ක‍්‍රිකට් ලංකාවේ පස්වන ආගමයි.. සංගක්කාරලාට අගෞරව කරන්න හොද නෑ..

July 3, 2020 at 5:30 pm | lanka C news
ක‍්‍රිකට් ලංකාවේ පස්වන ආගමයි.. සංගක්කාරලාට අගෞරව කරන්න හොද නෑ..

වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල මැති ඇමතිවරු 2018 පාර්ලිමේ්න්තුවේ මිරිස් කුඩු ගසමින් පොලිස් නිළධාරීන්ට කනේ පහරවල් ගසමින් රටේ කීර්තිනාමය විනාශ කරනවිට ජාත්‍යන්තර කී‍්‍රඩාංගණ වල හයේ පහරවල් ගසමින් රටේ කීර්තිනාමය රැුක ගත්තේ කී‍්‍රකට්විරුවන් බව දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ 2011 වසර ලෝක කුසලාන කි‍්‍රකට් අවසාන තරගයේදි කි‍්‍රකට් පවාදීමක් සිදු වු බවට මහින්දානන්දා අලුත්ගමගේ මහතා විසින් කර තිබු ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමිනි.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂ්න මහතා,

අපේ කි‍්‍රකට් වීරයෝ පිළිබදව චෝදනා එල්ල කළ මහින්දානන්ද අලුත්ගමගේ ඇතුලු ආ්ණඩු පාර්ශවයේ මැති ඇමතිවරුන් 2018 වර්ෂය අවසාන කාලයේදි ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු ගර්භයේ මිරිස් කුඩු ගසන විට කුමාර් සංගක්කාරල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණ වල හයේ පහරවල් ගැසුවා. පාර්ලිමේන්තු සභා ගර්භය තුළදීම පොලිස් නිළධාරියෙකුට කනේ පහර දුන්නා. මේ විදිහට හැසිරුණේ වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබලයෝ. ආණ්ඩුවේ මැති ඇමතිවරු රටේ කීරතිනාමය පලුදු කරන්න මිරිස් කඩු පහර, කනේ පහර ගසන විට කි‍්‍රකට් වීරයෝ රට වෙනුවෙන් ජත්‍යන්තර කී‍්‍රඩාංගණ වල ගැසුවේ හයේ පහරවල්.

කි‍්‍රකට් කී‍්‍රඩකයෝ මේ රටට කීර්තියක් ගෞරවයක් අත් කර දුන්නා. ඔවුන්ගේ දේශපාලනය අපට වැඩක් නැහැ. නමුත් මේ අවස්ථාවේදි මහින්දාන්ද මගේ මිතූරාට පොඩි ස්තුතියක් කරන්න කැමැතියි. මහින්දානන්දා මගේ මිතුරාගේ කතාවට විරුද්ධව මේ රටේ සියලුම තරුණියන් හඩ නගනවා . ඔවුන් එකතු වී සිටිනවා. මේ රටේ සිංහල දෙමළ මුස්ලීම් සියලුම තරුණ තරුණියෝ ජාතිභේදයකින් තොරව කි‍්‍රකට් වීරයෝ වෙනුවෙන් පෙළ ගැසී සිටිනවා. නැගී සිටිනවා. කි‍්‍රකට්වරුවන්ට අත තියන්න එපා කියනවා.

දේශපාලඥයින්ට මේ රටේ සංහිදියාව ඇති කරන්න බැරි වුණාට කි‍්‍රකට් වීරයින්ට මේ රටේ සංහිදියාව ඇති කරන්න පුලුවන්. අපේ රටේ ආගම් හතරක් තිබෙනවා කියනවානේ. ඒ බෞද්ධ, හින්දු ,කතෝලික ,ඉස්ලාම් . නමුත් කි‍්‍රකට් කියන්නේ අපේ රටේ තිබෙන පස්වන ආගමයි. කි‍්‍රකට් කියන ආගමට පුලුවන් වෙලා තිබෙනවා රට එකතු කරන්න. ඒ පිළිබදව මම සතුටු වෙනවා. ඒ නිසා මහින්දානන්දා මහතාට මම ස්තුතිවන්න වෙනවා රට මේ තැනට ගෙනාවාට.

