ක‍්‍රිකට් මාෆියාවට එරෙහිව රනිල්-මෛත‍්‍රී ක‍්‍රිකට් සභාපති තරගයට…?

September 4, 2017 at 3:00 pm | lanka C news
ක‍්‍රිකට් මාෆියාවට එරෙහිව රනිල්-මෛත‍්‍රී ක‍්‍රිකට් සභාපති තරගයට…?

ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හෝ අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් වුවද ජය ගැනීමට නොහැකි තරම් ක‍්‍රිකට් මාෆියාව බලවත් බව ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහන හා අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.

27 views
Main News