ක‍්‍රිකට් විනාශට යට ගහන්න මහා බොරුවක්.. තිලංග-චන්දිමාල් කණ්ඩායම තෝරයි..- අර්ජුන හෙලි කරයි..

September 16, 2017 at 10:40 am | lanka C news
ක‍්‍රිකට් විනාශට යට ගහන්න මහා බොරුවක්.. තිලංග-චන්දිමාල් කණ්ඩායම තෝරයි..- අර්ජුන හෙලි කරයි..

තේරීම් කමිටුව ඉල්ලා අස්වී ඇති තත්වයක් යටතේ පකිස්තානයට යන ශ‍්‍රී ලංකා කණ්ඩායම තෝරා ඇත්තේ පාලක මණ්ඩලයේ සභාපතිවරයා හා කණ්ඩායමේ නායකයා විසින් බවත් මෙවැනි දේවල් මෙරට ක‍්‍රිකට්වල කිසිදිනෙක සිදුව නැති බවත් හිටපු ක‍්‍රිකට් නායක වත්මන් ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

අස්ගිරි මහ නාහිමියන් බැහැ දිකීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඇමතිවරයා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලට අද ඇතිවී තිබෙන විනාශය යට ගැහීම සදහා කරන ලද බොරුවක්ද හෙලි කලේය.

25 views

One Comment to “ක‍්‍රිකට් විනාශට යට ගහන්න මහා බොරුවක්.. තිලංග-චන්දිමාල් කණ්ඩායම තෝරයි..- අර්ජුන හෙලි කරයි..”

  1. Gunaruwan says:

    Etha kota Arjuna captain kale ayage aiyala mallila team ekata da gaththe, eya akamthi kreedakayo kapala damme kage uwamanawatada danne naha ?

Main News