ක‍්‍රිකට් පන්දුවට හිසෙන් පහර දුන් අයෙක් ගැන මෑතක ලියූ පොතක් මං කියෙවුවා..- සභාවක් සිනාගන්වමින් මහින්ද කියයි… [Video]

June 9, 2019 at 3:22 am | lanka C news
ක‍්‍රිකට් පන්දුවට හිසෙන් පහර දුන් අයෙක් ගැන මෑතක ලියූ පොතක් මං කියෙවුවා..- සභාවක් සිනාගන්වමින් මහින්ද කියයි… [Video]

ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට ගොස් පන්දුවට පිත්තෙන් පහර නොදී හිසෙන් පහර දුන් අයෙකු ගැන ලියවුණු පොතක් මෑතකදී තමන් කියවූ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් රචිත ‘මගේ චාරිකාව’ ග‍්‍රන්ථය එලිදැක්වීමේ උත්සවය අමතමින් රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

ඔහු විසින් සිදු කරන ලද සම්පූර්ණ දේශණය මෙසේය.

57,963 Viewers

4 Comments to “ක‍්‍රිකට් පන්දුවට හිසෙන් පහර දුන් අයෙක් ගැන මෑතක ලියූ පොතක් මං කියෙවුවා..- සභාවක් සිනාගන්වමින් මහින්ද කියයි… [Video]”

  1. sanidu sooriarachchi says:

    ජය වේවා නාලක මහතාණනි. ඔබ ශ්‍රේෂ්ඨයෙක්.

  2. යුක්තිය says:

    හැමෝටම මතකයි බෝම්බ ගහපු වෙලාවෙ කාදිනල් තුමා කලබල වෙන්න එපා කිව්ව එක..මහින්ද මහත්තය එවෙලාවෙ කියපු දේ ගැන කවුරැත් නෝ කතා…!

    • kawinda says:

      mahinda mahaththaya kiuwa de mathaka nehe kiyanne eka minissunge oluwata hadawathata wedune nethi nisa neda..? athi uthum kadinalthuma kathaa kale horagal ahulamin nowei. hadawathinmai.

  3. Gayantha says:

    දැන් අරයව හැමෝම බයිට් එකට ගන්නවනේ. අවුලක් නෑ කොහොමත් ඒකට ඇත්තටම පිස්සු කියලා රටම දන්නවා.

Leave a Comment

Main News