාවෙන් ලබා දී,, තරඟ කාරී රටාවෙන් ඉවත් වී,, **වෙනසක්** ඇති කිරීමට එංගලන්තයේ පදිංචි ඊශ්රායල් සම්භවයක් ඇති කතක් සමග විවාහ වී විප්ලවීය වෙනසක් කලා.
      සුදු අධිරාජ්‍යවාදීන් ^^නිදහස් රටක්^^ ලෙස
      ඉංදියාව,,, පකිස්ථානය,,,බංගලිදේශය එකතු කර
      මුලු ප්‍රදේශයම ඉංදියාව නමින් හඳුන්වා පාලනයෙන් ඉවත් වුනා..
      මොහොමඩ් අලි ජින්නා විප්ලවීය සටනක් කර මුසල්මාන් ජනතාව වෙනුවෙන් පකිස්ථානය නමැති රාජ්‍ය පිහිට වූවත් ,, මුජිබර් රහමන් සටන් කර බංගලිදේශය නිදහස් කර රාජ්‍ය බලය ලබා ඒ රටේ පාලනය ගත්තා..
      පකිස්ථානයේ සහ බංගලිදේශයේ දේශපාලනඥයන් රටේ පාලනය සඳහා කරන දේවල් ගැන කථා ඕන නැහැ..
      ඉම්රාන් ඛාන් පාලනය භාර ගන්න පකිස්ථානයේ එකම ආගමක් අදහන.. එකම භාෂාවක් .. කථා කරන පිරිසක් ජීවත් වන රටක්.. ඊට විරුද්ධ වීමට කිසිම කෙනෙකුට බැහැ. අතීත ලංකාවේ ආගම ට සහ භාෂාව ට කවුරුත් එකඟයි..
      අද එහෙම නැහැ..
      ඒ නිසා මිනිස්සු අසරණයන් වෙලා.
      ශ්‍රී ලංකා ජනරජයේ නායකයා හිත ශක්තිමත්,, පුරුෂයෙක් විය යුතුය.

  2. බන්ඩා says:

    ඉම්රාන් අප‌ේ ව‌ෙ‌න්න හ‌ෝ උන ප‌ොදු අප‌ේක්ෂකල ම‌ෙන් හමුදාව‌ෙ හ‌ෝ වැඩ බැරි ඇමටියකේ ග‌ෙ සිට හ‌ෝ ක්‍රිකට් වල සිට ද‌ේසපාලන‌ෙ ට පාත් උන‌ේ නැහැ. පූර්ණ කාලීනව ජනතාව සමග ද‌ේසපාලනය‌ේ සිටියා. අන‌ෙ‌ෙක ම‌ේ සැර‌ේ ඔය ප‌ොදු අප‌ේක්ෂක ස‌ෙ‌ල්ලම හරි යන්න‌ෙ නැහැ. ජනතාව වැඩ බැරි හිටං ග‌ොය්ය ග‌ෙන් බැට කාලය් තියනේන‌ෙ.

  3. Donald Isuru Wilegoda says:

    Running a country is not as same as running ministry of crabs!

  4. ruwan says:

    හරියට හරි. පුර්ණ කාලීන දේශපාලනයේ නැති අය ජනාධිපති වෙන්නේ කොහොමද? කෝ අත් දැකීම්. ගෝඨාභය හරියන්නෙත් නෑ කියන්නේ ඒකයි.

  5. Dr Lakshman Fernando says:

    IT IS THE END OF HIS CARRIER.

  6. ppp says:

    pakisthanyath loke thiyena nasarani ratak .ape ratayh dan ema godata watila thiyenne. kiikat sanga raja unoth mekath sampuranayenma mati ratak wenawa. dinanna bari ranila gonnu raja karawa rata palanaya karanna yanawa.

  7. Niru says:

    Will it makes a difference to a country plagued by Islamic terrorism

  8. Rahula Kolla says:

    Arjunatath Kola Eliyak……. Sangakkara kiyanne salli walata perethayek.

  9. buruputha says:

    Sanga Putha oyage prathiruupaya nathi karanni me hadanne. Oya oyagata valata ahuvenna epa. Mathaka thiyaganna Imran cricketer unata avurudu 20ka vithara political knowledge ekak thiyenava. Oya thaama lokayata paya thibba vitharai. Ahankara novee Kaplana Karanna. Obey hakiyaven mavubimata kala haki uparimaya Karanna. Obata suba anagathayak.

  10. BARCARDI says:

    This is not PAKISTAN.

    Sangakkara’s cricket ( law) teacher is his father. Who will be his political teachers. Definitely Ponil, Wachalaman , Pachaman , SF will be his political teachers.

    Since Sangarkar has no his own political background. He will be victim of others.

    This is what has happed to the MS also.

Main News