– මාධ්‍ය අංශය

15,207 Viewers

13 Comments to “ක‍්‍රිකට් ලංකාවේ පස්වන ආගමයි.. සංගක්කාරලාට අගෞරව කරන්න හොද නෑ..”

  1. sira says:

    ඔව් ඉතින් බොලාලගේ පොදු අපේක්ෂක ලිස්ට් එකේ පොරක් නේ …මොනවහරි කියනකොට අමාරුයි…අර මාලිංගට දයාසිරි බනිනකොට බොලා කොහිද උන්නේ…දැන් ඉතින් ඊලග ජනාධිපතිවරනෙට දාගන්න පොටක් තියනවා …මහින්දනන්දය මෙලෝ රහක් නෑ තමා..චාටර් චරිතේ… …නමුත් ලංකාවේ ක්‍රිකට් වැටෙන්න වගකියන්න ඕන දෙන්නගෙන් කෙනෙක් මෙයත්…බදාගෙන එකම තැන ගැහුවා අයින් වෙනකල්…

    • Jepi buster says:

      බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම්, නිරාගම.
      නිරාගම අදහන උන් සියල්ලන්ම ජෙප්පො නොවුනත්, මාක්ස්වාදී ජෙප්පන් සියල්ලන්ම නිරාගමික වේ.

    • Chutta says:

      Eka nevi. meyaage aagamath, desapaalaneth kriket vage venna athi neda?

  2. sky says:

    දේශපාලඥයින්ට මේ රටේ සංහිදියාව ඇති කරන්න බැරි වුණාට කි‍්‍රකට් වීරයින්ට මේ රටේ සංහිදියාව ඇති කරන්න පුලුවන්…මනෝ ගනේෂන් –..ඇත්තටම ?
    මොකද්ද මනෝ ගනේෂන් අපේ රටේ තුල මේ රටේ සංහිදියාව යනුවෙන් අදහස් කරන්නේ ? ඔබේ ප්‍රකාශය පැහැදිලි නැහැ
    අපේ රටේ උරුමය සුලුජාතින් ට අවශ්‍ය පරිදි පාලන කිරීමට ඉඩ දීමද ?
    දෙමළ කොළණි අපේ රට තුල ගොඩ නැගීමට ඉඩදීමද ?
    අපේ මව් බිමේ උරුමය සුලුජාතින් පැහැරගන්නා විට නිහඩව සිටීමද ? සංහිදියාව කියමින් අපේ රටේ සිංහල ගම්මාන දෙමළ කරණය කිරිමද?
    සිංහල මහා ජාතිය දෙමළ සුලුජාතියට අවශ්‍ය පරිදි යටත් කර ගැනීමට ඉඩ දී නිහඩ වීමද ?
    බයිලා ගහන්න එපා..ඉන්දියාවට ආවඩමින් අපේ රටේ ජිවත් වීම සංහිදියාවද ?
    දේශපාලනය සහ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ වෙනස් SUBJECT දෙකක්
    ඔබ ක්‍රිකට් ගැන ලොකුවට කතාකරන්නේ මුරලිදරන් තේවතු දෙමළ ජාතිකයෙක් නිසයි ….රටේ සංහිදියාව ඇතිකරන්න ක්‍රිකට් ක්‍රීඩකයින්ට බැහැ ..
    සංහිදියාවක් ඇතිකරන්න නම් සුලුජාතින් තමන් ජිවත් වෙන රටේ සංස්කෘතියට මහා ජාතියට ගරු කල යුතුයි රටේ නීතියට අනුකුලව සමගියෙන් සමාදානයෙන් ජිවත් වියයුතුයි .ඒ බව සුලුජාතින් තේරුම් ගත යුතුයි

  3. Vasana says:

    ක‍්‍රිකට් ලංකාවේ පස්වන ආගමයි.— මනෝ
    මොනවා දැන් වතු දෙමළුන්ට ක‍්‍රිකට් ආගමක් වෙලාද ? ලංකාවට ක්‍රිකට් ආගමක් නොවේ.. අපේ රටට ගරහන්න එපා …ජාතිවාදී මෝඩයෝ .ඉන්දියාවේ ඉන්නේ හැමදේටම වදින මෝඩ හරක් තමයි …මේ සිංහලයින්ගේ රටේ ක්‍රිකට් ආගමක් නොවේ එය ක්‍රීඩාවක් පමණයි බුරු කතා කියන්න එපා

