ක‍්‍රිකට් පරාජ වැල නොනවතී.. හතුරසිංහ ක‍්‍රිකට් පුහුණුකරු ධුරයෙන් ඉවතට..? දැනටත් පතුරැ ගලවලා..

January 28, 2019 at 10:55 pm | lanka C news
ක‍්‍රිකට් පරාජ වැල නොනවතී.. හතුරසිංහ ක‍්‍රිකට් පුහුණුකරු ධුරයෙන් ඉවතට..?  දැනටත් පතුරැ ගලවලා..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකර ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව ක‍්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග කියා සිටී.

මෙතෙක් කණ්ඩායමේ අවසන් 11 දෙනා තේරීම සදහා හතුරසිංහ මැදිහත් වුවද ඉදිරියේදී හතුරුසිංහ එම කටයුත්තෙන් ඉවත් කර ඇති බවද වාර්තා වෙයි.

මාසික රැුපියල් ලක්‍ෂ 75ක පමණ මුදලක් වැටුප් හා දීමනා ලෙස ලබා ගන්නා හතුරුසිංහ මෙම කාලයේදී ක‍්‍රිකට් කන්ඩායමට කල සේවය කුමක්දැයි ඉහල ප‍්‍රධානීන් කිහිප දෙනෙකු අතරද සාකච්චා වී ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායම බාර ගැනීමට පෙර හතුරුසිංහ දක්‍ෂ පුහුණුකරැුවෙක් යයි ලෝකයේ නමක් දිනා සිටියේය.

115 views
Main News