ක්රිකට් පරාජ වැල නොනවතී.. හතුරසිංහ ක්රිකට් පුහුණුකරු ධුරයෙන් ඉවතට..? දැනටත් පතුරැ ගලවලා..
January 28, 2019 at 10:55 pm | lanka C news
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකර ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව ක්රිකට් ආයතනයේ ආරංචි මාර්ග කියා සිටී.
මෙතෙක් කණ්ඩායමේ අවසන් 11 දෙනා තේරීම සදහා හතුරසිංහ මැදිහත් වුවද ඉදිරියේදී හතුරුසිංහ එම කටයුත්තෙන් ඉවත් කර ඇති බවද වාර්තා වෙයි.
මාසික රැුපියල් ලක්ෂ 75ක පමණ මුදලක් වැටුප් හා දීමනා ලෙස ලබා ගන්නා හතුරුසිංහ මෙම කාලයේදී ක්රිකට් කන්ඩායමට කල සේවය කුමක්දැයි ඉහල ප්රධානීන් කිහිප දෙනෙකු අතරද සාකච්චා වී ඇත.
ශ්රී ලංකා කණ්ඩායම බාර ගැනීමට පෙර හතුරුසිංහ දක්ෂ පුහුණුකරැුවෙක් යයි ලෝකයේ නමක් දිනා සිටියේය.
Ara match balanna giyaama match dinana ekkenata dunnanm dinawala denna puluwan wevi!
ඔක්කෝම පව් බෙංගාල බොක්කට…
හතුරුසිංහ දක්ෂ පුහුණු කරුවෙක් නෙවෙිි.බංගලියන්ගේ දක්ෂතා නිසා හතුරුසිංහ ලකුණු දා ගත්තා.හතුරුසිංහ ලංකා ටීම් එකේ සෙල්ලම් කරන කාලේ අන්තිම දුර්වලයි.බැට් කරනවා බලන් ඉන්න එපා වෙනවා.
He will lost his Name/ Reputation due to 11 donkey….
හතුරුසිංහ හොඳ පුහුනුකරුවෙක් උනා බංග්ලා දේශයට, බොදුනුවකු වූ ඔහු පසුව බෝර්න් අගේන් ආගමික නිකායට , සම්බන්ද උනා, ඉන්පසු ඒ ආගම වැලඳගන්නා ක්රීඩකයන්ව කන්ඩායමට තෝරගෙන, අනිකුත් දක්ශ ක්රීඩකයන්ව කපා හැරියා.. ඒකයි අපේ ක්රිකට්වලට අත්වූ ඉරනම..
පැහැදිළිවම තත්වය ඒකයි. මේ බව දන්නෝ දනිති.