  4. හෙලයා says:

    මේ වගේ ආගමක් ජන්මයක් නැති උන්ට ක්‍රිකට් විතරක් නෙමේ ප්‍රොස්ටිටියුශන් කියන්නෙත් ආගමක් තමා.. චන්දෙ ගන්න ඕනෙ උනාම කටට එන හැම මගුලක්ම කියන එකත් දේශපාලුවන්ගේ ආගමක් තමා

  5. Hiro says:

    අනේ මුගේ අපි නොදන්න අනුකම්පාව. රටටවත් මුගේ ජාතියටවත් කිසිදු වැඩක් නොකල අමන කොටියා.

    • ගිරවා says:

      මේ දේශපාලුවෝ මෝඩ වතුකම් කරුවන් මුලා කරනවා ..දැන් ක්‍රිකට් ඔවුන්ගේ 5 ආගමලු මනෝ ගනේෂන්. එහි ආගම් කතෘවරයාද ?
      තේවතු කම්කරුවෝ වැටුප් වැඩිකරන්න කියලා උද්ගෝෂණ කරනවා ..තේවතු වල දේශපාලකයින්ගේ දුවලා මරණ වලට එන්නේ PRIVATE PLANE වලින්
      ඔවුන් රජසැප විදිමින් සැපසේ ජිවත් වෙනවා ඔවුන්ව පාර්ලිමේන්තු යවන ජන්දේ දෙන දෙමළ ජනතාව තාමත් අසරණයි දුක් විදිනවා
      දේශපාලුවන් ජනතාව රවට්ටමින් බලේ අරන් පුරසාරම් දොඩෝනවා … මේ රටේ උරුමක්කාරයෝ වගෙයි කතාව එක තමයි දෙමළ සංහිදියාව ..එත් ඉන්දියාවටයි ගැතිකම් කරන්නේ රටේ මහජාතිය හෙළා දැකීම දෙමළ ජාතිවාදීන්ගේ සංහිදියාව

  6. බයියා says:

    මෙහි ඇති කමෙන්ටු බැලූ විට පැහැදිලි වනුයේ පොහොට්ටුවේ බයි මී හරක් විසින් තමන්ගේ නායකයන් ප්‍රකාශ කරන සියලු දේ ආරක්ෂා කිරීම වෙනුවෙන් රෙදි නැතුව කඩේ යන බවයි.
    සමහර බයියන්ට මතක සංගා මහේල පමණි, තම රජතුමාට කඩේ යන මාලිංගත් මේ මහින්දානන්දගේ ප්‍රකාශය හෙලා දුටු බව ඔවුන්ට අමතකය.

    මහේල සංගා තම ස්ථානය දිගු කලක් තිස්සේ රැකගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා නොකලා නම් අද අපට ඇතිවී ඇති තත්ත්වය ක්‍රිකට් වලට අත් වන්නෙ මීට දශක දෙකකට පෙරදීමයි.

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මනෝ,උඹ මනෝ ගහන්නෙ නැතුව කියපන් එහෙනම් මොනවද ඒ ආගම්.

  8. ටොයිය says:

    ඉතින් බයියෝ ඇයි මේකෙ හැමිනෙන්න එන්නෙ.උබට පුලුවන් නේ ගොසිප් ලංකාවගේ එකක උබලගෙ බොරු වපුරන්න.සංගට බැන්නම උබට රිදුනනම් උබ මීහරකෙක්.ඕකුන් කව්ද කියල දන්න උන් දන්නෝ.උබල වගේ හරක් නොදන්නව උනාට

  9. රට වැසිය says:

    ඉතින් උන් ආගමක් නම් උබට පුලුවන් නේ මල් තියල වදින්න..

  10. Ronnie says:

    Cricket neme mano slpp evunta mahinda deviyek wage!!!!!!

Main News