ක‍්‍රිකට් බරපතල කල්ලිවාදයකයි.. කණ්ඩායමේ කල්ලි කිහිපයක් ඉන්නවා.. වෛද්‍යවරිය හා ක‍්‍රිඩකයන් අතර අනියම් ඇසුර ගැන පරීක්‍ෂණ කල යුතුයි..- අසන්තද මෙල්

February 2, 2021 at 3:00 pm | lanka C news
ක‍්‍රිකට් බරපතල කල්ලිවාදයකයි.. කණ්ඩායමේ කල්ලි කිහිපයක් ඉන්නවා.. වෛද්‍යවරිය හා ක‍්‍රිඩකයන් අතර අනියම් ඇසුර ගැන පරීක්‍ෂණ කල යුතුයි..- අසන්තද මෙල්

අද වන විට ක‍්‍රිකට් ක්‍රීඩාව බරපතළ කල්ලි වාදයට හසුවී ඇති බවත් කල්හි කිහිපයක් ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අසන්ත ද මෙල් මහතා සඳහන් කරයි.

ක‍්‍රීඩකයන් විවේකාගාරය තුළ කාඩ් සෙල්ලම් කිරීම සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා නිසි බලධාරියා තමන් නොවන බවත් ඒ මහතා කියා සිටී.

කණ්ඩායමේ වෛද්‍යවරියක් සහ ක්‍රීඩකයන් අතර පැවැති අනියම් සම්බන්ධතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය බවද ඔහු සඳහන් කරයි.

අද කණ්ඩායම විශාල ම ගැටලුව තිබෙන්නේ ක්‍රීඩකයන් පාලනය කරන කළමනාකරුවන්ගේ බවත් ඔවුන් නිසා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වන බවත් ඒ මහතා කියා සිටියි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

102,305 views

19 Comments to “ක‍්‍රිකට් බරපතල කල්ලිවාදයකයි.. කණ්ඩායමේ කල්ලි කිහිපයක් ඉන්නවා.. වෛද්‍යවරිය හා ක‍්‍රිඩකයන් අතර අනියම් ඇසුර ගැන පරීක්‍ෂණ කල යුතුයි..- අසන්තද මෙල්”

  1. Ayi oyi, Asanka De Mel, mema Kalakanni cricketerla, match gahandada yanne, nathnam, wedagath Lady Doctor, waidyawariya ekka Backside gahandada yanne. Mema Kalakanni walatta Lankawe cricketerlata ape duppath badu salli anduwen deela, munta waidyawariyath thekka backside gahandai, sudu kelidai, arakku bondai, Born Again ekata Kappam gewandai, ape duppath Lankika minissunge salli denawanam, meka thamai wishalama Papaya mema Anduwen kerena.

    • Ranga says:

      මුන්ට ක්‍රිකට් ගැන එතරම් උනදුවක් තිබුනේ නෑ .මුන් මෙලෝ සිහියක් නැතිව ඩොක්ටට ගහනවා .ඔය ලේඩි ඩොක්ට බෝන් එගේන් කල්ලිය අයිති කරගෙන හිටියේ .බිංදු කුසලය බිංදු ගහන්ඩත් හේතුව වැඩි වෙලාවක් හිටියේ ඔය ගෑණි සමග .කුසලය මහරෑ බීල තවත් බෝන් එගේන් කාරයෙක් එක්ක බඩු ගහල එද්දී මිනිහෙක් යටකෙරුවා බෝනෙගේන් නිසා රිමන්ඩ් කලේ නෑ .දසුන් ශානක ඔය ඩොක්ටට ගෙදරටත් ගිහින් ගහනවා . අසන්තය අස්වෙන්ඩ කලින් දසුන්ට කැප්ටන් කම දීල තමා අයින් උනේ . ඕවට සම්බන්ද නැති චන්දිමාල් කුසල් ජනිත් තිරිමාන්න වගේ වැදගත් කොල්ලන්ව අසන්තයට ඇලජික් .

      • Hathura says:

        හැබැයි කොල්ලො, කුසල් ජනිත් පෙත්තක් ගහල බඩු ගහන්න ගිහිං තමයි අර තහනම් උත්තේජක කේස් එකට අහුවුනේ… ඔක්කොම සෙට් එක ක්‍රිකට් කෙසේවෙතත් බඩු ගහනවා කියල පේනවා.

        චන්දි නම් බඩු ගහනවා කියල හිතන්න අමාරුයි, බඩු ඌට ගැහුවොත් මිසක්. ඌ ලඳක් නේ..

