ක‍්‍රීඩකයින් 40කගේ විරෝධය නොතකා ලාහෝර් තරගයට යාමට ක‍්‍රිකට් ආයතනය තීරණය කරයි.. උපුල් තරංග ඉවත්වේ.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අවුලෙන් අවුලට..

October 17, 2017 at 12:12 am | lanka C news
ක‍්‍රීඩකයින් 40කගේ විරෝධය නොතකා ලාහෝර් තරගයට යාමට ක‍්‍රිකට් ආයතනය තීරණය කරයි.. උපුල් තරංග ඉවත්වේ.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අවුලෙන් අවුලට..

පාකිස්තානයේ ලෝහෝර් නුවරදී පැවැත්වීමට නියමිත තුන්වන 20-20 තරගය කිසිදු වෙනසක් නැතිව පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ පස්වරුයේ රැස්වුණු ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසිනි.

මෙම තරගයට සහභාගී කරවීමට ගත් තීරණය යලි සලකා බලන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය ක්‍රීඩකයින් 40ක පමණ පිරිසක් ක්‍රිකට් ආයතනයට ලිඛිතව දන්වා තිබින.

මේ අතර පකිස්තානය සමග පැවැත්වෙන 20-20 තරගාවලිය සදහා සහභාගී නොවීමට ශ‍්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක උපුල් තරංග තීරණය කර ඇති බව වාර්තා වෙයි. ආරක්‍ෂක හේතුන් මත මෙම තීරණය ගෙන ඇති බවද සදහන් වෙයි.

17 views

7 Comments to “ක‍්‍රීඩකයින් 40කගේ විරෝධය නොතකා ලාහෝර් තරගයට යාමට ක‍්‍රිකට් ආයතනය තීරණය කරයි.. උපුල් තරංග ඉවත්වේ.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අවුලෙන් අවුලට..”

  1. David Milli-Banda says:

    If we do not go to Pakistan…. the Bookie Business will have no income.

  2. nalin says:

    Finally Kukul Tharanga is playing Tests in ODI’s. 144 balls for 112 with 03 chances.
    Remove him

  3. නයා.... says:

    මේක පැහැදීවම කවුරු හරි ලොක්කෙකුට ලැබෙන කුට්ටියක් වෙනුවෙන් ගත් තීරනයක්

  4. kuma says:

    me loke inna gonma modayek thamai nalin..u cricket newei atabola gahapu akek

  5. David Milli-Banda says:

    “ක‍්‍රීඩකයින් 40කගේ විරෝධය…. namuth….. Bookiepala munta විරෝධය තීරණය කරයි.. උපුල් තරංග ඉවත්වේ.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අවුලෙන් අවුලට..” Bookie wins.

    nalin…..remove Chandimal… he sold his wicket in the 01st match and he has sold his wicket again in the 02nd match.

  6. Gunaruwan says:

    එක පැත්තකින් බුකි පීඩනය, මෙහෙන් බෝම්බ බිය අනිත් පැත්තෙන් වැන්ඩසේගේ ශාපය, මොනවට ලාහෝර් යනවද මන්දා ?

Main News