ක‍්‍රිකට් පිලේ කුණුහරුප වීඩියෝව සංගා-මහේලගෙන් අනුමතයි..

February 18, 2019 at 10:37 pm | lanka C news
ක‍්‍රිකට් පිලේ කුණුහරුප වීඩියෝව සංගා-මහේලගෙන් අනුමතයි..

දකුණු අප‍්‍රිකාව සමග පැවති පලමු ටෙස්ට් තරගයෙන් ජය ගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ක‍්‍රීඩා ගාරයේදී පාරිපාලනයට දැඩිව විවේතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නායකයන් දෙපලක් වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන අහස් පල කරයි.

කුමාර සංගක්කාර සදහන් කරන්නේ ක‍්‍රීඩාගාරයේදී ක‍්‍රිඩකයන් ඉතා සමීපව එකට කණ්ඩායමක් ලෙස කතාබහ කරන දේවල් පටිගත කර මාධ්‍යට දීම සුදුසු නොවන බවයි. තමනටද කණ්ඩායමේ සිටියදී පීඩනයක් තිබුණද අද සිටින ලාබාල කණ්ඩායමට එව පීඩනය වැඩියෙන් දැනෙනු ඇති බවත් ඔහු සදහන් කරයි.

හිටපු නායක මහේල ජයවර්ධන ක‍්‍රිකට් රසිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ජාතික කණ්ඩායමේ මෙම ක‍්‍රියාව දෙස උපේක්‍ෂාවෙන් බලන ලෙසයි. එම වීඩියෝව අනුව සෑම ක‍්‍රිජකයෙක්ම වගකීමෙන් කතා කල බවත් වීඩියෝය ප‍්‍රසිද්ධ වීම කණගාටුවක් බවත් ජයවර්ධන පවසයි. මෙවන් දේ එලියට නොඑන්නට ඔවුන් ඉදිරියේදී වගබලාගත යුතු යයිද ඔහු වැඩි දුරටත් කියයි.

කෙසේ වෙතත් මහේල-සංගා හිටපු නායක දෙපලම ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ මෙම ක‍්‍රියාව අනියමින් අනුමත කරමින් මෙන් ප‍්‍රවේශමෙන් අදහස් දැක්වීමට වග බලා ගත්තේය.

38 views

4 Comments to “ක‍්‍රිකට් පිලේ කුණුහරුප වීඩියෝව සංගා-මහේලගෙන් අනුමතයි..”

  1. Wijesiri says:

    Nodokin ambaruwan.

  2. Crazy says:

    Wow..Sanga, Mahela…look at the way they speek Sinhala…No Singlish at all. We have to learn from them folks.
    I feel vomitish when some poeple speak Singlish as if they are coming from another country.

  3. Danny says:

    ඇත්තටම බැලුවොත් මේ වගේ දේවල් අපි කවුරුත් අතින් වෙලා තියනවා. බොක්කෙන්ම කතා කරනකොට සමහරවිට අසභ්‍ය වචනයක් දෙකක් පිටවෙන්න ඇති . නමුත් මෙතන තියන බයානකම දේ තමයි. මේවා හොරෙන් රෙකොර්ඩ් කරලා මාධ්‍ය ට දෙන එක. ඒක රෙකොර්ඩ් කරලා මාධ්‍යට දීපු බල්ලව ටීම් එකෙන් එලියට දාන්න ඕන.

    • Dp says:

      Danny…ඔයා සියල්ල දනී වගේ හිටියට ක්ලිප් එකවත් හරියට බලලා නෑ. මේක රෙකෝඩ් කරන්නේ ඔක්කොම දැනුවත්ව .කුසල් ම කියනවා මේක ප්‍රසිද්ද කරන්න කියලා. ලක්මාල් ආවේගශීලී වීම ප්‍රශ්නයක් නෙමෙයි .වැරදි වචනයක් පිට වුනා නම් වීඩියෝ එක එඩිට් කරන්න තිබ්බා. නැත්නම් අර්ජුන වගේ බයියලා ඕකෙම එල්ලෙනවා

Main News