  2. Nalin says:

    අසන්තය තොත්ත බබා .මේ සියල්ල සිදූනේ මොහුගේ අනු දැනුම පිට . ක්‍රිකට් ඉතිහාසයේ අදුරුම කාළකන්නිම යුගය තමා ජඩපාලනය යටතේ බිහි උන ක්‍රිකට් කාල පරිච්චේදය . සල්ලාලයෙක් ක්‍රීඩා ඇමති උනාම ක්‍රීඩකයින් ගැන කුමන කතාද .කන්ඩායමේ වෛද්‍යවරියට පෝලිම් දැමීමට තරම් ක්‍රීඩකයින්ගේ විනය අන්තිමටම පිරිහුනා .මේ වෛද්‍යවරිය මේ තත්වයට පත්කලේ ක්‍රීඩා ඇමති කියන සල්ලාලයා .පසුව ක්‍රීඩකයින් ඇතුලු සියලු දෙනාගේ සුන්දරිය බවට පත් උනා .මොහුන්ගේ මන දොල පිනවීමට මැයට මත් ද්‍රව්‍ය පවා ගැනීමට සිදු උනා .මේවට සම්පූර්ණයෙන් වගකියන්ඩ ඕනෑ සර් ෆේල් , කියල කෑ ගහන මුලු රටේම ක්‍රිකට් ෆේල් කරපු අපතයා .දැන් රන්ජන්ගේ ගම්පහ චන්ද ටික කොල්ලකන්ඩ රන්ජන් වෙනුවෙන් ව්‍යජ රංගනයක යෙදෙනවා .රටේ නිළ නොලත් ජාතික ක්‍රීඩාව උනේ ක්‍රිකට් .ක්‍රිකට් වලට ආගම ගෙනත් විනාශ කල නරුමයින්ට වහාම කොමිසමක් පත්කර දඩුවම් ලබාදිය යුතුයි .

    • choon pan says:

      Palyan moda bayyo yanna. gon part nathuwa.

      • Dan says:

        උබ හරින් නේද ?පව් බං උබ .

      • බයියා says:

        ක්‍රිකට් වලට කෙලවුනේ ගවපාලන කාලෙ කියල කියන්නෙ බයියො නෙවෙයි. ගවපාලන ආණ්ඩුවේ ක්‍රීඩා ඇමති වුන හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග. පරගැති ගොන් ටොයියො එනව මෙතන රෙදි හෝදන්න..

  3. SKF says:

    ලොකුම ප්‍රශ්නය මෙන්න මේකයි……
    ක්‍රිකට් ක්‍රීඩකයෝ බොහමයක්, ප්‍රයිවෙට් ස්පෝට්ස් මැනේජ්මන්ට් කොම්පැනියක (ඒජන්සියක) ලියාපදිංචි වෙලා ඉන්නවා. මේ ඒජන්සියේ ලියාපදිංචි වෙන ක්‍රීඩකයින්ට වෙන වාසිය තමා, එයාලට දක්ෂතා තිබ්බත් නැතත් කණ්ඩායමට යන්න පුළුවන්. හැබැයි තමන්ගේ ආදායමෙන් 10% සිට ඊට වැඩි ගණනක් දක්වා මේ ඒජන්සියට ගෙවන්න ඕනේ.

    ඒජන්සියට ලැබෙන සල්ලි වලින් ක්‍රිකට් මණ්ඩලයේ නිලධාරීන්ට පගාව දීලා ක්‍රීඩකයින් කණ්ඩායමට දාන එකයි ඒජන්සිය කරන්නේ. මහේල – සංගා මේ ඒජන්සියට සම්බන්ධයි. බෝන් අගේන් පල්ලියත් මේ ඒජන්සියට සම්බන්ධයි.

    • Bnv says:

      Yes true. One of them is roshan abeysinghe. Keep aside these greedy persons if you need to raise the Sri Lankan cricket. Over to you namal r

  4. අසිත says:

    පරික්ෂණ කිරිම අනවශ්‍යයි මොකද ඔහොම පරික්ෂණ කරන්න ගියාම වෙන්නේ ක්‍රීඩකයන්ට දැඩි පිඩනයක් එල්ලවෙන එකයි. දෙගොල්ලෝම කැමති නම් ඕන දෙයක් කරගත්ත දෙන්. බලෙන් කරන ඒවාට තමයි පරික්ෂණකරලා නවත්වන්න ඕනේ.

  5. Banda says:

    දැන් මුලින්ම කලයුත්තේ බෝන් එගේන් කල්ලියේ සියලුම දෙනාගේ HIV test එකක් කල යුතුයි .ඒ ටෙස්ට් එකට හරීන් අසන්ත ශම්මි සිල්ව යන බෝන් එගේන් නඩය ඇතුලත් විය යුතුයි .

    • වයි දිස් කොලවෙරි says:

      යූරීන් මන්ත්‍රී තුමා ඕනෙ එකකට කරන්නෙ යූරීන් ටෙස්ට් එක විතරයි.

  6. abc says:

    උඹ තොත්ත බබා . බොන් අගේන් කාලකන්නියා .

  7. Aruna says:

    අසන්තය වැරැද්ද අනික් අයගෙ කර මත දමල අත සෝද ගන්නයි යන්නෙ. ක්‍රිකට් ටීම් එකේ කල්ලි වාදය ඇති කළේ අසන්ත සහ ජෙරම් දෙදෙනායි

  8. B. Anthony says:

    ඔව් ඔව් බොර්න් අගේන් තමයි කල්ලි වාදයේ මුළ. ගියානම් කටයි -කයි වහගෙන හිටුකෝ. කාපුවා මතක් වෙනකොට දුකත් වගෙයි නෙ.

  9. Dinu says:

    Maharaja Relation Team, Petrolium eka kapu Hedgin Hora, giya giya thene winasai. Anika Jaliya Amerikawe, Anika Rusiyawe Weerathunga, Anika hiranthige OL fail Aiyya Air Lanka eke kewa ! eth kisima hirikitiayak nethi sataka nadaya !

  10. cricket Breaking News says:

    මොලයක් නැද්ද අසන්ත කියන දේ අහලවත් හරියට නිව්ස් එක ලියන්න.

Main News