ක්රීඩකයින් 40කගේ විරෝධය මැද ශ්රී ලංකා පිල ලාහෝරයට.. නායකත්වය තිසරට…
October 21, 2017 at 4:40 pm | lanka C news
ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 තරගාවලිය සදහා ශ්රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා නම් කර ඇත.
ලාහෝරයේදී පැවැත්වෙන තරගය ආරක්ෂක හේතුන් මත වෙනත් රටක පවත්වන්නැයි ක්රීඩකයන් 40ක් පමණ කරන ලද ඉල්ලීම ක්රිකට් ආයතනය විසින් සැලකිල්ලක් දක්වා නැත.
උපුත් තරංගද මෙම තරගාවලියට සහභාගී නොවන බව සදහන් කර ඇති නිසා නව නායකයා ලෙස තිසර පෙරේරා නම් කර තිබේ.
පාකිස්තානය සමග 20-20 තරග තුනක් පැවැත්වීමට නියමිතය.
ලා හොර් ගිහින් ඔය තිසර පෙරේර කියන බූරැවට බෝම්බයක් වැදියං…! පස්ස උස්සං දුවල ගිහින් මන්දය වගේ ගොං බෝල දාල දිනන මැච් කාපු ගොං පුත්තරයෙක්…! ඔය මැච් එක පරාදයි කොහොමත්.. !
දැන් කාලේ මිනිස්සු වැඩියේ උනන්දුවක් නැති ටෙස්ට් මැච් දෙකම පාකිස්තානේ ලංකාවේ ක්රිකට් පාලක මණ්ඩලයට වික්කේ ඒ මගින් ක්රිකට් පාලක මණ්ඩලය මුහුණදී සිටින ප්රශ්නයට තාවකාලික සහනයක් ලබාදී මෙන්න මේ වැඩේට කැමැත්ත ලබාගැනීමේ අරමුණෙන් සහ කොන්දේසියෙන් බව දැන් සක්සුදක් සේ පැහැදිලියි ..
Gihilla kaala warella
This is called Bookie Palana Balaya…………………