ක‍්‍රීඩාව ඇරඹේ.. ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් හිටපු ජනපති මහින්දගේ නිල නිවසේ..

February 16, 2018 at 11:21 am | lanka C news
ක‍්‍රීඩාව ඇරඹේ.. ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් හිටපු ජනපති මහින්දගේ නිල නිවසේ..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසීමට පැමිණ තිබේ.

කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගෙත් නිල නිවසට ඇමතිවරයා මෙසේ පැමිණ සිටී.

සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා සංවිධායක ධුරය දරන කඩුවෙල ආසනය හිටපු ජනපතිගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පැවති මැතිවරණයේදී අති විශාල වැඩි ඡුන්ද ප‍්‍රමාණයකින් දිනා ගනු ලැබීය.

තව විස්තර බලාපොරොත්තු වන්න..

16 views

13 Comments to “ක‍්‍රීඩාව ඇරඹේ.. ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් හිටපු ජනපති මහින්දගේ නිල නිවසේ..”

  1. අගමැතිකම අමර දබිලට හරි අතන හරි වලකැද්දට හරි දීලා මේ ප්‍රස්න ඉක්මනට විසදමු

    • senaka says:

      2020 ජනාධිපතිවරණයේදී පොහොට්ටුව පරදවා හංසයා දිනවන ඔත්තුකාරයා…ඇවිල්ලා…..

  2. cooray says:

    kisima deyakata havul venna epa laba gattu chanda valata garu karanna natnam elaga mativaranaya dina ganne amaru vai api mahinda mahata samagai

  3. Aussie says:

    Mr. Mahinda Rajapaksa, Sir, Please be careful of this Sneak. He is a guy who cannot count on. Even when you form your own government,please avoid this guy,because he has been a lethargic, and an unprofessional guy.

  4. Karu says:

    මොනවා වුණත් හොඳම වැඩේ මයිත්‍රී බැඳගත්ත බෙරේ එයාටම ගහ ගන්න දීලාපොහොට්ටුව ඊළඟ චංද තුනට ලැහැස්ති වෙන එක.

  5. Nimal R says:

    This man is heavily unpopular and never take him.

  6. මේ මිනිහාව නම් පොහොට්ටුවට ගන්න එපා අපි සම්පුර්නයෙන්ම විරුද්දයි. ගිය සැරේ මහමැතිවරන්යෙදි මහා පාවදිමක් කරලා මහින්දට අගමැතිකමත් නැතිකලා වෙනම ඉල්ලන්න නොදි ම්ය්ත්‍රීට එකතුවෙලා. කඩුවෙලට නම් එපා.
    ආවත් අපි සංවිධානය වෙලා පරද්දවනවා. විමල්,ජගත් කඩුවෙල හොදටම ඇති. මේ පිච්චං වෙච්ච එවුන් එපා.

    • කැකිරි says:

      කවුද එයාව ගත්තේ ? ඔයා පොඩ්ඩක් කලබල නොවී ඉන්නකො mr. සිල්වා

    • කැකිරි says:

      කවුද දැන් එයාව ගත්තේ ? කතා කලාට ගත්තා වෙන්නේ නෑනේ .ඔයා පොඩ්ඩක් කලබල නොවී ඉන්නකො mr. සිල්වා

    • vishnu says:

      සම්පුර්ණ ඇත්ත මේ පට්ට ගොබිල නම් ලං කරගන්න එපා
      පහුගිය මහා මැතිවරණයේදී කල දහදුරා වැඩේ මතකද

    • Amda says:

      Totally agree with Kaduwela Silva !

      Never trust such serpents

  7. Kuveni says:

    The country is a political abyss today due to politically motivated constitutional reforms and other legal amendments some of which were purely carried out with the single objective of preventing the Rajapakshas from regaining power.

    1.The president’s power was badly clipped so he cannot act in the interest of the country when need arises.
    2. The Parliament cannot be dissolved without two third majority.
    3. The local governments are in a mess due to the politically driven changes with parochial objectives.

    All the above were carried out with the single most objective of hatred towards a particular political family with the covert and overt support of the politically puerile president who thought that it would not boomerang on him some other day in the future.
    Today we all all in an irrevocable mess.

  8. David Milli-banda says:

    OK… Dinna… Mahinda mahaththayo wedak balagena gammuth ekka ho Lankawa snacharaya karamin mahajanayata thank you kiyala gamanak giyoth hondai.

    Danata mungen aathwela inna.
    Mung okkoma sarpayo……. mathakada??

Main News