ක්රිකට් පිටියෙන් සමුගන්නා බව රංගන හේරත් කියයි..
July 14, 2018 at 11:20 am | lanka C news
තමන් ක්රිකට් ක්රිඩාවෙන් සමු ගැනීමට තීරණය කල බව ශ්රී ලංකා කණ්ඩායමේ සුපිරි දග පන්දු යවන ක්රිඩක රංගන හේරත් පවසයි.
ඒ අනුව 2019 වසරේදී එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසු තමන් ක්රිකට් පිටියෙන් සමුගන්නා බවද ඔහු සදහන් කරයි.
රංගන හේරත් දැනට ක්රීඩා කරන්නේ ටෙස්ට් තරග සදහා පමණි.